You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Feb 2018 06:49 AM by  Jaani
දරුවන්ට සීමාවල් පැනවිය යුතුද?
 25 Replies
Sort:
Page 2 of 2 << < 12
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
03 Feb 2018 05:28 AM
  •  Quote
  •  Reply
දරුවන්ව කිසියම් සීමාවක තබා ගත යුතු වගේම ඔවුනට ඔවුන්ගේ ලමා කාලය විඳීමට අවස්ථාව ලබාදිය යුතුයි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
1

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
03 Feb 2018 08:11 AM
  •  Quote
  •  Reply
මේ මාතෘකාව ගැන ජානි මිතුරියට වැඩි වැටහීමක් තියෙන බව හැඟෙනවා. ඔබ ඒ හා සම්බන්ධ රාජකාරියක යෙදෙනවා කියලා දැක්කා වගේ මතකයි........අපි කුඩා අත්දැකීමකින් හෝ අනුමානයෙන් කියන දේවල් නිසැකවම ප්‍රකාශ කිරීමට ජානිට හැකියාව ඇති නිසා ඒ ගැන වැඩිපුර විස්තර බලාපොරොත්තු වෙනවා
1

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
03 Feb 2018 10:56 AM
  •  Quote
  •  Reply
මගේ අදහස නම් වැරදි දේ වැරදි ඇයි, එපා කියන්නෙ ඇයි ආදරයෙන් කරුණාවෙන් කුඩා කාලෙම කියල දෙන්න ඕන කියල. ඇයි එපා කියන්නේ කියලත් එහි ආදීනවත් කියා දෙන එකයි සුදුසුම. හැබැයි මම පුද්ගලිකව දරුවන්ට තරවටු කිරීම එච්චර අනුමත කරන්නෙ නැහැ. ආදරෙන් ඕනෑම දෙයක් කියල දෙන්න පුළුවන් විදිහට කුඩා කාලේ ඉඳල පුරුදු පුහුණු කරව ගත්තහම හරි. දරුවන් සමඟ සමීපතම සම්භන්ධතාවයක් ගොඩ නංවා ගැනීමෙන් ඔවුන්ගේ සිතුම් පැතුම් කරන කියන දේ ගැන කලින්ම ඉවෙන් වගේ දැන ගැනීමට හැකියාවක් ලැබෙනව. වැරැද්දෙන් මුදවා ගන්න එය පහසු වෙනවා.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
1

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Feb 2018 10:10 PM
  •  Quote
  •  Reply
සමහර දෙමාපියන් දරැවා කරන කියන හැමදේම එපා කියා ගත්ත ගමන් ඉන්නේ
සමහරැ දරැවා පුටුවක් උඩ නැගල හිටියත් කෑ ගහනවා වැටෙයි කියල
යම් අවදානමක් දෙන්න ඔනෙ කියල මම හිතනවා.
අත් දැකීමෙන් ඒ දේවල් දරැවා දැනගත්තාම අය ඒ දේවල් කරන්න හොද නැහැ කියල දරැවාම දැන ගන්නවා
1

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Feb 2018 07:49 AM
  •  Quote
  •  Reply
ඒක කතාව හරි මල්ලි. අනිත් එක තමයි ඔය ගස් උඩ ඔන්චිලි වල ඇබරෙන කොට සමහර අය ඒවා කරන්න දෙන්නේ නෑ පොඩි එකාට.
ඒක ඇත්තටම වැරදියි....මොකද කුඩා කල කරන සෙල්ලං වලින් වලට වඩා ඒ වගේ දෙවල් වලින් අස්ථි වලට ලැබෙන දෙය අතිමහත්.
1

Jaani
Basic Member
Basic Member
Posts:285






--
08 Feb 2018 06:49 AM
  •  Quote
  •  Reply
සාමාන්‍යයෙන් දරුවන්ගෙ තියෙන තවත් එක විශේෂ ලක්ෂණයක් තමයි,හොද දේවල් කරන්න පෙළඹෙනවට වඩා ඉක්මණින් නරක දේවල් කරන්න පෙළඹෙන එක.දරුවන් යහ මගට යොමු නොවෙන්න ප්‍රධානම හේතුවක් තමයි එ් දරුවන්ගේ දෙමව්පියන්ගේ හා සමාජයේ පවතින දුර්වලතාවයන්.එ් වගේම අැසුරු කරන පුද්ගලයන්.අන්න එ් නිසා තමයි යහමගට ගතහැකි දරුවන් පවා වැරදි මාර්ග තෝරගන්නේ.එ්ක හරිම කණගාටුදායක් තත්ත්වයක්.දරුවෙකුව හොද ඉස්කෝලෙකට දාගත්තා කියලා එ් දරුවා හොදට ඉගෙනගෙන යහපත් පුරවැසියෙක් වෙන්නේ නැහැ.එ් එක්කම දෙමව්පියන් දරුවන් එක්ක ඉතාම ළගින් හොද සම්බන්ධතාවයක් පවත්වාගෙන යා යුතුවෙනවා.එහෙම හොද සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්නනම් දෙමව්පියන් බුද්ධිමත් විය යුතුයි.තමන්ගෙ දරුවන්ව තේරුම් ගත යුතුයි.එහෙම තේරුම් අරගෙන තමන්ගෙ දරුවන් එක්ක හෙද සම්බන්ධතාවයක් ගොඩනගාගන්න හේතුවන වැදගත්ම කාරණාව වෙන්නේ තමන්ගෙ දරුවාට හොදින් අැහුම්කන් දිම.
0
Add Reply
Page 2 of 2 << < 12


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below