Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Oct 2023 02:59 PM by Ind007ka ඔන්ලයින් සුහද හමුව 93 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 41234 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14126 08 Jun 2021 01:10 PM මෙරට පිටරට හැමෝම එකතු කරගෙන ඔන්ලයින්සූම් තාක්ෂණය හරහා ගෙට් ටුගෙදර් - සුහද සාකච්චාවක් තියමුද? කැමති අය සිටි නම් කියන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ Tags: get together 0 maduranga001Most Senior MemberPosts:14126 08 Jun 2021 01:14 PM කාලයකට අපිට සුහද හමුවක් තියා ගන්න බැරි වේවි. අඩු තරමේ ඉදිරි මාස දෙක තුනක් වත් යන තුරු.. කාලයක් ගත වුනා අපේ අවසන් සුහද හමුව පවත්වා.. කොවිඩ් උවදුර හේතුවෙන් පසුගිය වසරේ සංවිධානය කළ සුහද හමුවත් අපට කල් දැමීමට සිදු වුනා.. ඒ නිසා ඔන්ලයින් සූම් තාක්ෂණය ඔස්සේ අපි සියලු දෙනා එකතු වී කතා බස් කල හැකි ආකාරයේ කෙටි සුහද හමුවක් පැවැත්වීමට අදහස් කළා. මේ පිළිබඳව ඔබේ යෝජනා ඉදිරිපත් කරන්න. ලංකාවේ සිටින පිරට සිටින සැමට සහභාගී විය හැකියි. මීට අදාළ දිනය සහ වෙලාව ඉදිරියේදී දැනුම් දෙමි. ඔබේ අදහස් දන්වන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 08 Jun 2021 02:01 PM නියම අදහස ..මන්ද පමා ? කරමු කරමු.. හැමොම තමන්ට පහසු වෙලාවන් හා දින කියන්න..පිටරට ඉන්න අයගෙ තම ඔනෙම..ලන්කාවෙ අය නම් ගොඩක් වෙලාවට මෙ දවස් වල ගෙදරනෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 SamAdvanced MemberPosts:712 08 Jun 2021 03:36 PM අන්න නියම අදහසක්. නිවාඩු තියෙන වෙලාවක් බලලා වැඩේ කරමු. මමත් බලලා වෙලාවක් කියන්නම්. 0 dosthi83Veteran MemberPosts:1543 08 Jun 2021 03:44 PM තියමු හොද අදහසක්... වෙලාවක් කියන්න... අපි එනවා ... බුදු සරණයි 0 eziobandaraNew MemberPosts:20 09 Jun 2021 07:30 AM එස් එල් සටන් discord server එකක් හදන්න යෝජනා කරනවා. එතකොට කාලෙකට විතරක් සුහද හමු තියන්නැ ඕනේ නෑ. ඕනෙ වෙලාවක සම්බන්ධ වෙන්න පුළුවන්. 0 maduranga001Most Senior MemberPosts:14126 09 Jun 2021 01:26 PM හැමෝම එකම වෙලාවකට සම්භන්ධ වී කතා බහ කිරීම තමයි වැදගත්. නිතරම නොවෙයි. සාමාන්‍යයෙන් වසරකට එක සැරයයි අපි සුහද හමුවක් පවත්වන්නේ.. අනෙත් අවස්ථාවල මේ සයිට් එක හරහා තමයි අපේ අදහස් හුවමාරු වෙන්නේ... මේ සයිට් එක යාවත්කාලින වෙන්නේ එතකොට. සුහද හමුවකදී හැරෙනුකොට අනෙත් සියලු අදහස් හුවමාරු වීම් මේ වෙබ් අඩවිය හරහා සිදුවීමයි අපි බලාපොරොත්තු වෙන්නෙ. මගේ අදහස නම් ලබන සිකුරාදා ජුනි 18 වෙනිදා රාත්‍රී 9.00 ට zoom තාක්ෂණය හරහා එකතු වීම. (මීට කළින් මම අපේ මිතුරු කණ්ඩායම් තුනක් සමඟ මේ ආකාරයේ සුහද හමුවීම් සාර්ථකව කරලා තියෙනවා..) ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 eziobandaraNew MemberPosts:20 09 Jun 2021 01:42 PM Posted By maduranga001 on 09 Jun 2021 01:26 PM හැමෝම එකම වෙලාවකට සම්භන්ධ වී කතා බහ කිරීම තමයි වැදගත්. නිතරම නොවෙයි. සාමාන්‍යයෙන් වසරකට එක සැරයයි අපි සුහද හමුවක් පවත්වන්නේ.. අනෙත් අවස්ථාවල මේ සයිට් එක හරහා තමයි අපේ අදහස් හුවමාරු වෙන්නේ... මේ සයිට් එක යාවත්කාලින වෙන්නේ එතකොට. සුහද හමුවකදී හැරෙනුකොට අනෙත් සියලු අදහස් හුවමාරු වීම් මේ වෙබ් අඩවිය හරහා සිදුවීමයි අපි බලාපොරොත්තු වෙන්නෙ. මගේ අදහස නම් ලබන සිකුරාදා ජුනි 18 වෙනිදා රාත්‍රී 9.00 ට zoom තාක්ෂණය හරහා එකතු වීම. (මීට කළින් මම අපේ මිතුරු කණ්ඩායම් තුනක් සමඟ මේ ආකාරයේ සුහද හමුවීම් සාර්ථකව කරලා තියෙනවා..) 👍 0 indika76Most Senior MemberPosts:10470 09 Jun 2021 03:19 PM කරමු කරමු... මමත් කැමතියි... මේ ක්‍රමය අපට මතක් වුනේ නැහැනේ... 0 maduranga001Most Senior MemberPosts:14126 09 Jun 2021 07:33 PM ඔන්ලයින් සුහද හමුව - සිකුරාදා 2021 ජුනි 18 වෙනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.00 ට zoom තාක්ෂණය හරහා 1) maduranga001 2) Ind007ka 3) Sam 4( dosthi83 5) eziobandara 6) indika76 ඔබේ එකතුවීම තහවුරු කරන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 1 maduranga001Most Senior MemberPosts:14126 09 Jun 2021 07:35 PM අපේ අනෙත් ස්ටන් සාමාජිකයන්වත් මේ ගැන දැනුවත් කරන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14126 09 Jun 2021 07:35 PM ඔන්ලයින් සුහද හමුව - සිකුරාදා 2021 ජුනි 18 වෙනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.00 ට zoom තාක්ෂණය හරහා 1) maduranga001 2) Ind007ka 3) Sam 4( dosthi83 5) eziobandara 6) indika76 ඔබේ එකතුවීම තහවුරු කරන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 dosthi83Veteran MemberPosts:1543 09 Jun 2021 09:49 PM මට පුළුවන් කිසි අවුලක් නෑ ... බුදු සරණයි 0 maduranga001Most Senior MemberPosts:14126 09 Jun 2021 10:01 PM Posted By dosthi83 on 09 Jun 2021 09:49 PM මට පුළුවන් කිසි අවුලක් නෑ ... බොහොම ස්තූතියි... අනෙත් සාමජිකනුත් ඔබේ පැමිණීම තහවුරු කර ලිස්ට් එකට එකතු වෙන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 10 Jun 2021 08:51 AM අයියේ මට එන එක ෂුවර් නැහැ......මමත් එන්නම්....කොහොමද සූම් හදා ගන්නේ ෆෝන් එකෙන්.... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 10 Jun 2021 09:11 AM Posted By chamaramind on 10 Jun 2021 08:51 AM අයියේ මට එන එක ෂුවර් නැහැ......මමත් එන්නම්....කොහොමද සූම් හදා ගන්නේ ෆෝන් එකෙන්.... මොකො බන් මල්ලි උබට වෙලා තියෙන්නෙ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14126 10 Jun 2021 03:04 PM අයියේ මට එන එක ෂුවර් නැහැ......මමත් එන්නම්....කොහොමද සූම් හදා ගන්නේ ෆෝන් එකෙන්.... එන්නේ නැහැ කියන්නේ මොකෝ බං. පුරුද්දට ද? PC එකේ හෝ මොබයිල් එකේ Zoom ඇප් එක ඉන්ස්ටෝල් කර ගන්න. මම ඔන්ලයින් මීටිමට අදාළ ලින්ක් එකක් දෙනවා. ඒක ක්ලික් කලාම ඇප් එක ඕපන් වෙලා අපිව පෙනේවි ලබන සිකුරාදා 9ට. ( කොම්පියුටර් එක්ක ජීවත් වෙන උඹලටත් මෙව්වා කියන්න උනා නේ බං . ) අපේ පැරණි සාමාජිකයන්ට හැකි නම් මේ පණිවිඩය දෙන්න. මම ලින්කුව සෙනසුරාදා පල කරනවා. අපි ඔන්ලයින් හමු වන්නේ ලබන සිකුරාදා... ලංකාවේ වේලාවෙන් රාත්‍රී 9.00 ට. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 1 chamaramindMost Senior MemberPosts:13471 10 Jun 2021 04:08 PM Posted By Ind007ka on 10 Jun 2021 09:11 AM Posted By chamaramind on 10 Jun 2021 08:51 AM අයියේ මට එන එක ෂුවර් නැහැ......මමත් එන්නම්....කොහොමද සූම් හදා ගන්නේ ෆෝන් එකෙන්.... මොකො බන් මල්ලි උබට වෙලා තියෙන්නෙ? වැඩ නිසා....6-6 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 maduranga001Most Senior MemberPosts:14126 10 Jun 2021 04:38 PM වැඩ නිසා....6-6සිකුරාදා රෑට බං තියෙන්නෙ. පැයක් තියේවි උපරිම. මේක නිසා කාටවත් පාඩුවක් නොවෙන්නයි ඔය වෙලාව යොදා ගත්තෙත්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 1 maduranga001Most Senior MemberPosts:14126 12 Jun 2021 08:38 AM 18 සිකුරාදා රාත්‍රී 9.30 උනොත් ගැටළුවක් නැහැ නේද කාටවත්? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14126 12 Jun 2021 12:39 PM Prasad Maduranga is inviting you to a scheduled Zoom meeting. Topic: SL-Stun Online Get Together 2021 Time: Jun 18, 2021 09:30 PM Asia/Colombo Join Zoom Meeting https://us04web.zoom.us/j/751317991...FFVHpGdz09 Meeting ID: 751 3179 9110 Passcode: gkp25B ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 2 SamAdvanced MemberPosts:712 13 Jun 2021 10:11 AM අඩේ සිකුරාදා තමයි කේස් එක? සිකුරාදා අපේ නිවාඩු දවස උනාට වැඩ වැඩිම සිකුරාදා. ඒකයි මමත් කල්පනා කරේ. මේ වෙලාව නම් අව්ලක් නෑ. සෙනසුරාදාට දා ගන්න බැරි වෙයිද? මේ වෙලාවටම? මොකද ගොඩක් වෙලාවට සිකුරාදා දවස් වලට රූම් එකේ රැඳෙන්නේ නෑ. ඒකයි කේස් එක. පුළුවන්නම් ලොකු දෙයක් බ්‍රහස්පතින්දා සිකුරාදා හැර ඇර වෙන ඕනම දවසක්... 0 maduranga001Most Senior MemberPosts:14126 13 Jun 2021 06:39 PM හොඳයි. සෙනසුරාදා රාත්‍රිය අනෙත් අයට ප්‍රශ්නයක් නැත්නම් කියන්න. හැමෝටම සෙනසුරාදා පහසු නම් මේ වැඩේ සෙනසුරාදාට යොදා ගන්න පුළුවන්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 1 dosthi83Veteran MemberPosts:1543 13 Jun 2021 07:03 PM මට සෙනසුරාදා පුළුවන් අවුලක් නෑ.... බුදු සරණයි 0 gaminiVeteran MemberPosts:4475 14 Jun 2021 07:01 PM i will try to be in on time attend ආදරයේ උල්පත අම්මා ...................... 0 eziobandaraNew MemberPosts:20 14 Jun 2021 07:53 PM සෙනසුරාදා 👍👍👍👍👌👌👌👌 0 maduranga001Most Senior MemberPosts:14126 14 Jun 2021 09:56 PM ඔන්ලයින් සුහද හමුව - සෙනසුරාදා 2021 ජුනි 19 වෙනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.00 ට zoom තාක්ෂණය හරහා 1) maduranga001 2) Ind007ka 3) Sam 4( dosthi83 5) eziobandara 6) indika76 7) Gamini Ayiya ඔබේ එකතුවීම තහවුරු කරන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 eziobandaraNew MemberPosts:20 14 Jun 2021 10:04 PM ඔන්න තහවුරු කලා 0 maduranga001Most Senior MemberPosts:14126 14 Jun 2021 10:33 PM Prasad Maduranga is inviting you to a scheduled Zoom meeting. Topic: SL-Stun Online Get Together 2021 Time: Jun 19, 2021 09:00 PM Asia/Colombo Join Zoom Meeting https://us04web.zoom.us/j/751317991...FFVHpGdz09 Meeting ID: 751 3179 9110 Passcode: gkp25B ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 15 Jun 2021 04:15 AM mamath enawa ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 1 of 41234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු