You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari Jayasekara
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 42 of 77 << < 4041424344 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Jan 2018 07:46 AM
අලුත් අලුත් කෑම ජාති ගොඩයි. සයිට් එකේ කවුරුවත් තාම මේවගෙන් එකක්වත් හදලා නැතුව ඇති.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Jan 2018 05:57 PM

n2 1කරදියෙහි වෙසෙන මත්ස්‍ය වර්ග අතර ඉස්‌සා කැපී පෙනෙන සුවිශේෂී සත්වයකු වන්නේ සෙසු මත්ස්‍ය වර්ග හා සැසඳීමේදී ශරීරයෙන් ඉතා කුඩා වුවද, ඒ කුඩා සිරුරේ මසෙහි ගැබ්වී ඇති අපූර්ව රසය හේතුවෙනි. අනෙකුත් මත්ස්‍ය වර්ග අතර ඉස්‌සාට වැඩි ඉල්ලුමක්‌ පවතින්නේද එකී හේතුව නිසාමය. ඉස්‌සාට ආවේණික එකී මාංශ රසය වඩාත් තීව්‍ර කර ගනිමින් ඉස්‌සන් යොදා විවිධ වෑංජන වර්ග සකස්‌ කර එමගින් තම ආහාර මේසය සරු කර ගැනීමට මැලේවරු හුරු පුරුදු වී සිටිති. ඉස්‌සන් වෑංජනය (Prawn curry), 'ඉස්‌සන් පැකෝරා' (prawn Pakora) සහ වියළි ඉස්‌සන් සහිත බිත්තර බැදුම (Dried Prawn Omelette) මෙසේ මැලේවරු විසින් සකස්‌ කරගනු ලබන විවිධාකාර වෑංජන අතර විශේෂිත ආහාර වර්ග වේ.
 
 n2 2ඉස්‌සන් වෑංජනය (Prawn curry) සඳහා යොදාගනු ලබන ද්‍රව්‍ය මෙසේය.
 
 1. පිරිසිදු කර, හොඳින් සෝදා ගන්නා ලද කොළ පැහැ ඉස්‌සන් කිලෝ 1/2 ක්‌
 
 2. අමු හෝ ඉදුණු මිරිස්‌ කරල් 02 ක්‌
 
 3. සුදු ළුනු තලප තේ හැඳි1/2 ක්‌
 
 4. ඉඟුරු තලප තේ හැඳි 1/2 ක්‌
 
 5. කූනිස්‌සන් තලප තේ හැඳි 1/2 ක්‌
 
 6. අබ ඇට තේ හැඳි 1/4 ක්‌
 
 7. පෙති කැපූ ළුනු ගෙඩි 1/2 ක්‌
 
 8. අඟ. 2 සේර කැබලි 01 ක්‌
 
 9. අ. 1 ප්‍රමාණයේ රම්පේ කැබලි 01 ක්‌.
 
 10. කරපිංචා ස්‌වල්පයක්‌
 
 11. තක්‌කාලි තලප කෝප්ප 1/4 ක්‌
 
 12. පෙති කැපූ තක්‌කාලි ගෙඩි 1/2 ක්‌
 
 13. පොල් කිරි කෝප්ප 1/4 ක්‌
 
 14. මිරිස්‌ කුඩු මේස හැඳි 1/4 ක්‌
 
 15. ගම්මිරිස්‌ කුඩු තේ හැඳි 1/4 ක්‌
 
 16. කහ ස්‌වල්පයක්‌
 
 17. රස ගැන්වීම පිණිස ලුණු ස්‌වල්පයක්‌
 
 18. පිසීම සඳහා අවශ්‍ය තෙල්
 
 සාදා ගන්නා ක්‍රමය (
 
 ළුEනු, ඉඟුරු සහ සුදු ළුEනු තලප, කූනිස්‌සන් තලප, සහ මිරිස්‌ කරල් විදුලි බ්ලෙන්ඩරයේ දමා හොඳින් කුඩු කර මිශ්‍ර කරගන්න. එකී මිශ්‍රණය සේර, රම්පේ, කරපිංචා සහ තක්‌කාලි පෙති සමඟ එක්‌කොට තෙලෙහි දමා දුඹුරු පැහැ ගැන්වෙන තෙක්‌ බැදගන්න. ඉන්පසු ඊට අබ ඇට එක්‌කොට හොඳින් හැඳි ගාගන්න.
 
 පසුව ඊට මිරිස්‌කුඩු, කහ සහ තක්‌කාලි තලප මුසු කොට සුළු වේලාවක්‌ බැදගන්න. දැන් ඊට ඉස්‌සන් ප්‍රමාණය එක්‌කොට ඉස්‌සන් රෝස පැහැ ගැන්වී එහි ශ්‍රාවයේ අග තෙල් මතුවී, ඉස්‌සන් හට ආවේණික තද සුවඳක්‌ වහනය වන තෙක්‌ ලිප මත නටන්නට හරින්න.
 
 මෙසේ සාදා නිමකර ගනු ලබන ඉස්‌සන් වෑංජනය බත්, පාන් හෝ වෙනත් ආහාර වර්ග සමඟ ද පරිභෝජනයට ගැනීමට මැලේවරු හුරු වී සිටිති. ඉස්‌සන් හොද්ද ඉතා ප්‍රණීත රසයකින් යුතු වීමද විශේෂත්වයකි.
 
 "ඉස්‌සන් පැකෝරා " (Prawn Pakora) නමින් හැඳින්වෙන සුවිශේෂී ඉස්‌සන් වෑංජනය සකසා ගැනීම පිණිස යොදා ගනු ලබන ද්‍රව්‍ය මෙසේය.
 
 1. හොඳින් ශුද්ධ කර, පොතුහැර, සෝදා පිරිසිදු කර ගන්නා ලද කොළ පැහැ ඉස්‌සන් කිලෝ 1/2 ක්‌
 
 2. තලපයක්‌ වන සේ පොඩි කරගත් තැම්බූ අර්තාපල් කෝප්ප 1/2 ක්‌
 
 3. තැම්බූ ගී්‍රන්පීස්‌ මේස හැඳි 02 ක්‌
 
 4. වේළුණු මිරිස්‌ කැබැලි හෝ මිරිස්‌ කුඩු තේ හැඳි 1/4ක්‌
 
 5. තලාගත් කරපිංචා ස්‌වල්පයක්‌
 
 6. පොඩි කරගත් දුරු තේ හැඳි 1/4 ක්‌
 
 7. අබ ඇට තේ හැඳි 1/4 ක්‌
 
 8. කහ ස්‌වල්පයක්‌
 
 9. බිත්තර 01 ක්‌
 
 10 කොණ්‌ඩ කඩල පිටි කෝප්ප 1/2 ක්‌
 
 11. වතුර කෝප්ප 1/4 ක්‌
 
 12. පිසීම සඳහා අවශ්‍ය තෙල් ප්‍රමාණයක්‌
 
 සාදා ගන්නා ක්‍රමය-
 
 බිත්තර, කොණ්‌ඩ කඩල, කහ, මිරිස්‌ කුඩු හෝ වේළුණු මිරිස්‌ කැබලි, සහ ජලය එකට මිශ්‍රකොට මිශ්‍රණයක්‌ සාදා ගන්න. අර්තාපල්, ගී්‍රන්පීස්‌, කරපිංචා, දුරු, අබ ඇට සහ ඉස්‌සන් ඉහත මිශ්‍රණයට එක්‌කොට හොඳින් මුසු කර විනාඩි කීපයක්‌ පසෙකින් තිබෙන්නට හරින්න. උණු කරන ලද තෙල් මතට ඉහත ඉස්‌සන් මිශ්‍රණයෙන් පිරුණු හැන්දක ප්‍රමාණයක්‌ දමා එය රන්වන් දුඹුරු පැහැ ගැන්වී, තද එහෙත් කැඩෙන සුලු ස්‌වභාවයක්‌ ගන්නා තෙක්‌ බැද ගන්න. මුළු මිශ්‍රණයම එසේ පිරුණු හැන්දක ප්‍රමාණයෙන් උණු තෙල් මතට දමා මෙසේ බැදගත යුතු වේ.
 
 "ඉස්‌සන් පැකෝරා" (Prawn Pakora) මේ අයුරින් සාදා ගන්නා, සිත් පැහැර ගන්නා අපූරු සුවඳකින් සේම ඉතා ප්‍රණිත රසයකින් යුත් මැලේ ආහාර විශේෂයකි.
 
 ඉස්‌සන් යොදා සකස්‌ කරගනු ලබන තවත් එක්‌ ජනප්‍රිය මැලේ ආහාර වර්ගයක්‌ වන්නේ "වියළි ඉස්‌සන් සහිත බිත්තර බැදුම" (Dried Prawn
 Omelete) වේ. ඒ සඳහා යොදා ගනු ලබන ද්‍රව්‍ය මෙසේය.
 
 1. හීනියට ලියා ගත් වියළි ඉස්‌සන් ග්‍රෑම් 150 ක්‌
 
 2. තලාගත් බී ළුනු ගෙඩි 1/2 ක්‌
 
 3. තලා ගත් අමු මිරිස්‌ කරල් 1/2 ක්‌
 
 4. වියළි මිරිස්‌ කැබලි තේ හැඳි 1/2 ක්‌
 
 5. ගම්මිරිස්‌ කුඩු තේ හැඳි 1/4 ක්‌
 
 6. තලාගත් කරපිංචා ස්‌වල්පයක්‌
 
 7. බිත්තර 02 ක්‌
 
 8. රස ගැන්වීම සඳහා ලුණු ස්‌වල්පයක්‌
 
 සාදා ගන්නා ක්‍රමය (
 
 බිත්තර 02 කඩා එහි සාරය බඳුනකට දමා එය හොඳින් මෘදු වන තෙක්‌ ගසා ගන්න. තලාගත් ළුනු, අමු මිරිස්‌, වියළිs මිරිස්‌ කැබැලි, ගම්මිරිස්‌ කුඩු, කරපිංචා සහ ලුණු සිහින් ලෙස ලියාගත් වියළිs ඉස්‌සන් ප්‍රමාණය බිත්තර සාරයට එක්‌කොට එකී ද්‍රව්‍ය සියල්ල හොඳින් එකිනෙක හා මුසු වන සේ ගසාගන්න. (beating)
 
 ඉන්පසු මෙම මිශ්‍රණය නටන තෙල් බඳුනකට දමා රන්වන් දුඹුරු පැහැ ගැන්වී තද, එහෙත් පහසුවෙන් කඩා ගතහැකි ස්‌වභාවයක්‌ ගන්නා තෙක්‌ බැදගන්න. එය විශේෂයෙන්ම බත් හෝ වෙනත්a ආහාර වර්ගයක්‌ සමඟ මුසු කොට බුදින්නට හැකි ඉතා ප්‍රණිත මැලේ ආහාර විශේෂයකි.
 
 * එඩ්වඩ් චන්ද්‍රසිරි

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Jan 2018 06:25 PM
ඉස්සො නම් කොහොම හැදුවත් කනවා...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Jan 2018 11:08 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Jan 2018 11:08 PM
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
07 Jan 2018 05:38 AM
මරු කෑම වට්ටෝරු ටික නම්
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Jan 2018 11:18 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Jan 2018 11:18 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Jan 2018 11:19 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Jan 2018 11:19 PM
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Jan 2018 06:09 PM
සී ෆුඩ් කියන කොටත් කටට කෙළ උනනවා...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jan 2018 05:54 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jan 2018 05:54 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jan 2018 05:55 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jan 2018 05:55 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Jan 2018 09:26 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Jan 2018 09:27 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Jan 2018 09:27 PM
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
14 Jan 2018 03:53 AM
රට ඉදි කේක් ගෙදර එක නම් ටිකක් අමාරු වැඩක්.. කේක් එක බේක් කරන්න ටිකක් අමාරුයි..
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Jan 2018 04:54 PM
0
You are not authorized to post a reply.
Page 42 of 77 << < 4041424344 > >>