Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 18 Aug 2018 02:11 AM by sha733 පලතුරු රස රහස් 18 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Author Messages SK1967Basic MemberPosts:125 07 Aug 2018 08:11 AM පලතුරු රස රහස් ලෝකයේ රසැති ගුණැති පලතුරු කෙතරම් තිබේ ද? එ්වායේ පෝෂණය තරමට ම අරුම පුදුම තතු ද අප‍්‍රමාණ ය. එවන් පලතුරු රස රහස් කීපයකි මේ. ‘කෙසෙල්’ යනු පලතුරක් නොව ‘ඖෂධයකි’. කුඩා කාලයේ දී පුංචි දරුවන්ට කෙසෙල් කෑමට ඉඩ ලබා දෙන්නේ එහි ඇති පෝෂණීය බව නිසාත් දිරවීමට පහසු ගුණය පවතින නිසාත් ය. බීජ බාහිරින් පිහිටා ඇති එක ම පලතුර වන්නේ ‘ස්ට්‍රෝබෙරි’ ය. එක් ස්ට්‍රෝබෙරි ගෙඩියක පිටතින් බීජ 200ක් වත් පිහිටයි. ලෝකයේ ඇපල් වර්ග 7000කට අධිකව පවතින අතර ජලයේ දැමූ විට ඇපල් ගෙඩි පාවෙනුයේ එ් තුල 25% ක් වාතය පවතින නිසාවෙනි. එළවලූ ලොවේ නම් දරන ‘පිපිඤ්ඤා’ හා ‘තක්කාලි’ සැබෑ ලෙස ම එළවලූ නොව පලතුරු වර්ගයන් ය. ‘රතු පැහැ පලතුරු’ හදවත පිිරිසිදු කරන අතර ‘තැඹිලි පැහැ පලතුරු’ දෑස් සෞඛ්‍යමත් කරයි. ‘කහ පැහැ පලතුරු’ රෝගී වීමෙන් වළකාලන අතර ‘කොළ පැහැ පලතුරු’ අස්ථි හා දත් ශක්තිමත් කරලයි. විද්‍යාඥයන්ට අනුව ‘දම් හා නිල් පැහැ පලතුරු’ මතකය වර්ධනය කිරීමට සමත් ය. උත්පලා ප‍්‍රබුද්ධිකා 0 UdariSuper Senior MemberPosts:5555 07 Aug 2018 07:32 PM හරි පුදුමයි , ඇපල් වල වාතයත් තියේ කියල දැන්නෙ දන්නෙ 0 indika76Most Senior MemberPosts:10457 07 Aug 2018 07:42 PM දැන් තියෙන පළතුරුවලට බෙහෙත් ගහල තියෙන නිසා තමයි අවුල... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Aug 2018 05:01 AM හොඳ පළතුරු කනවනම් ලස්සනට ඉන්න පුළුවන් 0 sha733Super Senior MemberPosts:7332 08 Aug 2018 06:23 AM ගහකින්ම කෑවොත් මිසක් විකුණන්න තියෙන ඒවනං ෂුවර්ම නැහැ 0 samanthaMost Senior MemberPosts:13194 08 Aug 2018 05:29 PM ඇපල් මල්.. 0 Ind007kaMost Senior MemberPosts:12931 09 Aug 2018 02:31 AM පලතුරු කන්න වෙනම අදායම් මාරගයක් හොයා ගන්න ඔනෙ 0 maduranga001Most Senior MemberPosts:14123 09 Aug 2018 02:43 AM එළවලූ ලොවේ නම් දරන ‘පිපිඤ්ඤා’ හා ‘තක්කාලි’ සැබෑ ලෙස ම එළවලූ නොව පලතුරු වර්ගයන් ය.විදේශීය අධිකරණයක නඩුවක් පවා ගියාලු යම් හේතුවක් උඩ තක්කාලි එළවළුවක් ද පළතුරක් ද කියල තර්කයක් උඩ. පිපිඤ්ඤා නම් මම දන්නේ නැහැ. එහෙම වෙන්නැති. එත් තක්කාලි නම් මට එළවළුවක්. මටත් උසාවි ගානේ යන්න වේවිද දන්නේ නැහැ. 0 chamaramindMost Senior MemberPosts:13471 09 Aug 2018 04:30 AM Posted By samantha on 08 Aug 2018 05:29 PM ඇපල් මල්.. ස්තුතියි අයියේ..මමත් දැකලා නැහැ ඇපල් මල් 0 maduranga001Most Senior MemberPosts:14123 09 Aug 2018 04:36 AM "ඔබ ඇපල් මලක් වාගේ.. " කිව්වට අද තමයි හරියට දැක්කෙ. 0 SK1967Basic MemberPosts:125 09 Aug 2018 06:48 AM thanks yalu...........mamath adamai dakke 0 sha733Super Senior MemberPosts:7332 10 Aug 2018 11:20 PM Posted By SK1967 on 07 Aug 2018 08:11 AM පලතුරු රස රහස් ලෝකයේ රසැති ගුණැති පලතුරු කෙතරම් තිබේ ද? එ්වායේ පෝෂණය තරමට ම අරුම පුදුම තතු ද අප‍්‍රමාණ ය. එවන් පලතුරු රස රහස් කීපයකි මේ. ‘කෙසෙල්’ යනු පලතුරක් නොව ‘ඖෂධයකි’. කුඩා කාලයේ දී පුංචි දරුවන්ට කෙසෙල් කෑමට ඉඩ ලබා දෙන්නේ එහි ඇති පෝෂණීය බව නිසාත් දිරවීමට පහසු ගුණය පවතින නිසාත් ය. බීජ බාහිරින් පිහිටා ඇති එක ම පලතුර වන්නේ ‘ස්ට්‍රෝබෙරි’ ය. එක් ස්ට්‍රෝබෙරි ගෙඩියක පිටතින් බීජ 200ක් වත් පිහිටයි. ලෝකයේ ඇපල් වර්ග 7000කට අධිකව පවතින අතර ජලයේ දැමූ විට ඇපල් ගෙඩි පාවෙනුයේ එ් තුල 25% ක් වාතය පවතින නිසාවෙනි. එළවලූ ලොවේ නම් දරන ‘පිපිඤ්ඤා’ හා ‘තක්කාලි’ සැබෑ ලෙස ම එළවලූ නොව පලතුරු වර්ගයන් ය. ‘රතු පැහැ පලතුරු’ හදවත පිිරිසිදු කරන අතර ‘තැඹිලි පැහැ පලතුරු’ දෑස් සෞඛ්‍යමත් කරයි. ‘කහ පැහැ පලතුරු’ රෝගී වීමෙන් වළකාලන අතර ‘කොළ පැහැ පලතුරු’ අස්ථි හා දත් ශක්තිමත් කරලයි. විද්‍යාඥයන්ට අනුව ‘දම් හා නිල් පැහැ පලතුරු’ මතකය වර්ධනය කිරීමට සමත් ය. උත්පලා ප‍්‍රබුද්ධිකා පලතුරැම කකා ඉන්න හිතෙනවා මේක කියෙව්වාම 0 isurusamSuper Senior MemberPosts:7342 10 Aug 2018 11:36 PM ඇපල් මල් දැක්කෙ අදනේ 0 hasithadSuper Senior MemberPosts:5795 12 Aug 2018 09:18 AM ඇපල් වගේම මලත් හරිම ලස්සනයි.......සමන්ත අයියා නං ඇති තරම් ඕවා දැකලා ඇති. 0 samanthaMost Senior MemberPosts:13194 12 Aug 2018 05:42 PM 0 chamaramindMost Senior MemberPosts:13471 12 Aug 2018 07:16 PM වසක් විසක් නැතුව ඇති.. මෙන්න කොළ පාට ඇපල් සහ මිදි..දැක්කාමත් කන්නමයි හිතෙන්නේ...අයියේ මේවා කොහේද තියෙන්නේ 0 kingDVeteran MemberPosts:3342 12 Aug 2018 09:59 PM Posted By Ind007ka on 09 Aug 2018 02:31 AM පලතුරු කන්න වෙනම අදායම් මාරගයක් හොයා ගන්න ඔනෙ අනිවා ..ඒත් වස විස නැති ඒවා කොහෙන්ද හොයා ගන්නෙ 0 DanuLiyanageVeteran MemberPosts:3457 13 Aug 2018 02:22 AM මම ඕස්ට්‍රේලියාවේ හිටියට ඇපල් මිදි දොඩම් වගේ දේවල් කන්න ලැබුනෙ නැහැ බෙහෙත් නොගහපු සහ අලුත් ම පලතුරු ඒ රටවල් ඇතුලේ තියෙන්නෙත් ජරාවම තමා 0 sha733Super Senior MemberPosts:7332 18 Aug 2018 02:11 AM ලංකාව වගේම තමයි නේ බලපුවාම නිකං ඉදෙන ගෙඩියටත් බෙහෙත් කෙලිනවානේ 0 You are not authorized to post a reply. Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner