You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Oct 2020 06:51 PM by  ruwan mahagama
(65) . ගී අනුවාදන
 689 Replies
Sort:
You are not authorized to post a reply.
Page 18 of 35 << < 1617181920 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Nov 2016 10:13 AM
Posted By samantha on 22 Nov 2016 11:45 PM

(39). අමර ගීසර - ඩබ් . ඩී. අමරදේව

 AMARA  GEESARA - W.D. AMARADEWA

 

 

 

INFO

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

If you like what you hear please support the artist by buying their music.

 

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමනක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .

හැකි සෑම අවස්ථාවකදීම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

අප අතරින්  සමුගත්  හෙළයේ මහා ගාන්ධර්වයානන්  හට   නිවන් සුව ලැබේවා..



ලස්සන ගීත එකතුවක්.මටත් ඕන
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
24 Nov 2016 07:09 AM
තවත් වටිනා ඇල්බමයක් අමරදේවයන්ගේ

මටත් අහන්න අවසරය අයියේ

බොහොම ස්තුති
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Nov 2016 04:39 AM
මේ ඇල්බමය නම් මගේ ලග තියෙනවා අයියේ
නමුත් ලබා දීම පිලිබදව ස්තූතියි අයියේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Dec 2016 08:16 PM
(39). අමර ගීසර - ඩබ් . ඩී. අමරදේව


ජගන් මෝහිනී ගීතය ගන්න ඕන. පුළුවන් වෙලාවක ලින්කුව දෙන්නකෝ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
04 Dec 2016 11:24 PM
Posted By maduranga001 on 04 Dec 2016 08:16 PM
ජගන් මෝහිනී ගීතය ගන්න ඕන. පුළුවන් වෙලාවක ලින්කුව දෙන්නකෝ.
ලින්කුව එවා  ඇති.

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
05 Dec 2016 12:35 AM
Posted By samantha on 07 Nov 2016 11:42 PM

(38). ශ්‍රීලංකන් කැලිප්සෝ  නොනවතින ගී - චන්දිමාල් ප්‍රනාන්දු

 SRILANKAN CALYPSO NONSTOP - CHANDIMAL  FERNANDO


 

INFO

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

If you like what you hear please support the artist by buying their music.

 

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමනක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .

හැකි සෑම අවස්ථාවකදීම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

DUSHAN  ගේ ඉල්ලීමක්

ගල්කිස්සේ මුහුදු වෙරළේ ඉරිදට ගිහිල්ල බලන්න .. නැතිනම් සඳුද ට යන්න...
නියම සිංදු ටිකක් තමයි නන්ස්ටොප් එකට සෙට් වෙලා තියෙන්නෙ ...
සමන්ත අයියේ මේක මටත් දෙනවද? ස්තූතියි ඔයාට 


0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Dec 2016 11:20 PM

(40). රිඟින් ටෝන් -නිහාල් නෙල්සන්

RINGIN TONE - NIHAL NELSON


 

INFO

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

If you like what you hear please support the artist by buying their music.

 

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමනක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .

හැකි සෑම අවස්ථාවකදීම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
14 Dec 2016 11:34 PM
(38). ශ්‍රීලංකන් කැලිප්සෝ නොනවතින ගී - චන්දිමාල් ප්‍රනාන්දු
(40). රිඟින් ටෝන් -නිහාල් නෙල්සන්

මේ දෙක මටත් ඕන.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 Dec 2016 11:46 PM
මේ නිහල් නෙල්සොන් ගෙ ඇල්බමය අලුත් එකක්ද ? අනේ මමත් එවන්නකො සමන්ත අය්යෙ pw එක
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Dec 2016 11:55 PM
Posted By Ind007ka on 14 Dec 2016 11:46 PM
මේ නිහල් නෙල්සොන් ගෙ ඇල්බමය අලුත් එකක්ද ? අනේ මමත් එවන්නකො සමන්ත අය්යෙ pw එක

මේ ඇල්බම් එක 2013 දී නිකුත් කළ එකක්.  නිහාල් නෙල්සන් ගේ  112 වෙනි ඇල්බම් එක.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
15 Dec 2016 12:01 AM
Posted By samantha on 14 Dec 2016 11:20 PM

(40). රිඟින් ටෝන් -නිහාල් නෙල්සන්

RINGIN TONE - NIHAL NELSON


 

INFO

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

If you like what you hear please support the artist by buying their music.

 

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමනක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .

හැකි සෑම අවස්ථාවකදීම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.


තව  ලස්සන  ඇල්බම් එකක්, 
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
15 Dec 2016 04:56 AM
මරු ඇල්බම් එකක්
බොහොම ස්තුතියි අයියේ ඇල්බම් එකට
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Dec 2016 05:01 AM
Posted By samantha on 14 Dec 2016 11:20 PM

(40). රිඟින් ටෝන් -නිහාල් නෙල්සන්

RINGIN TONE - NIHAL NELSON


 

INFO

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

If you like what you hear please support the artist by buying their music.

 

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමනක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .

හැකි සෑම අවස්ථාවකදීම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.



පට්ටම ඇල්බම් එකක් මාගාවත් නෑ.මටත් දෙන්න
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 Dec 2016 08:01 PM
මේ ඇල්බම් එක සමන්ත අයියාම තමයි කලින් අවස්ථාවදී දුන්නේ...
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
17 Dec 2016 06:57 AM
ස්තූතියි අයියේ ඇල්බම් එකට.
මගේ ලග නම් තිබුනා මේක.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 Dec 2016 09:13 PM
මගේ ලගත් නෑ 320බිට් මේ ඇල්බම් එක මටත් ගන්න අවසර .
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
18 Dec 2016 08:27 PM
Posted By samantha on 14 Dec 2016 11:20 PM

(40). රිඟින් ටෝන් -නිහාල් නෙල්සන්

RINGIN TONE - NIHAL NELSON


 

INFO

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

If you like what you hear please support the artist by buying their music.

 

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමනක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .

හැකි සෑම අවස්ථාවකදීම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

නිහාල් නෙල්සන් ගේ හැම සිංදුවක් ම වාගේ අර්ථවත් .. මාත් ආස ගායකයෙක්..

ස්තූතියි අයියේ මේක අප්ලෝඩ් කලාට ...

ඇත්තටම නිහාල් නෙල්සන් ගේ ඇල්බම් කීයක් තියෙනවා ද රිලීස් කරලා ... අන්තිමට කොයි අවුරුද්දේ ද ඇල්බම් එකක් රිලීස් කලේ 


0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
18 Dec 2016 10:16 PM
Posted By samantha on 14 Dec 2016 11:20 PM

(40). රිඟින් ටෝන් -නිහාල් නෙල්සන්

RINGIN TONE - NIHAL NELSON


 

INFO

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

If you like what you hear please support the artist by buying their music.

 

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමනක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .

හැකි සෑම අවස්ථාවකදීම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.


සමන්ත අයියා දාපු ALBUM 10ක් විතර මිස් වෙලා මට ගන්න. මම හෙමිහිට ඉල්ලන්නම් අයියාගෙන්. ස්තූතියි අයියේ මේ album එකටත්.
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
19 Dec 2016 01:42 AM
tingin tone albvum pw eka gannawa onnna mamath
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Dec 2016 07:37 AM
සමන්ත අයියගේ රිගින් ටෝන් එක මටත් ගන් අවසරයි.
0
You are not authorized to post a reply.
Page 18 of 35 << < 1617181920 > >>