You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 13 Nov 2016 12:43 PM by  Danu Liyanage
ගුවන් යානා
 195 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 10 << < 23456 > >>
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
24 Sep 2016 12:54 AM
වුවමනාවෙන්ම සගරාවක් පෙරලා බලා ගන්නට දැන් අවශ්‍ය නැහැ අපේ සමන්ත සහෝදරයා දුර්වල චායා රුප ගොන්නක්ම අපිට නිරතුරුව ලබා දෙනවා ...............................
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
24 Sep 2016 11:14 AM
තව සෙට් එකක් දාලා නියමයි. කොහේ හරි එයාර් පොර්ට් එකක වැඩ මෙ දවස් වල
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
24 Sep 2016 11:15 AM
ඒක නම් ඇත්ත තමයි.කොච්චර තිබ්බත් අපි මේවා හොයාගෙන බලන්න යන්නේ නෑනෙ.
සමන්ත අයියා සේරම දානවා.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
25 Sep 2016 12:06 AM




0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
25 Sep 2016 12:13 AM
කොහෙන්ද සමත අයියේ මෙච්චර
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
25 Sep 2016 12:30 AM
Posted By DanuLiyanage on 25 Sep 2016 12:13 AM
කොහෙන්ද සමත අයියේ මෙච්චර
තව තියෙනවා.. එපා කියනකම් දෙන්නම්.

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
25 Sep 2016 10:24 AM
මම නම් එපා කියන්නේ නෑ.ලගටම ගෙනත් දෙද්දි එපා කියන්න හොද නෑනෙ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
25 Sep 2016 11:27 AM
ඒ වුණාට කට්ටිය එච්චර ප්‍රතිචාරයක් නැහැ වගේ..
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
26 Sep 2016 08:32 AM
බලමු තව ටිකක් අයියේ. එහෙම වුනොත් හීන් සීරුවේ වෙන ත්‍රෙඩ් එකකට මාරු වෙමු.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Sep 2016 09:28 AM
ඇයි එහෙම කියන්නෙ අයියේ. මේ දුන්න හැම එකක්ම මම සේව් කරගෙනත් තියෙන්නෙ අයියේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
26 Sep 2016 11:47 PM




0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
27 Sep 2016 10:07 AM
මේ අවසානයට තියෙන ප්ලේන් එකේ උඩ ඉදගෙන අහවල් එකක් කරනවද ?
පිස්සුද .....හැටිද....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Sep 2016 09:01 PM
Posted By hasithad on 27 Sep 2016 10:07 AM
මේ අවසානයට තියෙන ප්ලේන් එකේ උඩ ඉදගෙන අහවල් එකක් කරනවද ?
පිස්සුද .....හැටිද....
ඇතුලෙ ඉඩ නැතිව ඇති මම හිතන්නෙ.
සමන්ත අයිය දන්නවා ඇති මොකෝ කියල. සංදර්ශනයක් වෙන්න ඕන.

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
27 Sep 2016 10:58 PM
Posted By hasithad on 27 Sep 2016 10:07 AM
මේ අවසානයට තියෙන ප්ලේන් එකේ උඩ ඉදගෙන අහවල් එකක් කරනවද ?
පිස්සුද .....හැටිද....
මේ ගුවන් යානා සංදර්ශණයකදී

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
27 Sep 2016 11:14 PM




0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Sep 2016 01:08 AM
මේව ලග ඉදල පොඩි අත් දැකීමකුත් ගන්න තිබුණනං තමයි හොද
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
28 Sep 2016 02:33 AM
Posted By hasithad on 27 Sep 2016 10:07 AM
මේ අවසානයට තියෙන ප්ලේන් එකේ උඩ ඉදගෙන අහවල් එකක් කරනවද ?
පිස්සුද .....හැටිද....


සන්දර්ශනක් නිසා තමයි අයියේ. උඩින් ගියාට කමක් නැහැ. වැටෙන්නේ නැතුව. මොකද මගේ පපුව වාවන්නේ නැහැ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
28 Sep 2016 10:18 AM
පොඩ්ඩ මිස් වුනොත් සංදර්ශන කෙසේ වෙතත් මළගමකින් තමයි කෙලවර වෙන්නේ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
28 Sep 2016 11:27 PM




0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
28 Sep 2016 11:30 PM




0
You are not authorized to post a reply.
Page 4 of 10 << < 23456 > >>