You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Jan 2018 06:19 PM by  indika76
මතක පොත...
 3 Replies
Sort:
Author Messages

Madhu
New Member
New Member
Posts:13






--
06 Jan 2018 06:15 AM
  •  Quote
  •  Reply
පෙළක්පිටු බොඳවී ගොස් ඇත...
පෙළක් පිටු හිස්ය...
සමහරක් පිටු වල ලිය වී ඇති දෑ අපැහැදිලලිය..
තවත් පිටු ගණනක් ඉරී ගොස්....
සමහරක් පිටු වල කුරුටු ගා ඇත...
මතක පොත ....
අමතකව ගොස් ඇත...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
06 Jan 2018 07:30 AM
  •  Quote
  •  Reply
අලුත් ත්‍රෙඩ් එකක් වගේ. බලාගෙන ඉන්නවා මේ ත්‍රෙඩ් එක පණ පොවලා එන්නේ කොහොමද කියලා.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Jan 2018 07:39 AM
  •  Quote
  •  Reply
ප්‍රධානම දේ තමයි එනවා වගේම සයිට් එකේ රැදීම. අලුත් අය එනවා වගේම හිටි හැටියෙම නැති වෙන එකනෙ පහුගිය කාලෙම වුනේ.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
06 Jan 2018 06:19 PM
  •  Quote
  •  Reply
Posted By Madhu on 06 Jan 2018 06:15 AM
පෙළක්පිටු බොඳවී ගොස් ඇත...
පෙළක් පිටු හිස්ය...
සමහරක් පිටු වල ලිය වී ඇති දෑ අපැහැදිලලිය..
තවත් පිටු ගණනක් ඉරී ගොස්....
සමහරක් පිටු වල කුරුටු ගා ඇත...
මතක පොත ....
අමතකව ගොස් ඇත...

පිටු බොදවී ගියත්, හිස්වී ගියත්
සමහර පිටු අපැහැදිලි වුනත්, ඉරී ගියත්, කුරුටු ගෑවුනත්
එක හොද පිටුවක් තියේනම් ඒ හොදටම ඇති...
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below