Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 May 2026 10:04 PM by Nalaka Dananjaya සිංහල ගීත 89 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 512345 > >> Author Messages Akeesha AbhishekNew MemberPosts:84 17 Jan 2022 07:45 PM මා සතුව ගීත ඇල්බම් බොහොමයක් නැතත්, මා සතු ඇල්බම් කීපය අනෙතුක් සාමාජිකයන් සමග බෙදාහදා ගැනීමට තීරණය කළෙම්. එම ඇල්බම් මීට පෙර මෙම වෙබ් අවකාශය තුළ පල වී තිබීමට ඉඩ ඇති බැවින් මේ අවස්ථාවේදී මා සතු CD වල නම් ඉදිරිපත් කරන අතර, ඔබ සිදු කරන ඉල්ලීම් මත ඒවා .Wav ලෙස වෙබ් අඩවියට එකතු කරන්නෙමි. මිල්ටන් මල්ලවාරච්චි මහතා - මිල්ටන් ප්‍රණාම 1, මිල්ටන් ප්‍රණාම 2, මිල්ටන් ප්‍රණාම 3 කරුණාරත්න දිවුල්ගනේ මහතා - නිල් දියවර, සංහිද පාමුල ගුණදාස කපුගේ මහතා - උන්මාද සිතුවම් පණ්ඩිත් අමරදේව ශූරීන් - ගී පොතයි මීවිතයි, ආරාධනා, සසර වසන තුරු, මින්දද හී සර සුනිල් එදිරිසිංහ මහතා - Best of Sunil මෙම ගීත ඇල්බම් මීට පෙර මෙම වෙබ් අඩවියට එක් වී ඇත්ද යන වග මෙහි සිටින ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් විසින් දැනුම්වත් කරනු ඇතැයි මම විශ්වාස කරමි... ස්තූතියි...❤️ 0 Akeesha AbhishekNew MemberPosts:84 18 Jan 2022 09:22 AM ❤️ 0 Reggie ColesBasic MemberPosts:243 18 Jan 2022 12:54 PM Fabulous Bro. It would be great if you could rip them directly from the original CDs. 0 Akeesha AbhishekNew MemberPosts:84 18 Jan 2022 03:13 PM මිල්ටන් ප්‍රණාම පළමු ඇල්බමය මුර පදයක් යොදා ඇත... 0 Reggie ColesBasic MemberPosts:243 18 Jan 2022 06:07 PM එළ මල්ලී. මටත් මුරපදය එවන්න 0 Lakmal FernandoNew MemberPosts:91 20 Jan 2022 10:08 PM pw eka denna puluwanda milton pranama eke. 0 ruwan mahagamaVeteran MemberPosts:1543 21 Jan 2022 07:53 AM Posted By akeeshaabhi on 18 Jan 2022 03:13 PM මිල්ටන් ප්‍රණාම පළමු ඇල්බමය මුර පදයක් යොදා ඇත... godak sthuthyii mallii ... digatama karagena yanna... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 26 Jan 2022 07:50 AM Posted By akeeshaabhi on 17 Jan 2022 07:45 PM මා සතුව ගීත ඇල්බම් බොහොමයක් නැතත්, මා සතු ඇල්බම් කීපය අනෙතුක් සාමාජිකයන් සමග බෙදාහදා ගැනීමට තීරණය කළෙම්. එම ඇල්බම් මීට පෙර මෙම වෙබ් අවකාශය තුළ පල වී තිබීමට ඉඩ ඇති බැවින් මේ අවස්ථාවේදී මා සතු CD වල නම් ඉදිරිපත් කරන අතර, ඔබ සිදු කරන ඉල්ලීම් මත ඒවා .Wav ලෙස වෙබ් අඩවියට එකතු කරන්නෙමි. මිල්ටන් මල්ලවාරච්චි මහතා - මිල්ටන් ප්‍රණාම 1, මිල්ටන් ප්‍රණාම 2, මිල්ටන් ප්‍රණාම 3 කරුණාරත්න දිවුල්ගනේ මහතා - නිල් දියවර, සංහිද පාමුල ගුණදාස කපුගේ මහතා - උන්මාද සිතුවම් පණ්ඩිත් අමරදේව ශූරීන් - ගී පොතයි මීවිතයි, ආරාධනා, සසර වසන තුරු, මින්දද හී සර සුනිල් එදිරිසිංහ මහතා - Best of Sunil මෙම ගීත ඇල්බම් මීට පෙර මෙම වෙබ් අඩවියට එක් වී ඇත්ද යන වග මෙහි සිටින ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් විසින් දැනුම්වත් කරනු ඇතැයි මම විශ්වාස කරමි... ස්තූතියි...❤️ මෙම ඇල්බම් වල සමහර ඒවා කලින් දීලා තියෙනවා. ඒත් දැන් ඒ ලින්ක් අවලංගු වෙලා නිසා මේවා නැවත දුන්නත් ගැටළුවක් නෑ මිත්‍රයා.. 0 Indika DampahalaVeteran MemberPosts:3410 27 Jan 2022 09:13 AM Posted By akeeshaabhi on 18 Jan 2022 03:13 PM මිල්ටන් ප්‍රණාම පළමු ඇල්බමය මුර පදයක් යොදා ඇත... ස්තූතියි මල්ලි..ඇල්බම් ශෙයාර් කරගන්නවට.. මිල්ටන් ප්‍රණාම 1 ඇල්බමයට ස්තූතියි ගොඩක් 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 27 Jan 2022 09:29 AM මෙම ගීත ඇල්බම් මීට පෙර මෙම වෙබ් අඩවියට එක් වී ඇත්ද යන වග මෙහි සිටින ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් විසින් දැනුම්වත් කරනු ඇතැයි මම විශ්වාස කරමි... ඔය හැම ඇල්බම් එකක්ම දාලා තියෙනවා.. නමුත් ඒ ලින්ක් වැඩ කරන්නේ නැහැ. සමහරු ඇක්ටිව් නැති නිසා පාස්වර්ඩ් ඉල්ලා ගන්න විදිහක් නැහැ. ඒ නිසා මල්ලි ඔයාට හැකි වෙලාවල් වල ඇල්බම් ටික දාන්න. ඔයා 'උන්මාද සිතුවම්' ඇල්බම් එක දාපු වෙලාවක මටත් පාස්වර්ඩ් එවන්න. 0 Akeesha AbhishekNew MemberPosts:84 29 Jan 2022 06:26 PM මිල්ටන් ප්‍රණාම දෙවන ඇල්බමය මුර පදයක් යොදා ඇත... 0 Akeesha AbhishekNew MemberPosts:84 29 Jan 2022 06:27 PM මිල්ටන් ප්‍රණාම තෙවන ඇල්බමය මුර පදයක් යොදා ඇත... 0 ruwan mahagamaVeteran MemberPosts:1543 29 Jan 2022 07:25 PM Posted By akeeshaabhi on 29 Jan 2022 06:26 PM මිල්ටන් ප්‍රණාම දෙවන ඇල්බමය මුර පදයක් යොදා ඇත... ස්තුතියි මිත්‍රයා ..... දිගටම කරගෙන යමු ...... 0 ruwan mahagamaVeteran MemberPosts:1543 29 Jan 2022 07:26 PM Posted By akeeshaabhi on 29 Jan 2022 06:27 PM මිල්ටන් ප්‍රණාම තෙවන ඇල්බමය මුර පදයක් යොදා ඇත... ස්තුතියි මල්ලි ....... 0 Reggie ColesBasic MemberPosts:243 30 Jan 2022 04:48 AM ඔන්න මල්ලී මමත් දෙකම බා ගත්තා බොහොමත් ස්තුති පූර්වකව. මටත් ඉඩ තියෙන වෙලාවක මුරපද දෙක එවන්න. wav format එකෙන් rip කරපු නිසා කෙලින්ම car stereo එකෙන් අහන්න පුළුවන් 0 Lakmal FernandoNew MemberPosts:91 30 Jan 2022 01:01 PM නියමයි.මේ ඇල්බම් වල wav වලින් හොය හොයා හිටියේ.දුන්නට බොහොම ස්තූතියි.pw එකත් පුලුවන්නම් දෙන්න... 0 isuru sampathSuper Senior MemberPosts:7342 30 Jan 2022 03:41 PM බොහොම ස්තුතියි wav වලින් තියන නිසා මාත් ගත්තා . 0 Akeesha AbhishekNew MemberPosts:84 02 Feb 2022 12:51 PM මිල්ටන් ප්‍රණාම 3 වන ඇල්බමයේ පැවති මුරපදයේ ගැටලුවක් හේතුවෙන් එය නැවත වෙබ් අඩවියට එකතු කිරීමට කටයුතු තළ අතර මින් මතු එවන් ගැටලු ඇති නොවීමට කටයුතු කරන්නම්. සිදු වූ අපහසුතාවට සියලුම සාමාජිකයින්ගෙන් සමාව අයැද සිටිමි. 0 Reggie ColesBasic MemberPosts:243 03 Feb 2022 02:10 AM No need to apologize Akeesha. It's all good now. 0 Akeesha AbhishekNew MemberPosts:84 07 Feb 2022 09:39 AM උන්මාද සිතුවම් ඇල්බමය මුර පදයක් යොදා ඇත... 0 You are not authorized to post a reply. Page 1 of 512345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala