Go to previous topic
Go to next topic
Last Post 28 Aug 2019 04:33 PM by  Imalka
මණාළයෙක් බලන්න එනව
 33 Replies
Author Messages

Dilki
Advanced Member
Advanced Member
Posts:955

--
18 May 2019 10:09 PM
  •  Quote
  •  Reply
උදාරි නගාගේ කුළුඳුල් නිසදැස් නිර්මාණයකි  😝

[url=https://postimages.org/][/url]

0

Dilki
Advanced Member
Advanced Member
Posts:955

--
18 May 2019 10:10 PM
  •  Quote
  •  Reply
🙈🙈
වස් කවියක් උනත් ලස්සනයි නේද
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
18 May 2019 10:29 PM
  •  Quote
  •  Reply
😂😂 තරුණ කපුවෙක්ද

පීස් කලිසමක් අන්දල එවන්නකු.....

එනිවේඒ.....කවිය නියමායිස්
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4526

--
18 May 2019 10:39 PM
  •  Quote
  •  Reply
හෆ්ෆේ......

සරම කැඩෙන්න කිව්වේ කාගේද දිල්කි නංගි ?

 මනමාලයාගේ ද..?   ඔව් එකත් නරක නෑ..

මගුල තීන්දු කරන්න කලින් ඒ ගැන අවධානය යොමුකරලා විරෝධතා ගොණු කරන්න කාලය තියෙනවා නෙ.

උපරිම සාධාරණයි,,,ඒ ඉල්ලීම හිටං.

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4526

--
18 May 2019 11:01 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 18 May 2019 10:29 PM
😂😂 තරුණ කපුවෙක්ද
පීස් කලිසමක් අන්දල එවන්නකු.....
එනිවේඒ.....කවිය නියමායිස්
    ඒ කිව්වේ මනමාලයාට සරම ok නෙහ්,...

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
19 May 2019 06:49 AM
  •  Quote
  •  Reply
ඇයි දැන් මෙහෙම වස් කවියක් කියන්න හේතුව.. .. අනේ පවු මෙයාලා....
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Dilki
Advanced Member
Advanced Member
Posts:955

--
19 May 2019 06:04 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 18 May 2019 10:29 PM
😂😂 තරුණ කපුවෙක්ද

පීස් කලිසමක් අන්දල එවන්නකු.....

එනිවේඒ.....කවිය නියමායිස්

කපුව තරුණ නම් සරම කැඩුනට කමක් නැද්ද 😅

අනේ උඹට

0

Dilki
Advanced Member
Advanced Member
Posts:955

--
19 May 2019 06:06 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 18 May 2019 10:39 PM
හෆ්ෆේ......

සරම කැඩෙන්න කිව්වේ කාගේද දිල්කි නංගි ?

 මනමාලයාගේ ද..?   ඔව් එකත් නරක නෑ..

මගුල තීන්දු කරන්න කලින් ඒ ගැන අවධානය යොමුකරලා විරෝධතා ගොණු කරන්න කාලය තියෙනවා නෙ.

උපරිම සාධාරණයි,,,ඒ ඉල්ලීම හිටං.

උදාරි ට ඕනනම්  ඒ දර්ශන වේලාසනින්  නරඹන්න මට නම් නෝ අව්ල්ස් අය්යේ   🙈
0

Dilki
Advanced Member
Advanced Member
Posts:955

--
19 May 2019 06:07 PM
  •  Quote
  •  Reply
Posted By samantha on 19 May 2019 06:49 AM
ඇයි දැන් මෙහෙම වස් කවියක් කියන්න හේතුව.. .. අනේ පවු මෙයාලා....

මම උදාරියට ඕව ලියන්න එපාම     කිව්ව,   කෝ ඇහුවය
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4526

--
19 May 2019 07:41 PM
  •  Quote
  •  Reply
Posted By Dilki on 19 May 2019 06:04 PM
Posted By Udari on 18 May 2019 10:29 PM
😂😂 තරුණ කපුවෙක්ද

පීස් කලිසමක් අන්දල එවන්නකු.....
එනිවේඒ.....කවිය නියමායිස්

කපුව තරුණ නම් සරම කැඩුනට කමක් නැද්ද 😅

අනේ උඹට

   මමටත්  ඕක  අහන්නමයි  හිටියේ.......

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4526

--
19 May 2019 07:47 PM
  •  Quote
  •  Reply
Posted By Dilki on 19 May 2019 06:06 PM
Posted By Imalka on 18 May 2019 10:39 PM
හෆ්ෆේ......

සරම කැඩෙන්න කිව්වේ කාගේද දිල්කි නංගි ?

 මනමාලයාගේ ද..?   ඔව් එකත් නරක නෑ..

මගුල තීන්දු කරන්න කලින් ඒ ගැන අවධානය යොමුකරලා විරෝධතා ගොණු කරන්න කාලය තියෙනවා නෙ.

උපරිම සාධාරණයි,,,ඒ ඉල්ලීම හිටං.

උදාරි ට ඕනනම්  ඒ දර්ශන වේලාසනින්  නරඹන්න මට නම් නෝ අව්ල්ස් අය්යේ   🙈

   ඒමද හොඳ ? තහවුරු කරන ලදා වඩාත් පලදායී  නිවැරදි මග පෙන්වීම නෙ හොඳ නෙ 
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
19 May 2019 08:19 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 18 May 2019 11:01 PM
Posted By Udari on 18 May 2019 10:29 PM
😂😂 තරුණ කපුවෙක්ද
පීස් කලිසමක් අන්දල එවන්නකු.....
එනිවේඒ.....කවිය නියමායිස්
    ඒ කිව්වේ මනමාලයාට සරම ok නෙහ්,...

අපෝ මම  ඉන්නෝ රූම් එකටම වෙලා ඇවිත් යනකම්
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
19 May 2019 08:20 PM
  •  Quote
  •  Reply
Posted By samantha on 19 May 2019 06:49 AM
ඇයි දැන් මෙහෙම වස් කවියක් කියන්න හේතුව.. .. අනේ පවු මෙයාලා....

පව් නෑ අයිය , ඔය කපුවො රටේ නැති බොරු කීල අරන් එන ලෙඩ්ඩු
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
19 May 2019 08:21 PM
  •  Quote
  •  Reply
Posted By Dilki on 19 May 2019 06:04 PM
Posted By Udari on 18 May 2019 10:29 PM
😂😂 තරුණ කපුවෙක්ද

පීස් කලිසමක් අන්දල එවන්නකු.....

එනිවේඒ.....කවිය නියමායිස්

කපුව තරුණ නම් සරම කැඩුනට කමක් නැද්ද 😅

අනේ උඹට

😂   යකූ ටිකක් හරි හිත හදාගන්න  තිබ්බ ඇස් වහන් හරි 😂
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
19 May 2019 08:24 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 19 May 2019 07:47 PM
Posted By Dilki on 19 May 2019 06:06 PM
Posted By Imalka on 18 May 2019 10:39 PM
හෆ්ෆේ......

සරම කැඩෙන්න කිව්වේ කාගේද දිල්කි නංගි ?

 මනමාලයාගේ ද..?   ඔව් එකත් නරක නෑ..

මගුල තීන්දු කරන්න කලින් ඒ ගැන අවධානය යොමුකරලා විරෝධතා ගොණු කරන්න කාලය තියෙනවා නෙ.

උපරිම සාධාරණයි,,,ඒ ඉල්ලීම හිටං.

උදාරි ට ඕනනම්  ඒ දර්ශන වේලාසනින්  නරඹන්න මට නම් නෝ අව්ල්ස් අය්යේ   🙈

   ඒමද හොඳ ? තහවුරු කරන ලදා වඩාත් පලදායී  නිවැරදි මග පෙන්වීම නෙ හොඳ නෙ 

අම්මෝ මෙන්න නියම ඩබල නිවනට යන පාර පෙන්නන , සෝයිඋපදෙස්  අහගන්න ඕන ඉමල්ක  අයියගෙන්ම තමා ( පුයිවට් එකේම අහනෝ ඒනම් 😂)
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4526

--
19 May 2019 10:01 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 19 May 2019 08:24 PM

   හෑ..............
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4526

--
23 May 2019 03:28 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 19 May 2019 10:01 PM

   දැන් මගෙන් ගත්ත පිළිපැද්දා ද...?  උපදෙස් හරි ගියා නේද  නංගි ?

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
23 May 2019 09:29 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 23 May 2019 03:28 PM

හම්මේ ඔව් අය්ය .......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
26 May 2019 06:04 PM
  •  Quote
  •  Reply
සරම ඇඳගෙන කී දෙනෙක් ආවද දැන් පහුගිය දවසෙ?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4526

--
26 May 2019 07:08 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 26 May 2019 06:04 PM
සරම ඇඳගෙන කී දෙනෙක් ආවද දැන් පහුගිය දවසෙ?
    සරම ඇඳගෙන ඇවිත් සරම ඇඳගෙන ගිය ගණනයි........ සරම නැතුව ආව ගණනත් දාන්න, විභාගෙට ඇහුවොත් එහෙම   (හැමෝව සරම අඳින්නේ නැහැ නෙ)
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
26 May 2019 07:59 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 26 May 2019 06:04 PM
සරම ඇඳගෙන කී දෙනෙක් ආවද දැන් පහුගිය දවසෙ?

හි හි සරම් ඇඳගෙන ආ අයව ගේට් එක ලඟින්ම ආපහු හරවල යැව්ව අයියා......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
26 May 2019 08:02 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 26 May 2019 07:08 PM
Posted By maduranga001 on 26 May 2019 06:04 PM
සරම ඇඳගෙන කී දෙනෙක් ආවද දැන් පහුගිය දවසෙ?
    සරම ඇඳගෙන ඇවිත් සරම ඇඳගෙන ගිය ගණනයි........ සරම නැතුව ආව ගණනත් දාන්න, විභාගෙට ඇහුවොත් එහෙම   (හැමෝව සරම අඳින්නේ නැහැ නෙ)

අනේ නිකා ඉන්න අයිය........ සරම  ඇඳගෙනම  එන්න ඕන්නම්  යටට  කලිසමක්  ඇඳගෙන එන්න කීල කපුව අතේ කියල  යැව්ව 😂
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4526

--
26 May 2019 10:16 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 26 May 2019 08:02 PM
Posted By Imalka on 26 May 2019 07:08 PM
Posted By maduranga001 on 26 May 2019 06:04 PM
සරම ඇඳගෙන කී දෙනෙක් ආවද දැන් පහුගිය දවසෙ?
    සරම ඇඳගෙන ඇවිත් සරම ඇඳගෙන ගිය ගණනයි........ සරම නැතුව ආව ගණනත් දාන්න, විභාගෙට ඇහුවොත් එහෙම   (හැමෝව සරම අඳින්නේ නැහැ නෙ)
    අනේ නිකා ඉන්න අයිය........ සරම  ඇඳගෙනම  එන්න ඕන්නම්  යටට  කලිසමක්  ඇඳගෙන එන්න කීල කපුව අතේ කියල  යැව්ව 😂

   හෑ......................හෆොයි.

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
27 May 2019 06:59 AM
  •  Quote
  •  Reply
කපුවා අතේ එහෙම පණිවිඩ ද යවා ගත්තෙ?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
27 May 2019 09:22 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 27 May 2019 06:59 AM
කපුවා අතේ එහෙම පණිවිඩ ද යවා ගත්තෙ?

කපුවොන්ගෙන් ඕම වැඩ අරනුත් මදි  අය්ය හී
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
28 May 2019 11:50 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 27 May 2019 09:22 PM
Posted By maduranga001 on 27 May 2019 06:59 AM
කපුවා අතේ එහෙම පණිවිඩ ද යවා ගත්තෙ?
කපුවොන්ගෙන් ඕම වැඩ අරනුත් මදි  අය්ය හී
කපුවගෙන් නොසෑහෙන්න අසාදාරණයක් වෙලා වගේ නගාට.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4526

--
29 May 2019 12:23 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 28 May 2019 11:50 PM

   නැහැ බන්.....තාම සාධාරණයක් වෙලා නැහැ.

   කපුයියෝ උපරිම ට්‍රයි කරලා දැනටමත් 100-200 ගෙනල්ලා. උදාරී කැමති කෙනා නැහැ ලු ඒ අතරේ...

   දැන් ඉතින් බැරිම තැන කපුමහත්තයෙක් වත් බලමු කියලා ගෙදර කතා වෙනවා දිල්කි          

   නංගිට ඇහුන කියලා පත්තරේ අග පිටුවට පාසේ පිටුවේ තිබ්බා කියලා ටීවී එකේ කිව්වා කියලා පත්තරේ තිබ්බා 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
29 May 2019 06:34 PM
  •  Quote
  •  Reply
ඒ සැරේ කාට නැතත් කපුවට නම් සාදාරණයක් වෙයි වගේ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
29 May 2019 08:41 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 29 May 2019 12:23 PM
Posted By maduranga001 on 28 May 2019 11:50 PM
Posted By Udari on 27 May 2019 09:22 PM
Posted By maduranga001 on 27 May 2019 06:59 AM
කපුවා අතේ එහෙම පණිවිඩ ද යවා ගත්තෙ?
කපුවොන්ගෙන් ඕම වැඩ අරනුත් මදි  අය්ය හී
කපුවගෙන් නොසෑහෙන්න අසාදාරණයක් වෙලා වගේ නගාට.
   නැහැ බන්.....තාම සාධාරණයක් වෙලා නැහැ.

   කපුයියෝ උපරිම ට්‍රයි කරලා දැනටමත් 100-200 ගෙනල්ලා. උදාරී කැමති කෙනා නැහැ ලු ඒ අතරේ...

   දැන් ඉතින් බැරිම තැන කපුමහත්තයෙක් වත් බලමු කියලා ගෙදර කතා වෙනවා දිල්කි          

   නංගිට ඇහුන කියලා පත්තරේ අග පිටුවට පාසේ පිටුවේ තිබ්බා කියලා ටීවී එකේ කිව්වා කියලා පත්තරේ තිබ්බා 

ඉමල්ක අය්ය ගුණනය නම් කරල ලෙසටම
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
29 May 2019 08:42 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 29 May 2019 06:34 PM
ඒ සැරේ කාට නැතත් කපුවට නම් සාදාරණයක් වෙයි වගේ..

ගෙනා යෝජනා  වලට කපුවා කපෝති කරන්ට හදන්නෙ අය්ය   😏
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
29 May 2019 08:50 PM
  •  Quote
  •  Reply
කපුවා කපෝතියි .............
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4526

--
05 Jun 2019 07:11 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 29 May 2019 08:50 PM
කපුවා කපෝතියි .............
    එහෙමයි කියලා මාරු වෙන්න  බැහැ......කොලේ වහල ගහන කපෝති  ඔට්ටු නැහැ 

0

Dilki
Advanced Member
Advanced Member
Posts:955

--
05 Jun 2019 08:35 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 05 Jun 2019 07:11 PM
Posted By isurusam on 29 May 2019 08:50 PM
කපුවා කපෝතියි .............
    එහෙමයි කියලා මාරු වෙන්න  බැහැ......කොලේ වහල ගහන කපෝති  ඔට්ටු නැහැ 

ඉසුරුටත් ඒ කපුව  ලව්ව මොනව හරි කරගන්න ඕන වෙලාද කොහේද 😝
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4526

--
28 Aug 2019 04:33 PM
  •  Quote
  •  Reply
මෙදා පාර කපුවා දිනලා වගෙයි......මනමාලි මිසින්
0

---