You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Jan 2022 06:07 PM by  indika76
Spotify Premium Music to Flac
 5 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

akeeshaabhi
New Member
New Member
Posts:82






--
25 Nov 2021 05:27 PM

    Spotify එකේ තියෙන සින්දු, TunesKit Spotify Music Converter වගේ tool එකකින් Flac විදියට save කරගත්තොත් ඒ සිංදුවල Quality Loss එකක් තියෙනවද?
    මම අහලා ‌තිවෙන විදියට Spotifyවලට upload කරන සිංදු Flac හරි Wav හරි වෙන්න ඔ්න. ඒ නිසා අපිට HQ Music Files මම මුලින් කියපු විදියට අරගන්න බැරිද?

    උදා- මම අමරදේව ශූරීන්ගේ ස්වර්ණ විමානය album එක ඒ විදියට ගත්තා. සිංදුවක bitrate එක 850-950 kbps වගේ තියෙනවා. ඒවා ඇත්තටම HQද? නැත්නම් Bitrate එක වැඩි කරලා පෙන්නනවා විතරයිද?

    Akeesha Pasan
    0

    akeeshaabhi
    New Member
    New Member
    Posts:82






    --
    25 Nov 2021 05:32 PM
    කාට හරි අවශ්‍යයි නම් මම ඒ tool එකයි මම ගත්ත සිංදුවල samples දෙන්න පුලුවන්. මට පරික්ෂා කරලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්. මට ඒ සිංදුවල ලොකු වෙනසක් තේරෙන්නෙ නෑ ඒකයි
    Akeesha Pasan
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    25 Nov 2021 06:11 PM
    ඩිජිටල් නොවන මාධ්‍යක මාස්ටර් කොපියේ තියෙන මීඩියා එකෙහි කොලිටිය මත එය වෙනස් වෙන්න පුළුවන් , සාමාන්‍යයෙන් මාස්ටර් කොපි එකක තියෙන ඔනෑම රෙකෝඩින් එකක් Spotify හෝ වෙනත් ටූල් එකකින් රිප් කරද්දී බිට් රේට් එක උපරිමයෙන් තිබුනොත් අපේ කණට හොයන්න බැහැ කොලිටියේ වෙනසක් තියෙනවද කියලා.
    0

    Pragith
    Basic Member
    Basic Member
    Posts:230






    --
    01 Jan 2022 09:21 PM
    Spotify wala tiyenne lossy convert karapu sindu ewa aye flac kara kiyala quality eka wadi wenne na lossy ganama tama tiyenne, oya capture karana nisa tama oyata loku bitrate ekak pennanne, eth e bitrate eke blank tiyenne voice mucis na
    0

    akeeshaabhi
    New Member
    New Member
    Posts:82






    --
    09 Jan 2022 05:11 PM

    Bohoma sthuthi e gana kiyala dunnata. E wage files ahanne nathuwa e bitrate eka blank da kiyala balanna puluwan widiyak thyenwada?

    Akeesha Pasan
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    11 Jan 2022 06:07 PM
    මට නම් MP3 (320) එකකයි වේවි එකකයි වෙනස කනට දැනෙනෙත් නෑ වගේ...
    0
    You are not authorized to post a reply.