You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 13 Nov 2016 12:43 PM by  Danu Liyanage
ගුවන් යානා
 195 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 10 << < 12345 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Sep 2016 10:10 AM
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
20 Sep 2016 11:00 AM
මාත් එකක් ගන්න ඉන්නේ...එත් ලෑන්ඩ් කරන එකයි පාක් කරන එක නේ ප්‍රශ්නේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
20 Sep 2016 11:17 PM






0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
21 Sep 2016 12:37 AM
පට්ට....... එක පාරක් අපේ පැත්තේ පොඩි ශොව් එකක් තිබුනා එකත් ඇමරිකන් සොල්ජර් කෙනෙක් කරේ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Sep 2016 04:52 AM
ඉමල්ක අයිය එකක් ගන්නකෝ මම ඔය ලෑන්ඩ් කරන එක ගැන මොනව හරි කරල දෙන්නං
කටුනායකින් හරි මත්තලින්
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 Sep 2016 11:52 PM




0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Sep 2016 12:37 AM
අපි මෙව එකක ගියා නම් පපුවෙ අමාරුව හැදිලම මැරෙනවා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Sep 2016 02:01 AM
පපුවෙ අමාරැව හැදෙන්න දෙයක් නැහැ. මම දැක්ක මේවගෙ ට්‍රේනිං එකක ඒකට එන අයගෙන් සීයට එකක්වත් ඒ ක්‍රියාකාරකම් හරියට කරන්න බැරැව ෆේල් වෙනව
එතකොට හිතා ගන්නකෝ කොහොම ගතියක් ඇද්ද කියල
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Sep 2016 08:16 AM
මේ වගේ aircraft එකක යන්න ඕනෙ නෑ සෙල්ලං දාන තැනක හිටියානං කන් පුපුරලා මැරෙන්නේ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
22 Sep 2016 11:01 PM






0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Sep 2016 03:10 AM
අන්තිම පින්තුරය දකිද්දී හෙලිකොප්ටරයේ මන් මම නිතරම යන එන නිසා මුහුදු මට්ටමට ආසන්නව මමත් නිතර ගිහින් තියෙනවා දැන් බියක් ඇත්තේම නැහැ ......................
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Sep 2016 03:40 AM
අනේ මට නම් බබයි අය්යෙ
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Sep 2016 03:44 AM
මම මාසෙකට තුන් වතාවක්වත් යනේනවා ..............මොනාට බයවෙන්නද? උපත ලද අප කවදා හෝ කොතැනක හරි මොනයම්හෝ විදියකට මැරෙනවා
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Sep 2016 03:55 AM
එ වුනාට මෙ වගෙ තැනක මැරුනොත් මිනියවත් ඉතුරු වෙන්නෙ නැහැ ..මාලු කාලා දායි ...
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Sep 2016 04:03 AM
ඒකට huet කරපුවාම බේරෙන්නට පුළුවනි ( helicopter underwater escape training)
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Sep 2016 04:50 AM
ඒකනේ කොහොම ගියත් ආරක්ෂාවට විධි විධාන තියෙනවනේ නේද
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 Sep 2016 10:28 AM
ගාමිනී අයියටත් විශේෂ අත්දැකීම් තියෙනවා එතකොට.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
23 Sep 2016 01:58 PM
marvellous samantha seeye. thanks for uploading these 4to
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
24 Sep 2016 12:29 AM






0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
24 Sep 2016 12:54 AM
වුවමනාවෙන්ම සගරාවක් පෙරලා බලා ගන්නට දැන් අවශ්‍ය නැහැ අපේ සමන්ත සහෝදරයා දුර්වල චායා රුප ගොන්නක්ම අපිට නිරතුරුව ලබා දෙනවා ...............................
0
You are not authorized to post a reply.
Page 3 of 10 << < 12345 > >>