You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Oct 2020 06:51 PM by  ruwan mahagama
(65) . ගී අනුවාදන
 689 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 35 << < 45678 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
26 Sep 2016 12:38 AM
ලඟදීම .....
…
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
26 Sep 2016 01:08 AM
shaaa mage love eka issara
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
26 Sep 2016 03:52 AM
Posted By samantha on 26 Sep 2016 12:38 AM
ලඟදීම .....
…

නියමයි නියමයි මාත් එහෙනම් පෝලිමට එකතු උනා 

දැන් මේ වික්ටර් රත්නායකගේ ගිගිරි ගීත රාවේ ඇල්බම් එක අහන ගමන් ඉන්නේ අයෙමත් ස්තුති අයියට 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Sep 2016 04:11 AM
ඇයි තුෂාන් දැන් මොකද වෙලා තියෙන්නෙ
මමත් මග බලා ඉන්නෙ අයියේ
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
26 Sep 2016 05:25 AM
Posted By samantha on 26 Sep 2016 12:38 AM
ලඟදීම .....
…
2005 නේද මේ ඇල්බම් එක රිලීස් උනේ..නතාෂා ගෙ හැටි 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Sep 2016 05:31 AM
නතාශගෙ එක දෙනවා නම් මමත් එනවා බොල ......
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
27 Sep 2016 12:09 AM

16. සුළඟක් වී - නතාෂා පෙරේරා

SULANGAK WEE - NATHASHA PERERA


 INFO

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

If you like what you hear please support the artist by buying their music.

 

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමනක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .හැකි සෑම අවස්ථාවකදීම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
27 Sep 2016 12:13 AM
ස්තූතියි අයියේ ඇල්බම් එකට
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
27 Sep 2016 12:36 AM
ස්තුති සමන්ත අයියේ නතාශගේ එක මටත් දෙන්නකො
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
27 Sep 2016 05:46 AM
මේක මගේ ළග 320 න් නැහැ.. ඒක නිසා මටත් ගන්න අවසර...
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
27 Sep 2016 06:01 AM
ස්තුති අයියේ මේ නතාෂාගේ ඇල්බම් එක අරගන්න මාත් අවසරය ඉල්ලනවා
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
27 Sep 2016 10:04 AM
ස්තූතියි අයියේ ඔයා එකතු කල 16 වැන්නටත්....
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
27 Sep 2016 11:44 PM

17. සඳකැන් ඇවිදින්.. - අමරසිරි පීරිස්

SANDAKEN AVIDIN  - AMARASIRI PEIRIS

 

 INFO

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

If you like what you hear please support the artist by buying their music.

 

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමනක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .හැකි සෑම අවස්ථාවකදීම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
28 Sep 2016 12:22 AM
අම්බෝ පිස්සු හැදෙනවා මම නැති ටිකට අයියා දාල තියෙන album ගොඩ දැක්කම. මම PM එකක් දැම්මා ඒ album ටික මට දෙනවද අයියේ. ගොඩක් පින් එයාට මේව දෙනවට.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
28 Sep 2016 12:41 AM
අමරසිරි පීරිස් ගේ සඳකැන් ඇවිදින් ඇල්බම් එකටත් ස්තූතියි අයියේ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Sep 2016 12:45 AM
බොහොම ස්තූතියි අයියේ මේ ඇල්බම් වලටත්
මග බලාගෙන හිටපු ඇල්බම් එකත් දීල තියෙන්නේ.
ඇල්බම එක දීල පහතින් දාල තියෙන විස්තරයනං බොහොම හොද පණිවිඩයක් අයියේ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
28 Sep 2016 02:57 AM
බොහොම ස්තුති අයියේ ඔයගේ වටිනා ඇල්බමයට
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
28 Sep 2016 10:16 AM
මේක මගේ ලග තියෙන්නේ 128න්.ඒත් සින්දු අඩුයි අයියේ.
මටත් ගන්න අවසර පත්තරේට අත්සන ගහන්න එහෙනම්.

ස්තූතියි.......
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 Sep 2016 11:17 AM
සමන්ත අයියාගෙන් අමරසිරි ගේ සුන්දර ඇල්බමයක්...
ස්තූතියි අයියේ..
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
28 Sep 2016 12:45 PM
Posted By samantha on 27 Sep 2016 11:44 PM

17. සඳකැන් ඇවිදින්.. - අමරසිරි පීරිස්

SANDAKEN AVIDIN  - AMARASIRI PEIRIS

 

 INFO

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

If you like what you hear please support the artist by buying their music.

 

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමනක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .හැකි සෑම අවස්ථාවකදීම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

 

මේ ඇල්බමය මගේ ලග 128න් තියෙන්නේ ඒක නිසා මාත් අරගන්න අවසරය ඉල්ලනවා 

බොහොම ස්තුති අයියේ 


0
You are not authorized to post a reply.
Page 6 of 35 << < 45678 > >>