You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Oct 2020 06:51 PM by  ruwan mahagama
(65) . ගී අනුවාදන
 689 Replies
Sort:
You are not authorized to post a reply.
Page 28 of 35 << < 2627282930 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Jul 2017 10:23 PM
ඇල්බම් වල ලින්ක් ඉල්ලුම් කරපු අයට මේ අවස්ථාවේ ඒවා ලබාදීමට ප්රමාද වීම ගැන බලවත් කණගාටුව. මේ දිනවල මම ඉන්නේ නිවසින් බැහැර.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
19 Jul 2017 10:43 PM

(56). ආවර්ජනා ගී 18  - මිල්ටන් මල්ලවාරච්චි

AWARJANA - MILTON MALLAWARACHCHI




INFO

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

If you like what you hear please support the artist by buying their music.

 

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමනක් ඉල්ලීම් කරන්න.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .

හැකි සෑම අවස්ථාවකදීම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.


0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Jul 2017 12:28 AM
මෙන්න නියම සුපිරි බඩු
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
20 Jul 2017 12:55 AM
Posted By samantha on 19 Jul 2017 10:43 PM

(56). ආවර්ජනා ගී 18  - මිල්ටන් මල්ලවාරච්චි

AWARJANA - MILTON MALLAWARACHCHI




INFO

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

If you like what you hear please support the artist by buying their music.

 

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමනක් ඉල්ලීම් කරන්න.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .

හැකි සෑම අවස්ථාවකදීම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.




තව ලස්සන ඇල්බම් එක තැන්ක්ස් සමත්ත 
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Jul 2017 03:11 AM
Posted By samantha on 19 Jul 2017 10:43 PM

(56). ආවර්ජනා ගී 18  - මිල්ටන් මල්ලවාරච්චි

AWARJANA - MILTON MALLAWARACHCHI




INFO

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

If you like what you hear please support the artist by buying their music.

 

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමනක් ඉල්ලීම් කරන්න.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .

හැකි සෑම අවස්ථාවකදීම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.




මං ගාවත් 128න් තියෙන්නේ.ඒ නිසා මටත් දෙන්නකෝ එහෙනම්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Jul 2017 06:44 AM
මේක මගේ ළග තිබුණාද කියා මතක නැහැ...
මේක අරන් තියාගත්තනම් හොදයි කියා හිතෙනවා..
ඒ නිසා මටත් ලින්ක් එක එවන්න අයියේ...
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
20 Jul 2017 07:48 AM
බොහොමත්ම ස්තුති සමන්ත අයියේ මගේ ඇල්බම් request එක ලබා දුන්නට
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
20 Jul 2017 08:43 AM
තවත් ලස්සන ඇල්බම් එකක් දාලා
මටත් දෙනවද අයියේ.......
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
20 Jul 2017 09:14 PM
NEXT....



0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
20 Jul 2017 11:53 PM
නියම ඇල්බමයක් දෙන්න යන්නෙ
ඔන්න මාත් පෝලිමට එකතු උනා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Jul 2017 01:36 AM


ඔන්න මගෙන් ඇල්බම් කවර් එත
මේ ඇල්බම් එක මටත් ඔනෙ සමන්ත අයියේ

ඒ වගේම දෙන්න යන ඇල්බම් එකත් පට්ට
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Jul 2017 01:41 AM
අලුත් ඇල්බම එකේ සින්දු ටික එක වගේ සින්දු දෙපාරගානෙ තියෙනවද
නැත්තං නම් එක උනාට සින්දු වෙනස්ද අයියේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 Jul 2017 04:03 AM
Posted By sha733 on 21 Jul 2017 01:41 AM
අලුත් ඇල්බම එකේ සින්දු ටික එක වගේ සින්දු දෙපාරගානෙ තියෙනවද
නැත්තං නම් එක උනාට සින්දු වෙනස්ද අයියේ
ගයන ගායකයා සහ සංගීතය  වෙනස්..

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Jul 2017 04:13 AM
අර අජිත්ගෙයි ප්‍රින්ස්ගෙයි වින්දනීය වෙනස ඇල්බම් එක වගේ වෙන්න ඇති
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Jul 2017 08:25 AM
ආවර්ජනා ඇල්බම් එක මටත් දෙන්න සමන්ත අයියේ.මේක මගෙ ලගත් නැති එකක්.
ඔරිජිනල් මියුසික් වලින් සුපිරි සින්දු ටිකක් තියෙන්නේ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
24 Jul 2017 10:08 PM

(57).RADHA -VARIOUS ARTISTS






INFO

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

If you like what you hear please support the artist by buying their music.

 

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමනක් ඉල්ලීම් කරන්න.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .

හැකි සෑම අවස්ථාවකදීම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
24 Jul 2017 10:43 PM
තවත් ලස්සන ඇල්බම් එකක් වගේ
මටත් දෙනවද අයියේ මේ ඇල්බම් එක......
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
24 Jul 2017 11:03 PM
තවත් වටිනා ඇල්බමයක්
මටත් අවසරය අරගන්න
ස්තුති
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Jul 2017 02:45 AM
මේක නම් මගේ ළගත් නෑ..
මටත් මේක ඕනේ සමන්ත අයියේ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Jul 2017 03:28 AM
මටත් රාධා ව පොඩ්ඩක් ගෙන්න ගන්න ඕන.
ස්තූතියි සමන්ත අයියේ.
0
You are not authorized to post a reply.
Page 28 of 35 << < 2627282930 > >>