Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Dec 2022 01:10 PM by Imalka Hewage 1990-2000 දශකය 74 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 4 of 4 << < 1234 Author Messages ruwan mahagamaVeteran MemberPosts:1543 21 Sep 2022 07:50 AM සුපිරි කැසට් පට ........ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Sep 2022 06:26 PM ත්‍රෙඩ් එක බලනකොට මතකය අතීතෙට යනවා. කැසට් පටයි රෙකෝඩ් බාරුයි දෙකම නැහැ දැන්. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 09 Oct 2022 01:27 PM Kumarasiri Pathirana- Sithakata Lanwee කුමාරසිරි පතිරණයන්ගේ මුල් කාලයේදී පැමිණි හින්දි ගීත ඇතුලත් කැසට් පටියකි. මෙය ප්‍රථමයෙන් "කුමරගීත්" යන නමෙන්ද පසුව " මියුසික් ලවර් " යන නමින්ද පැමිණියා 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 09 Oct 2022 01:34 PM සිතුවිලි ගී 16, සිතින් පතා ඉන්නම් ආදර ගි එකතුව, පිපි මල් මිටක්, ආයෙත් ආදරයක් ඇවිදින්, සිතට ආපු ආදරේ, සිල් සුවදක්, මගේ දේවි, ඔච්චරටම ආදරයක්, සිතේ පිරුණු ආදරේ ආදී වශයෙන් තවත් ඇල්බම් රාශියක් කුමාරසිරි පතිරණයන් නිකුත් කළ අතර මේ සියල්ල සංයුක්ත තැට් වශයෙන්ද පැමිණියා. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 12 Oct 2022 08:00 AM ස්තුත්යි මිත්‍රය මෙ දෙවල් මතක් කරලා දෙනවට 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 15 Oct 2022 05:22 PM Grashan Jayamaha -Sudu Meedum මෙය ග්‍රේෂන් ජයමහගේ පළමු කැසට් පටයයි. ඒත් මෙම කවරය සහිත කැසට් පටය ජනතාව අතරට ගියේ නැහැ.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 15 Oct 2022 05:27 PM Grashan Jayamaha -Sudu Meeduma මෙම කවරය සහිත කැසට් පටය ඉතාමත් ජනප්‍රිය වුනා. මෙහි ඇතුළත් ගීත 10 ම ජනතාව ආදරයෙන් වැළගත්තා.. සුදුමීදුම, මා හඩවලා, ඔබ ළග නැති, ආශා හැගුම්, හසරැල් කැලුම්, හිම මාවතෙදි, කුළුදුල් පෙමකට, අම්මා, අනුෂා, කුසුමිලතා යන ගීත මෙහි ඇතුළත් වුනා... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 15 Oct 2022 05:31 PM මෙම කැසට් පටය නැවත නැවතත් කවර අලුත්කරමින් නිකුත් වුනා.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 15 Oct 2022 05:32 PM පලමු කවරයේ කැසට් එක ඇයි ජනප්‍රිය නොවුනේ ගීත එකම නම්? දෙකේම සංගීතයත් එකමද? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 15 Oct 2022 05:34 PM ඔව් දෙකම එකයි මල්ලී.. කැසට් පටය එතරම් ජනතාව අතරට ගියේ නෑ.. එක වරම සුදු මීදුම ගීතය ජනප්‍රිය වුනා.. එවිටයි මිනිසුන් කැසට් පටය සොයන්න ගත්තේ.. එවිට කැසට් පටය නැවතත් වෙනස් කවරයකින් නිකුත් කළා... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 04 Nov 2022 08:18 PM මෙන්න බලන්න යනවා නම් 90 දශකයේ ෂෝ එක. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 04 Nov 2022 08:18 PM 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 10 Nov 2022 06:11 PM මේ ෂෝ එක බලන්න කවුද එන්නෙ? මම යන්න හිතන් ඉන්නෙ. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 14 Nov 2022 10:34 PM මම ගියා මේ ෂෝ එක බලන්න. සුපිරීම සුපිරි ෂෝ එක.. 0 Imalka HewageVeteran MemberPosts:4533 12 Dec 2022 01:10 PM Posted By maduranga001 on 14 Nov 2022 10:34 PM මම ගියා මේ ෂෝ එක බලන්න. සුපිරීම සුපිරි ෂෝ එක.. අඩේ හ්හ් මචන් එල එල....කාලෙකින් බැලුවේ නැහැ මෙහෙම එකක් ආයේ සෙට් වෙනවා නම් කියන්න 0 You are not authorized to post a reply. Page 4 of 4 << < 1234 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala