You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Sep 2022 02:40 PM by  Achira Wanninayaka
:::Wow Album:::: Vijaya Gee 16 & Best Of Abey
 92 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 5 << < 12345
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 Oct 2016 09:54 AM
දර්ශන මලයා ගැන කිසිම ආරංචියක් නැහැනේ.. අයෙත් කොරියා ගිය බව විතරයි දන්නේ..
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Oct 2016 12:25 PM
පරන සාමාජිකයිනුත් ආලෙකින් හරි සයිට් එකට එනවා නම් හොදයි.
ගොඩක් අයට කාර්‍ය බහුල ඇති.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Oct 2016 08:58 AM
කෝ මේ දර්ශන අයියා
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
24 Oct 2016 09:36 AM
Posted By chamaramind on 24 Oct 2016 08:58 AM
කෝ මේ දර්ශන අයියා
දර්ශණ  මල්ලී ගැන කිසිම තොරතුරක් දැන ගන්න ක්‍රමයක් නැහැ.. ගෙවල් තියෙන්නේ  ගොඩගම  හන්දියට ටිකක් එහා..  මම හිතන්නේ ආයෙත්  කොරියා ගිහින්..

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Oct 2016 04:20 AM
ස්ටන් එකට වටින කියන සම්පතක් පොඩ්ඩක් හොයල බලන්න තියෙන්නේ
කවුරැත් ඒ ගෙවල් ගලපාත නැද්ද
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
22 Oct 2019 09:32 PM
අද මට Darshana මල්ලි කතා කලා.ඔහු තවමත් ඉන්නේ කොරියාවේ බවත් වසර 4කින් ලංකාවට ආවේ නැතිලු .ඒ වගේම විවේක ය පිළිබඳව ගැටලු නිසා site එක පැත්තට එන්න බැරි වුණ බවත් විවේකයක් ලැබුණු විට නැවත එන බවත් පැවසුවා .
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
22 Oct 2019 09:56 PM
ඒ වගේම තව ආරංචියක් තියෙනවා ..අපේ පැරණි හිතවතෙක් වන RKP පිුයන්ත මල්ලී සළුසල සභාපති වශයෙන් ⁣පත්කර ගැනීම අපට ඉමහත් ආඩම්බරයක් .ඔහුට අපගේ සුභ පැතුම් .
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
23 Oct 2019 09:06 AM
Posted By samantha on 22 Oct 2019 09:32 PM
අද මට Darshana මල්ලි කතා කලා.ඔහු තවමත් ඉන්නේ කොරියාවේ බවත් වසර 4කින් ලංකාවට ආවේ නැතිලු .ඒ වගේම විවේක ය පිළිබඳව ගැටලු නිසා site එක පැත්තට එන්න බැරි වුණ බවත් විවේකයක් ලැබුණු විට නැවත එන බවත් පැවසුවා .
ඔව් කොරියාවෙ ඉන්න නිසා වෙලාවක් නැතුව ඇති සයිට් එකට එන්න.. කපිල කුමාරි දවසක් කතා කලා මට... එයත් කිව්වෙ සයිට් එකට එන්න වෙලාවක් නැති බවයි.. මිනිහත් තාම කොරියා ඉන්නෙ 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Oct 2019 07:39 AM
Posted By samantha on 22 Oct 2019 09:56 PM
ඒ වගේම තව ආරංචියක් තියෙනවා ..අපේ පැරණි හිතවතෙක් වන RKP පිුයන්ත මල්ලී සළුසල සභාපති වශයෙන් ⁣පත්කර ගැනීම අපට ඉමහත් ආඩම්බරයක් .ඔහුට අපගේ සුභ පැතුම් .

ඉතාම සතුටු දායක ආරන්චියක් ලග එන බල පෙරලියත් සමග ඔහුගෙ තනතුර පවතීවා කියා අවන්කව ප්‍රාර්තනා කරමි .
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
26 Oct 2019 06:39 PM
Posted By Ind007ka on 24 Oct 2019 07:39 AM
Posted By samantha on 22 Oct 2019 09:56 PM
ඒ වගේම තව ආරංචියක් තියෙනවා ..අපේ පැරණි හිතවතෙක් වන RKP පිුයන්ත මල්ලී සළුසල සභාපති වශයෙන් ⁣පත්කර ගැනීම අපට ඉමහත් ආඩම්බරයක් .ඔහුට අපගේ සුභ පැතුම් .

ඉතාම සතුටු දායක ආරන්චියක් ලග එන බල පෙරලියත් සමග ඔහුගෙ තනතුර පවතීවා කියා අවන්කව ප්‍රාර්තනා කරමි .

අම්මෝ එක 
0

Hasini Abeysinghe
New Member
New Member
Posts:1






--
03 Jan 2021 01:41 PM
අසාවෙන් බල හිටපු Album එකක්. හැම තැනම හෙව්වා.බොහොම ස්තුති. වැඩි වැඩියෙන් නෑසෙන ගීත බෙදාගැනීමට හැකිවේවා!!

පස්ස්වොර්ඩ් එකක් ඉල්ලනවා
0

Malitha Dias
New Member
New Member
Posts:38






--
10 Jan 2021 05:32 PM
ඇහැකි වෙලාවට මටත් මුරපදය දෙන්න♡♡♡♡♡
1

Achira Wanninayaka
New Member
New Member
Posts:3






--
25 Sep 2022 02:40 PM
මේ ඇල්බම්වල මුරපද දෙන්න පුලුවන්ද
0
You are not authorized to post a reply.
Page 5 of 5 << < 12345