Go to previous topic
Go to next topic
Last Post 11 Sep 2016 03:56 AM by  smt90
ඇම්ඩා - 1 වසරේදී
 61 Replies
Author Messages

FIDE
Basic Member
Basic Member
Posts:238






--
22 Feb 2015 09:50 AM

    හනිමූන් කිචිය......!!!

    ( අළුත විවාපත් යුවළක් සිය මධුසමය සඳහා පිටත්ව යති. හෝටල් කාමරය තුළදී සියළු දෛනික කාර්යය වලට පසුව දෙදෙනාම ඇඳට ගොඩවී විවේක ගන්නාහ. සුන්දර රාත්‍රිය ඇරඹෙයි. මනමාලයා මනමාලිය වෙත හෙමින් කිට්ටු වෙයි. එහෙත් මනමාලයා එතෙක් නොදන්නා කරුණක් ඇත. එනම් මනමාලියට අධික ලෙස හංකිති ඇති බවය )

    මනමාලයා : එන්නකො සුහදේ තවමත් කෝල නොවීලා
    මනමාලිය : මොනව කියනවද මන්දා මෙයා ඇවිල්ලා

     
    මනමාලයා : ඉඹින්න ආසයි ඔයාගෙ මූණ සුරතල 
    මනමාලිය : ඉන්නකො පොඩ්ඩක් ඔයාට ඇයිද කලබල
     
    මනමාලයා : එන්න ළඟට එන්න ළඟට මගේ ප්‍රේමියේ 
    මනමාලිය : මේ මළ කෝලං ඕවට හිත නැතේ මයේ
     

    ( මනමාලයා බලෙන්ම මනමාලියව ළඟට ඇදගෙන සුරතල් කිරීමට පටන් ගනී. ඔහු එහෙන් මෙහෙන් ඇගේ සිරුර අතගාමින් බදාගනී. අනතුරුව... )
     
    මනමාලිය : හිකි...හිකි...හිකි...හීහීහීක්ක්ක්...හිකි...හිකි...හිකි...
     

    ( අසාර්ථක උත්සාහයකින් පසු මනමාලයා පසුබසියි. ටිකකින් ඔහු නැවත සටනට අවතීර්ණ වෙයි )
     
    මනමාලිය : අනේ එපා...හිකි...හිකි...හිකි...අපෙ අම්මෝ...හීහීක්ක්...හිකි...හිකි...
     

    ( මධුසමය විනෝද සමය වෙයි. මනමාලයා කළකිරෙයි. කිසිදු වැඩක් කරගැනීම බැරි වූ ඔහු තරහෙන් අනෙක් පස හැරී නිදාගනී. මනමාලියද කිසිවක් නොකියා නිදාගනී )

    පසුවදා උදේ...


    මනමාලිය (දුකෙන්) : අනේ ඔයා තරහද මා සමග වස්තුවේ

    මනමාලයා (තරහින්) : ඉන්න දෙනවදැයි මා හට මගේ පාඩුවේ

    ( කිසිවක් කර මනමාලයා යාළු කර ගැනීමට නොහැකි වූ තැන මනමාලිය අපූරු උපක්‍රමයක් යොදයි. ඇය ගීතයක් ගැයීමෙන් මනමාලයා සතුටු කිරීමට සිතා ඔහුගේ කනට කර ළයාන්විතව ගීත ඛණ්ඩයක් අලංකාරව මුමුණයි... )

    මනමාලිය : " මට මුළු ලොවම ඔබයි....හ්ම්...හ්ම්...හ්ම් "
     
    ( මනමාලයාට එය ශ්‍රවණය වීමත් සමග වෙසමුණියා ආවේශ වෙයි )


    උඹට මුළු ලොවම ඔබනකං ඉන්න පුළුවන්... මම ටිකක් ඇල්ලුවාම තමා කුචු...!!!

    උපුටා ගැනීම මෙන්න මේ වෙබ් අඩවියෙන් : http://kurutugegeepawra.blogspot.com

    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    22 Feb 2015 09:50 PM

    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    22 Feb 2015 09:59 PM

    පට්ටයි කවිය දැක්කම ඇහැ              කැරකෙනවා 
    කියවා යද්දී පොඩි කිචියක්               ඇතිවෙනවා 
    මේවා නිසා ස්ටන් එක                       උඩ යනවා 
    තව දෙක තුනක් වැටුනොත් නම් මල් හත වෙනවා 

     

     

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    22 Feb 2015 10:02 PM

    ammapa FIDe yath danna ewa

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Vita123
    Advanced Member
    Advanced Member
    Posts:549






    --
    22 Feb 2015 10:15 PM

    මුළු ලොවම ඔබයි නම් සනි ලියොන් වගේ ඇති එහෙනම්... 

    "If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me."
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    23 Feb 2015 12:25 AM
    මට මුළු ලොවම ඔබයි
    මගේ මුළු ලොවම ඔබයි
    සිනහව කඳුල ඔබයි
    ජය පරදුමත් ඔබයි. මේ ඔක්කොම එබුවහම තව මොනවද ඔබන්න තියෙන්නේ...
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    FIDE
    Basic Member
    Basic Member
    Posts:238






    --
    23 Feb 2015 01:47 AM

    තව මරු කතාවක් හම්බවුනා

    ඔන්න මේකනම් ඉතින් ඉස්සර හිටපු ජනාධිපති කෙනෙක් සහ අගමැතිනියක් අතර වෙච්ච දෙයක්
    මේ දෙන්නා ඉතින් රටේ සංවර්ධනය කරන්න රට වටේ යනව, හැබයි දෙන්නා නිදාගන්නේ වෙනම කාභර දෙකක

    ඔන්න දවසක් මෙහෙම ගිහින් රැ නිදාගන්නකොට අගමැතිනිය සිංදුවක් කියනවා
    අර සිංදුවම තමයි !!

    අගමැතිනිය:  මට මුළු ලොවම ඔබයි....හ්ම්...හ්ම්...හ්ම් "

    ජනාදිපති : ඉදහිට මමත් ඔබයි !!!

    ඔන්න මේකනම් ඉතිං ලිවේ මම තමයි හොදේ

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    23 Feb 2015 02:05 AM
    මරු කථාව. බොහොමත්ම ස්තූතියි.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    23 Feb 2015 02:13 AM

     thanks fide,,,niyama katha dekak.

    mata mulu lowama obai ....hikzzzzz

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    23 Feb 2015 02:16 AM
    Posted By Rosi on 23 Feb 2015 02:13 AM

     thanks fide,,,niyama katha dekak.

    mata mulu lowama obai ....hikzzzzz

     

     

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    FIDE
    Basic Member
    Basic Member
    Posts:238






    --
    04 Aug 2016 10:03 AM

    ඇම්ඩා - 1 වසරේදී

    1ක වසරේ ඉන්න ඇම්ඩාගෙන් පන්ති භාර ගුරුතුමියට පුදුම වදේලු. ඒ නිසාම ගුරුතුමී ඇම්ඩාව විදුහල්පති තුමා හමුවට අරන් ගිහින්. එතකොට ඇති වුනු දෙබස තමයි මේ...

    විදුහල්පති : මොකද ලමයා මිස්ට කරදර කරනව කියන්නේ?
    ඇම්ඩා : අපේ අක්කා ඉන්නේ 3 වසරේ, ඒ වුනාට මට ෂුවර් එයාට වඩා මගේ මොලේ වැඩි කියලා.

    විදුහල්පති : හරි, එහෙනම් මම ඔය ලමයගෙන් දැන් ප්‍රශ්න ටිකක් අහනවා. ඒවා ඔක්කෝටම හරියට උත්තර දුන්නොත් ඔයාවත් අපි 3 වසරට මාරු කරනවා. කැමතිද?
    ඇම්ඩා : හරි, මම කැමතියි.

    විදුහල්පති : 3x3 කීයද?
    ඇම්ඩා : 9
    විදුහල්පති : 6x6 කීයද?
    ඇම්ඩා : 36
    විදුහල්පති : මම හිතන්නේ මේ ලමයට 3 වසරේ ඉගෙනුම ලබන්න දැනුම ඇති මිස්. මෙයාව අපි 3 වසරට මාරු කරමු.

    ගුරුතුමී : හ්ම්, ඒත් සර් අවසර දෙනව නම් මම කැමති මේ ලමයගෙන් තව ප්‍රශ්න ටිකක් අහන්න. කමක් නෑ නේද?

    විදුහල්පති : අහන්න අහන්න, කිසිම ප්‍රශ්නයක් නෑ.
    ගුරුතුමී : එළදෙනකට 4ක් තියෙන මට 2ක් තියෙන දේ මොකද්ද?
    ඇම්ඩා : කකුල්
    ගුරුතුමී : ඔයාගෙ කලිසම ඇතුලේ තියෙන, මගේ සාරිය ඇතුලේ නැති දේ මොකද්ද?
    ඇම්ඩා : සාක්කු
    ගුරුතුමී : පිරිමි අය හිටගෙන කරන, ගැහැණු අය වාඩි වෙලා කරන, බල්ලෝ කකුල් 3න් කරන දේ මොකද්ද?
    විදුහල්පති තුමා දෑස් ලොකු කර බලා සිටී...
    ඇම්ඩා : අතට අත දීම.
    ගුරුතුමී : හරි මම දැන් තේරවිලි කිහිපයක් අහන්නම්, සූදානම්ද?
    ඇම්ඩා : සූදානම්
    ගුරුතුමී : ඔයාගේ ඇඟිල්ලක් මා තුලට යනවා. ඒත් ඔයාට ඇති වුනාම ඔයා මාව ඇඟිල්ලෙන් ඉවත් කරගන්නවා. මම කවුද?
    ඇම්ඩා : කසාද මුද්ද
    ගුරුතුමී : මම එක එක ප්‍රමාණ වලින් තියෙනවා, මම ලෙඩ වුනාම මගෙන් දියරයක් ශ්‍රාවය වෙනවා. මම කවුද?
    ඇම්ඩා : නහය
    ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන ගොඩාක් උණුසුම අන්තර්ගත දේ කුමක්ද?
    ඇම්ඩා : Firework
    ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන මේ දේ ඔයාට ලැබුනේ නැතොත් අත පාවිච්චි කරන්න සිදු වෙනවා.
    ඇම්ඩා : Fork
    ගුරුතුමී : ඔබටත් 1ක් තියෙන්වා, විදුහල්පති තුමාටත් 1ක් තියෙනවා. පාප් වහන්සේ තමන්ගේ 1ක පාවිච්චි කරන්නේ නෑලු. විවාහවෙන කාන්තාවන්ටද 1ක් ලැබේවි. ඒ මොකද්ද?
    ඇම්ඩා : වාසගම
    ගුරුතුමී : මිනිසා සතු මෙහි කිසිම අස්ථියක් නෑ. නමුත් විශාල ප්‍රමාණයක් නහර තියෙනවා. ආදරය කරන්න මේක නැතුව බෑ. ඒ මොකද්ද?
    ඇම්ඩා : හදවත
    ගුරුතුමී : හරි සර්, මමත් ප්‍රශ්න අහල අවසානයි.

    විදුහල්පති : අම්මෝ ඇති යන්තම්. අන්තිම ප්‍රශ්න 10ටම මම හිතපු උත්තරත් වැරදී. මේ ලමයව 3 වසරට නෙවෙයි, විශ්ව විද්‍යාලයට මම නිර්දේශ කරල අදම ලිව්මක් ලියනවා...

    0

    madhawas
    Advanced Member
    Advanced Member
    Posts:973






    --
    04 Aug 2016 10:27 AM
    පට්ට කතාව
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    04 Aug 2016 10:38 AM
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    04 Aug 2016 07:24 PM
    නියම කතා දෙකක්.
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    04 Aug 2016 07:26 PM
    ඇම්ඩා වැඩ්ඩා
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    04 Aug 2016 08:58 PM
    ඇම්ඩා තමයි දවසකට වත් මිනිහ. ඔය ඇම්ඩා කතා සෙට් එකම මේකේ දාපල්ලකෝ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    04 Aug 2016 09:59 PM
    ගුරුතුමිය මාර ප්‍රශ්න ටිකක් නේ අහල තියෙන්නේ...
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    04 Aug 2016 11:26 PM
    ඇම්ඩා ඇවිල්ලා නියම පොරක් තමයි..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    05 Aug 2016 09:51 AM
    ඇම්ඩා මාර කතා සෙට් එකක් තියෙනවා නේද ?
    මළ ගෙවල් වලදි රෑට නිදි මරද්දි කොල්ලොත් කියනවා එක එක කතා.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    05 Aug 2016 10:20 AM
    ඇම්ඩ එක වසරේදී හොඳ කොල්ලෙක් නෙ. නරක ආශ්‍රය නිසා වෙන්ටෑ කොල්ල පස්සෙ නරක වෙන්න ඇත්තෙ.

    ඌ එක වසරේ නිසා ඔය ප්‍රශ්න ටිකට බේරුණා. බැලින්නම් මමයි ප්‍රින්සිපලුයි දෙන්නම දීල තියෙන්නෙ වැරදි උත්තරනෙ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    06 Aug 2016 06:04 PM
    හරි හොද ළමයෙක් නේ මේ නරක් වෙලා තියෙන්නේ
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    07 Aug 2016 12:43 AM
    ඇම්ඩගේ තව කථා ටිකක් දාන්නකෝ..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    07 Aug 2016 10:44 AM
    FIDE මල්ලි වැඩේ කරගෙන යයි අයියෙ.
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    07 Aug 2016 11:16 PM
    ඇම්ඩ ගෙ කතා සෙට් එක නම් මාරු.. ඉස්කෝලෙ යද්දී කියපුව දැන් මතකත් නෑ ...
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    21 Aug 2016 10:59 PM
    කෝ බන් ඇම්ඩ ගෙ කතා සෙට් එක දන්න කව්රුත් නැද්ද මෙතන
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    22 Aug 2016 09:42 AM
    කෝ fide නේද වැඩේ පටන් ගත්තේ.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    26 Aug 2016 01:39 AM
    කොච්චර කියෙවුවත් එපා වෙන්නෙ ැති කථා තමයි මේව
    කියනවා වගේ තව එක දෙකක් බැස්සුවනං
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    26 Aug 2016 01:56 AM
    Posted By hasithad on 22 Aug 2016 09:42 AM
    කෝ fide නේද වැඩේ පටන් ගත්තේ.
    ඇම්ඩත් නැහැ. ෆයිඩත් නැහැ.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    01 Sep 2016 12:54 AM
    නියමයි කතා ටික නම් දිගටම කරගෙන යමු
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    01 Sep 2016 10:03 AM
    කෝ මේ fide....???????????????????????
    ඇම්ඩාට කලින් මෙයාව හොයා ගන්න වෙනවා.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    02 Sep 2016 09:54 AM
    fide විතරද ඇම්ඩව අදුරන්නේ
    fide ම ඕනෙ නැහැ දන්න කෙනෙක් දෙන්නකෝ
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    02 Sep 2016 11:14 PM
    Posted By sha733 on 02 Sep 2016 09:54 AM
    fide විතරද ඇම්ඩව අදුරන්නේ
    fide ම ඕනෙ නැහැ දන්න කෙනෙක් දෙන්නකෝ
    ෆයිඩ් දන්න ඇම්ඩ නම් හොඳ එකෙක් වගේ. මම දන්නා ඇමඩ මහා වල් ජරා සතෙක්. ඕව කොහොමෙයි මේ ෆෝරම් වල දාන්නෙ. ඒකනේ අවුල. කතාවේ නරක හරිය කපල දැම්මොත් කතාවක් නැහැ වගේ. ඒ තරමට ඇමඩ හොඳයි. 


    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    03 Sep 2016 03:49 AM
    අපි ඒකට විසදුමත් විදියට යතුරැ පුවරැවක් දාමු
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    05 Sep 2016 01:33 AM
    ඇම්ඩන් ගේ කතා 

    මීයා 
    ඇම්ඩන් පියා සමග නාමින් සිටී . පියාගේ සරම කැඩී ලිංගය පෙනේ .

    ඇම්ඩන් : තාත්තෙ, තාත්තේ, අර මොකක්ද ?
    පියා  : "ආ ඒ පුතේ මීයා "

    ඇම්ඩන් : එතකොට තාත්තෙ අර වහලෙ රීප්ප දිගේ දුවන්නෙ ප#ද ? 


    උපුටා ගැනීම අන්තර්ජාලයෙනි 

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    05 Sep 2016 01:44 AM

    ඇම්ඩන් කතා 

    අලියා

    ස්ථානයදෙහිවල සත්වෝද්යානය

    සිද්ධියඅලියකු ලිංගය එලියට දමා මුත්‍රා  කරයි

    ඇම්ඩන්: “ මොකක් තාත්තේ?”

    පියා: “හාපෝ, ඒක මහ භයානක දෙයක්

    තව ටිකක් දුර  ගිය විට තවත් අලියකු ඉහත ක්‍රියාවම  කරණු ඇම්ඩන් දකින්නට ලැබෙයි. මෙවර ඔහු තම මව විමසයි.

    ඇම්ඩන්: “ මොකක්ද අම්මේ?”

    මව: “ පුතේ ඒක හරිම සුළු දෙයක්

    දැන් ඇම්ඩන් හොල්මන් වී ඇත. තව ටිකක් දුර යන විට තුන් වන අලියෙකුද ඉහත කටයුත්තම කරණු පෙනෙයි. මෙවර ඇම්ඩන් නැවතත් පියාට කතා කරයි.

    ඇම්ඩන්: “තාත්තා කියනවා අරක මහ භයානක දෙයක් කියලා. අම්මා කියනවා ඒක සුළු දෙයක් කියලා. කවුද හරි?

    පියා: (ඇඟට පතට නොදැනී) “උඹෙ අම්මට නම් ඉතින් ඕකත් සුළු දෙයක් වෙන්න ඇති!” 


    උපුටා ගැනීම අන්තර්ජාලයෙනි 

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    05 Sep 2016 03:03 AM
    මධුරංග අයිය කියපු කථාව හරි වගේ
    මේ ටික ඇහුවාාාාම..............
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    05 Sep 2016 05:06 AM
    රජතුමා මොනවද මේ ලියන්නේ..
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    05 Sep 2016 05:11 AM
    හා හා මරු කතා ටික
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    05 Sep 2016 06:26 AM
    මරු කියන්නේ මරේ මරු
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    05 Sep 2016 10:19 AM
    රජතුමා වැට පැනලා වගේ.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    05 Sep 2016 12:24 PM
    ත්‍රෙඩ් එකේ නමේ මුලට 18+ කියල දාන්න වෙයි වගේ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    06 Sep 2016 09:56 AM
    මූ 1 වසරෙ මෙහෙම නං 18+ උනාම මොනව නොකරන්න ඇත්ද
    ඒක නිසා අයියේ ඔය නම තියෙන විදියට තියන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    06 Sep 2016 10:19 AM
    එහෙම නැත්නං මේ ත්‍රෙඩ් එක නංගිලාට , අක්කලාට තහනම් ප්‍රදේශයක් කරමු
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    07 Sep 2016 03:46 AM

    මමත් කියෙව්වා ඔන් . ඉවරද කතා . මමත් කතාවක් දාන්නද

    දිනයක වැටහේවී...........
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    07 Sep 2016 04:40 AM
    Posted By සඳුනි on 07 Sep 2016 03:46 AM

    මමත් කියෙව්වා ඔන් . ඉවරද කතා . මමත් කතාවක් දාන්නද


    කොහෙ තහනම් කරන්නද එයාල අපිට කලින් කියවල ඉවරයි. තව බලාගෙනත් ඉන්නවා දෙනකං
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    07 Sep 2016 09:41 AM

    කියවන්න ඒපා නම්  අැයි දැම්මේ

    දිනයක වැටහේවී...........
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    07 Sep 2016 12:33 PM
    නංගිලාට හොදයි නම් අවුලක් නෑ ඉතින්....
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    07 Sep 2016 12:38 PM
    මමනම් පොඩි එකා මේවා කියවන්නේ නෑ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    07 Sep 2016 01:15 PM
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    08 Sep 2016 01:01 AM
    Posted By සඳුනි on 07 Sep 2016 09:41 AM

    කියවන්න ඒපා නම්  අැයි දැම්මේ

    නංගි හරි නංගි

    එහෙම තමයි ඉන්න ඕනෙ

    නංගි වාරියපොල එහෙම නෙවෙයිනේ . නිකං කථාවෙ එහෙම ගැම්මක් තිබුණ

    කෝකටත් සූදානම් ශරීරේ හොදයිනේ

    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    08 Sep 2016 01:06 AM
    කො තව කතාවක් දාන්නකො
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    08 Sep 2016 01:12 AM
    Posted By DanuLiyanage on 08 Sep 2016 01:06 AM
    කො තව කතාවක් දාන්නකො
    සැර ඒවා බන් තියෙන්නෙ ..ඇඩ්මින් කොල්ල මගෙ බෙල්ල කපල දායිද දන්නෙ නෑ ...

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    08 Sep 2016 08:39 AM
    බෙල්ල ගියත් මොකෝ.....යාලුවානෙ.
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    08 Sep 2016 05:22 PM
    Posted By sha733 on 08 Sep 2016 01:01 AM
    Posted By සඳුනි on 07 Sep 2016 09:41 AM

    කියවන්න ඒපා නම්  අැයි දැම්මේ

    නංගි හරි නංගි

    එහෙම තමයි ඉන්න ඕනෙ

    නංගි වාරියපොල එහෙම නෙවෙයිනේ . නිකං කථාවෙ එහෙම ගැම්මක් තිබුණ

    කෝකටත් සූදානම් ශරීරේ හොදයිනේ


    වරියපොලම වෙන්න ඔනේ  නෑ හරිද
    දිනයක වැටහේවී...........
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    09 Sep 2016 05:42 AM
    ඔව් අලුත් තැනක් වෙන්න් පුලුවන් නේද
    1

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    09 Sep 2016 07:09 AM
    Posted By kingD on 08 Sep 2016 01:12 AM
    Posted By DanuLiyanage on 08 Sep 2016 01:06 AM
    කො තව කතාවක් දාන්නකො
    සැර ඒවා බන් තියෙන්නෙ ..ඇඩ්මින් කොල්ල මගෙ බෙල්ල කපල දායිද දන්නෙ නෑ ...


    කමක් නැහැ දාන්නකො සැර උනාට කමක් නැහැ අපිත් ආසා සැරට තමා
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    gayya
    Basic Member
    Basic Member
    Posts:127






    --
    10 Sep 2016 05:15 PM
    අැම්ඩන්ගේ කතා කියවන්න කැමතිද...

    මගේ මෙමරියේ නම් කතා ගොඩක් තියනවා අව්ට් පුට් කරන ඒක ගැන ගැන ගොඩක් හිතලා බලන්න වෙනවා..



    ඒ්ත් මේක අැම්ඩාගේ කතාවක් නම් නෙවෙයි ඔන්න..


    ඒක කඩයක් කරන මුදලාලි කෙනෙක් හිටියාලු..
    ඒ් කඩේට විකුනන්න තොග විදියට බඩු ගන්නේ නයටලු.. ලොරි වලින් අැවිත් ඔය බඩු දාලා යන්නේ.. ඉතින් මුදලාලි මහත්තයා හැමදාම නයට ගන්නවා විතරයි බඩු විකිනෙන්නේ නැ කියලා පොලු තියනවාලු..

    සේල්ස්මන්ලට මුදලාලිව ඒච්චර අැල්ලුවෙ නැතිලු ඉතින්.. කම්පැනි දෙක තුනකම සේල්ස්මන්ලා කතාවෙලා දවසක් හොරෙන්ම මුදලාලිගේ ගෙදර පිටිපස්සේ හැංගිලා බලන් හිටියාලු මොනාද කරන්නේ කියලා..
    මුදලාලි රැ වුනාම කඩෙත් වහලා ගෙදරට ගිහින් දොරත් වහගත්තලු.. මුදලාලිගේ හාමිනෙත් ගේ අැතුලෙම ඉන්නවලු ඉතින්..

    රැ 11 විතර පහුවෙනකොට සේල්ස්මන්ලට අැහෙනවලු නිකන් සල්ලි ගනන් කරනවා වගේ සද්දෙටම..
    සේල්ස්මන්ලා ගේ ලගමට ලන් වෙලා කන් දිගෙන ඉන්නවලු ඉතින්..

    ඉස්සෙල්ලාම අැහුනාලු තවුසන්ඩ් තවුසන්ඩ් කියලා..

    සේල්ස් මන්ලා කතා වෙනවලු මු සල්ලි නැ කියන්නේ බොරුවට මේ ගනන් කරන්නේ සල්ලි කියලා..

    විනාඩි දහයකින් විතර අැහෙනවලු මුදලාලි හාමිනේ කැගහනවා ෆයි තවුසන්ඩ් ෆයි තවුසන්ඩ් කියලා..

    සේල්ස්මන්ලට මලත් පැනලා මුන් යික කතාවුනාලු තවත් ටිකක් බලලා අපි දොර කඩාගෙනම අැතුලට ගිහින් අපේ සල්ලි ටික අරන් ඒමු කියලා..

    ඉතින් ටික වෙලාවක් සද්ද නැතුව ඉදලා අායේ ඒක පාරටම මුදලාදි කැගහනවා අැහුනලු නයින්ටි තවුසන්ඩ් නයින්ටි තවුසන්ඩ් කියලා.. ඒතකොටම මුන් සල්ලි ගන්න බලාගෙන දොරත් කඩාගෙන අැතුලට යද්දි මුදලාලියි හාමිනෙයි රමනයේ යෙදෙනවලු..
    සේල්ස් මන්ලට හොල්මන්ලු..

    මුන් ටක් ගාලා ඒලියට අැවිත් සල්ලි ගනන් කරනවා වගේ අැහුනේ මොනාද කියලා කල්පනා කරද්දි වැඩේ මිටර් වුනාලු..

    ඉස්සෙල්ලාම මුදලාලි තවුස්සන්ඩ් කියලා කියනවා අැහුනට අැත්තටම කියලා තියෙන්නේ තව උස්සන්ඩ තව උස්සන්ඩ කියලා..

    අන්තිමේට මුදදාලි නියින්ටි තවුසන්ඩ් කියනවා අැහුනට අැත්තටම කියලා තියෙන්නේ නයිටිය උස්සන්ඩ නයිටිය උස්සන්ඩ කියලා..


    මුදලාලි හාමිනේ දෙවනියට කියපු ෆයි තවුසන්ඩ් ඒක මොකක් වෙන්න අැත්ද ඒතකොට..????
    මොකක් වුනත් ඒක කමෙන්ට් කරන්ඩ ඒපෝ...

    මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    11 Sep 2016 01:02 AM

    හපොයී

    දිනයක වැටහේවී...........
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    11 Sep 2016 01:40 AM
    ඇම්ඩම ඕනෙ නැහැ ඔය තියෙන්නෙ කථා
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    11 Sep 2016 01:44 AM
    අම්මො මට නම් බැහැ ගයියා මොනවද මේ වතුර එකක් ගෙනෙන් මට කලන්තේ වගේ
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    gayya
    Basic Member
    Basic Member
    Posts:127






    --
    11 Sep 2016 03:49 AM
    Heeeee
    මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    11 Sep 2016 03:56 AM
    0


    ---