Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: තවත් එක කතාවක් Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: තවත් එක කතාවක් Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Udeshika HerathVeteran MemberPosts:3955 21 Jul 2018 10:49 PM Posted By maduranga001 on 21 Jul 2018 10:46 PM චාමර මල්ලිට කතාව ලියන්න දුන්නහම බලධාරියට කොටු දාලම ඉවරයක් මගෙ හිතේ.. ඒක නම් ඇත්ත maduranga001Most Senior MemberPosts:14123 21 Jul 2018 10:46 PM චාමර මල්ලිට කතාව ලියන්න දුන්නහම බලධාරියට කොටු දාලම ඉවරයක් නැති වේවි මගෙ හිතේ.. Udeshika HerathVeteran MemberPosts:3955 21 Jul 2018 10:42 AM 😂😂 chamaramindMost Senior MemberPosts:13471 20 Jul 2018 11:38 PM Posted By Udeshika Herath on 20 Jul 2018 10:03 PM Posted By maduranga001 on 20 Jul 2018 07:55 PM Posted By chamaramind on 20 Jul 2018 07:51 PM මේකේ තියන විදිහ කුරුණෑගලට එන්න 12ට කිව්වේ.. දවල් 12ට ද...රෑ 12ටද මල්ලිගෙ අදහස රෑ දොළහට ගෙන්න ගන්න නේ? ඉතිං බලහල්ලකො. දැන් හැදෙන කොල්ලො...... අන්තිම නරකයි චාමර chamaramindMost Senior MemberPosts:13471 20 Jul 2018 11:36 PM Posted By Udari on 20 Jul 2018 09:29 PM Posted By chamaramind on 20 Jul 2018 07:51 PM මේකේ තියන විදිහ කුරුණෑගලට එන්න 12ට කිව්වේ.. දවල් 12ට ද...රෑ 12ටද හා හිතන් ඇති රෑ 12 ට කෙල්ලො ගෙන්නගන්න නේහ් 😂 රෑ 12 නම් එයා කෙල්ලෙක් නෙමෙයි...මෝහීණීනේ chamaramindMost Senior MemberPosts:13471 20 Jul 2018 11:34 PM Posted By maduranga001 on 20 Jul 2018 07:55 PM Posted By chamaramind on 20 Jul 2018 07:51 PM මේකේ තියන විදිහ කුරුණෑගලට එන්න 12ට කිව්වේ.. දවල් 12ට ද...රෑ 12ටද මල්ලිගෙ අදහස රෑ දොළහට ගෙන්න ගන්න නේ? ඉතිං බලහල්ලකො. දැන් හැදෙන කොල්ලො...... එහෙම හිතුණේ අර මෝහීණී කියලා Udeshika HerathVeteran MemberPosts:3955 20 Jul 2018 10:03 PM Posted By maduranga001 on 20 Jul 2018 07:55 PM Posted By chamaramind on 20 Jul 2018 07:51 PM මේකේ තියන විදිහ කුරුණෑගලට එන්න 12ට කිව්වේ.. දවල් 12ට ද...රෑ 12ටද මල්ලිගෙ අදහස රෑ දොළහට ගෙන්න ගන්න නේ? ඉතිං බලහල්ලකො. දැන් හැදෙන කොල්ලො...... අන්තිම නරකයි චාමර Udeshika HerathVeteran MemberPosts:3955 20 Jul 2018 10:02 PM Posted By chamaramind on 20 Jul 2018 07:51 PM මේකේ තියන විදිහ කුරුණෑගලට එන්න 12ට කිව්වේ.. දවල් 12ට ද...රෑ 12ටද හෙ හේ කැමති වෙලාවක. 😂😂🔫 Udeshika HerathVeteran MemberPosts:3955 20 Jul 2018 10:00 PM Posted By Udari on 20 Jul 2018 11:08 AM Posted By Udeshika Herath on 20 Jul 2018 10:37 AM Posted By maduranga001 on 20 Jul 2018 10:23 AM මේ කතාව ලියන්න කස්ටිය එකතු වෙනවා නම් ලියන්න මමත් එකතු වෙනවා. ඕනෑම දේකට ඔට්ටුයි. අර මඟ තීන එක උඩට ගන්න ඕන හරි ඒක උඩට ගේන්නකො අක්ක.........බලමු අපිටත් එතනට සෙට් වෙන්න පුළුවන් ද කියල ගත්ත උඩට UdariSuper Senior MemberPosts:5555 20 Jul 2018 09:29 PM Posted By chamaramind on 20 Jul 2018 07:51 PM මේකේ තියන විදිහ කුරුණෑගලට එන්න 12ට කිව්වේ.. දවල් 12ට ද...රෑ 12ටද හා හිතන් ඇති රෑ 12 ට කෙල්ලො ගෙන්නගන්න නේහ් 😂 maduranga001Most Senior MemberPosts:14123 20 Jul 2018 07:55 PM Posted By chamaramind on 20 Jul 2018 07:51 PM මේකේ තියන විදිහ කුරුණෑගලට එන්න 12ට කිව්වේ.. දවල් 12ට ද...රෑ 12ටද මල්ලිගෙ අදහස රෑ දොළහට ගෙන්න ගන්න නේ? ඉතිං බලහල්ලකො. දැන් හැදෙන කොල්ලො...... chamaramindMost Senior MemberPosts:13471 20 Jul 2018 07:51 PM මේකේ තියන විදිහ කුරුණෑගලට එන්න 12ට කිව්වේ.. දවල් 12ට ද...රෑ 12ටද UdariSuper Senior MemberPosts:5555 20 Jul 2018 11:08 AM Posted By Udeshika Herath on 20 Jul 2018 10:37 AM Posted By maduranga001 on 20 Jul 2018 10:23 AM මේ කතාව ලියන්න කස්ටිය එකතු වෙනවා නම් ලියන්න මමත් එකතු වෙනවා. ඕනෑම දේකට ඔට්ටුයි. අර මඟ තීන එක උඩට ගන්න ඕන හරි ඒක උඩට ගේන්නකො අක්ක.........බලමු අපිටත් එතනට සෙට් වෙන්න පුළුවන් ද කියල Udeshika HerathVeteran MemberPosts:3955 20 Jul 2018 10:37 AM Posted By maduranga001 on 20 Jul 2018 10:23 AM මේ කතාව ලියන්න කස්ටිය එකතු වෙනවා නම් ලියන්න මමත් එකතු වෙනවා. ඕනෑම දේකට ඔට්ටුයි. අර මඟ තීන එක උඩට ගන්න ඕන Udeshika HerathVeteran MemberPosts:3955 20 Jul 2018 10:36 AM Posted By maduranga001 on 20 Jul 2018 10:11 AM ඉඩ තියෙන වෙලාවක මුල ඉඳල කියවලා බලන්නකො. ඒ කාලේ අපේ ඇක්ටිව් හිටපු කස්ටිය පට්ටම ආතල් එකක් ගත්ත ත්‍රෙඩ් එකක් තමයි ඒක. හැමදිස්සෙම කුතුහළයෙන් පිරුණු කෑල්ලක් දාල වෙනකෙනෙකුට දීල මාරු වෙනව. කස්ටිය සෙට් වෙනවනම් වැඩේ ආයෙත් ඇදගෙන යන්න පුළුවන්. වාක්‍ය දෙක තුනක් පමණක් ලියන විදිහට තියා ගත්තහම හරි. එතකොට වැඩේ ස්පීඩ් සහ හැමෝම ඈදා ගන්න පුලුවන් වැඩේට. කොහොම උනත් නංගි මේ පටන් ගත්ත වැඩෙත් නියමයි. කලිනුත් එහෙම එකක් තිබුණු බව KingD සඳහන්කරපු කාරණාවටයි මම ඒ ගැන නැවත මතක් කළේ. සයිට් එකේ ඇක්ටිව් විදිහට පවත්වාගෙන යන්න ඉදිරිපත් වන ඕනෑම හොඳ දෙයකට මම එකෙන්ම කැමැතියි. ඒ නිසා මගේ කැමැත්ත උඩින්ම ලියා ගන්න. මං මේ කතාව දිගටම ලියන්නම්. මග නතර වුණ එක දිගටම කරන් යමු maduranga001Most Senior MemberPosts:14123 20 Jul 2018 10:23 AM මේ කතාව ලියන්න කස්ටිය එකතු වෙනවා නම් ලියන්න මමත් එකතු වෙනවා. ඕනෑම දේකට ඔට්ටුයි. maduranga001Most Senior MemberPosts:14123 20 Jul 2018 10:21 AM හම්. ඒක කරගෙන යනවනවනම් ඒක කරමු. මං මේක ලියනම් දිගටමම එහෙම අදහස් කලේ නැහැ. මම ඕන එකකට ඔට්ටුයි කියලයි කිව්වේ. මේක ලියනවා නම් ලියමු. ලියන කියන මලවන ඕන දෙකට ඔට්ටුයි මමත්. නමුත් පුද්ගලිකව මේ කතාව මම කැමැතියි ඔයා ලියන විදිහට කියවන්න . නංගි ලියනවා නම් කොටසින් කොටස අංකයක් දාගෙන ලියන්න. අංකය ටයිටල් එකෙත් වෙනස් කරන්න. එතකොට ඉඩ තියෙන වෙලාවට කියවගෙන යන්න පුළුවන්. අනෙක එක සැරේට කොටස් බර ගණනක් එකතු කරන්න එපා. අපට කියවන්න දවසක් දෙකක් දෙන්න. ගොඩක් කොටස් එක සැරේට වැටුණොත් කතාව මිසින් වෙලාම යන්න තියෙන ඉඩකඩ වැඩියි. Udeshika HerathVeteran MemberPosts:3955 20 Jul 2018 10:16 AM හම්. ඒක කරගෙන යනවනවනම් ඒක කරමු. මං මේක ලියනම් දිගට maduranga001Most Senior MemberPosts:14123 20 Jul 2018 10:11 AM ඉඩ තියෙන වෙලාවක මුල ඉඳල කියවලා බලන්නකො. ඒ කාලේ අපේ ඇක්ටිව් හිටපු කස්ටිය පට්ටම ආතල් එකක් ගත්ත ත්‍රෙඩ් එකක් තමයි ඒක. හැමදිස්සෙම කුතුහළයෙන් පිරුණු කෑල්ලක් දාල වෙනකෙනෙකුට දීල මාරු වෙනව. කස්ටිය සෙට් වෙනවනම් වැඩේ ආයෙත් ඇදගෙන යන්න පුළුවන්. වාක්‍ය දෙක තුනක් පමණක් ලියන විදිහට තියා ගත්තහම හරි. එතකොට වැඩේ ස්පීඩ් සහ හැමෝම ඈදා ගන්න පුලුවන් වැඩේට. කොහොම උනත් නංගි මේ පටන් ගත්ත වැඩෙත් නියමයි. කලිනුත් එහෙම එකක් තිබුණු බව KingD සඳහන්කරපු කාරණාවටයි මම ඒ ගැන නැවත මතක් කළේ. සයිට් එකේ ඇක්ටිව් විදිහට පවත්වාගෙන යන්න ඉදිරිපත් වන ඕනෑම හොඳ දෙයකට මම එකෙන්ම කැමැතියි. ඒ නිසා මගේ කැමැත්ත උඩින්ම ලියා ගන්න. Udeshika HerathVeteran MemberPosts:3955 20 Jul 2018 10:02 AM Posted By maduranga001 on 20 Jul 2018 09:57 AM මෙන්න ඒ යටගිය දවසැ යටගිය නූල - http://www.sl-stun.com/Forum/aft/812 හම්.. කෝ දැන් ඒක යන්නෑනෙ Udeshika HerathVeteran MemberPosts:3955 20 Jul 2018 10:01 AM Posted By kingD on 20 Jul 2018 09:49 AM මේවගෙ වැඩ ක් අපි කලින් කලා සුපිරියට ම...ඒ නූල යටට ගිහින් තියෙන්නෙ .. 😜 හෙ හේ ඒ කලින්නෙ.... දැන් කෝ ඒ වැඩේ... maduranga001Most Senior MemberPosts:14123 20 Jul 2018 09:57 AM මෙන්න ඒ යටගිය දවසැ යටගිය නූල - http://www.sl-stun.com/Forum/aft/812 kingDVeteran MemberPosts:3342 20 Jul 2018 09:49 AM මේවගෙ වැඩ ක් අපි කලින් කලා සුපිරියට ම...ඒ නූල යටට ගිහින් තියෙන්නෙ .. 😜 Udeshika HerathVeteran MemberPosts:3955 20 Jul 2018 09:02 AM Posted By Udari on 20 Jul 2018 08:30 AM කෝ මේ කොල්ලො .......හයියෝ ලැජ්ජයි අනේ .....අන්න නොදැක්ක වගේ මාරු වෙනව නේහ්..... ඔව් අනේ කොල්ලො කියන්නෙ දැක්කත් නොදැක වගේ ඉන්න පුළුවන් පුදුම ජීවී කොටසකි UdariSuper Senior MemberPosts:5555 20 Jul 2018 08:30 AM කෝ මේ කොල්ලො .......හයියෝ ලැජ්ජයි අනේ .....අන්න නොදැක්ක වගේ මාරු වෙනව නේහ්..... Udeshika HerathVeteran MemberPosts:3955 20 Jul 2018 08:03 AM Posted By Udari on 20 Jul 2018 05:28 AM ෂා ශෝයි වැඩක්නෙ අක්ක........මාත් මේ කතාවක් හදන්න කෙනෙක් නැතුව බලන් හිටියෙ ( කාටවත් නෙවෙයි අනේ 😂) නියමයි එකායි. වැඩේ පටන් ගන්න කට්ටිය නෑනෙ තව.අනිත් ඈයො මගාරිනවද දන්නෑ .... හෙ හේ 😂😂😂 UdariSuper Senior MemberPosts:5555 20 Jul 2018 05:28 AM ෂා ශෝයි වැඩක්නෙ අක්ක........මාත් මේ කතාවක් හදන්න කෙනෙක් නැතුව බලන් හිටියෙ ( කාටවත් නෙවෙයි අනේ 😂) Udeshika HerathVeteran MemberPosts:3955 20 Jul 2018 01:31 AM මේක පොඩි ගේම් එකක්. කට්ටියම මේකට එකතු වෙන්න ඕන. මෙහෙමයි වෙන්නෙ. හැමෝම මේ කතාව තමන් කැමති විදියට කොටස් ලියන්න ඕන. එක්කෙනෙකුට එක අවස්ථාවයි දෙන්නෙ. 10 දෙනෙක් ඉන්නව නම් 10 වෙනිය මේ කතාව අවසන් කරන්න ඕන. මං පිලිවලට නම් ටික දාන්නම් එයාල ඒ පිලිවලට කතාව ලියන්න. මගහරින්න බෑ මං දිනයක් දෙන්නම්. ඒ දවසටම බැරි වෙයි ඒත් දවස් 2 ක් 3ක් ඇතුලත තමන්ගෙ වැඩේ කරන්න ඕන. හැමෝම එක වගේ ඉන්න ඕන මට බෑ කියන්න බෑ... මොකෝ කියන්නෙ කට්ටිය. Udeshika HerathVeteran MemberPosts:3955 20 Jul 2018 01:24 AM කාලයත් එක්ක අපිට කොයිතරම් දේවල් ලං වෙනවද ඈත් වෙනවද.... හැම දේකම වටිනාකමක් එන්නෙ අපිට ඒ දේවල් අහිමි වෙද්දි. පියවි ලොකෙට ආවෙ ෆෝන් එක රිං වෙන සද්දෙට. My swt hrt. ඇස් වල කඳුළු පිරුනෙ නොදැනුවත්වමයි. මට අයිති නැති ඔයා මට කතා කරනව. - "හෙලෝ'' + "මොකද කරන්නෙ" - "මුකුත් නෑ" + "දුකින් ඉන්න එපා මැට්ටියෝ " මොන තරම් දුකක් තිබුණත් හිතේ දුක හිරකරගෙන කතා කරන්න හිතුව - "ඇයි මට මෙහෙම කළේ.. මං කරපු වරද මොකක්ද" + '' ඔයාගෙ වරදක් නෑ. මට සමාවෙන්න වස්තු '' - " ඔයාම නේද කියුවෙ ලංවුනේ දාල යන්න නෙවෙයි කියල " + " මම හිතපු විදියට කිසිම දෙයක් වුනේ නෑ" ඔයා එහෙම කියුව " ඒක මට අදාල නෑ පොරොන්දු දුන්නනම් පොරොන්දු රකින්න" මම එහෙම කියුවෙ හිතේ තිබුණ දුකට. "හ්ම් වෙන දෙයක් වෙයි" ඔයා එහෙම කියද්දි මට තරහත් ආව. "ඔයාට මං ගැන ගානක් නෑ. මට ආදරේ නෑ" "මට ඔයා ගැන ගානක් නැත්තෙ නෑ.." "ඔයා ගෙදරින් කැමැත්ත ගන්න" " ඒක ලේසි වැඩක් නෙවෙයි" " මම ගෙදරින් කැමැත්ත ගත්තෙ කොච්චර අමාරුවෙන්ද.. ඇයි ඔයාට බැරි. ඔයා ඔහොම කරන්නෙ මාව ඕනෙ නැති නිසා." මම තව මොනාදෝ පිස්සුවෙන් වගේ කියවගෙන ගියා. එයා අහගෙන හිටිය. " මට ඔයාව එපා නෙවෙයි. මට මුකුත් කරන්න බැරි මං ඉන්න තත්වෙ නිසා" එයා එහෙම කියුව. "තමුසෙට ආදරෙන් කියුවට බෑ" මං බොරු තරහක් මවාගෙන කියුව " අම්බෝ" " බඳින්න බැරි නම් මාව මරල දානව ආයෙ මොකුත් කියන්න එපා එච්චරයි" "මං නිදාගන්නව මහන්සියි" "හ්ම්" "බුදු සරණයි" ඔයා එහෙම කියල phone එක තිබ්බ ............................................................. ඔයා නිදා ගනිවි. ඒත් නිදි දෙව්දුව මගෙ අහලකටවත් එන්නැති පාටයි. මං ආයෙමත් අපේ ලෝකෙ තනි වුණා. මගෙ හිත අවුරුදු එකහමාරක දුරකට දුවගෙන ගියෙ මටත් හොරා. ඒ දවස්වලFbඑකට එන msg නම් ගොඩයි. එහෙම වුණා කියල මං හිතවත් දෙතුන් දෙනෙක්ට ඇර වැඩිය කා එක්කවත් චැට් එකට ගිය නෑ. හැමදාම Hi ඔයාට කොහොමද ඇයි චැට් නැත්තෙ මේ වගේ මැසේජ් එන එක මට සාමාන්‍යය දෙයක් වෙලයි තිබුණනෙ. සමහරු හිතන්න ඇති මං අහංකාර කෙනෙක් කියල. මං රිප්ලයි නොකරන්නෙ අහන ඒවට උත්තර දෙන්න තියන කම්මැලිකමට. පව් ඉතිම් එයාල. දවසක් ඔය විදියටම මට Hi කියල මැසේජ් එකක් ආව. හැමදාම හායි හූයි ගාන කෙනෙක්ගෙන්. නිකමට වගේ මාත් රිප්ලයි කලා පව්නෙ ඉතිම්. ඔහොම දවසක් යද්දි මං එයාව block කරල දැම්ම. එහෙම කරන්න තරම් දෙයක් එයා කියුවෙ නෑ. ඒත් මට එයා වදයක් වගේ දැනුන. "උඹගෙ වැඩේ phone එක ඔබන එක. ඕක ඔබ ඔබා හිටියම හැමදේම මේන් කියල කකුල් දෙක ලඟටම එයි. " සුපුරුදු විදියට අම්මගෙ ලව්ස්පීකරේ ඔන් වුණා. හත්වලාමේ හැමදාම මායි මගේ අහිංසක phone එකයි හැමදාම බැනුම් අහනව. මං phone එක දියා බලන් හිටියෙ අම්ම ඒව කියන්නෙ මට නෙවෙයි වගේ. "ඔය මගුල පැත්තකට විසිකරල නිදාගනින්. දැන් වෙලාව කීයද. " මං සෙනිකවම phone එක off කරල නිදාගත්තෙ තවත් අම්මව අවුස්සන්න බැරි නිසා. ෴෴෴෴ " රෑ දෙගොඩහරියක් වෙනකන් phone එක ඔබ ඔබා ඉදල දවල් වෙනකම් නිදි" මං ඇහැරුනේ අම්මගෙ සද්දෙට... හම්බේ ඉතිම් අම්මගෙ සුපුරුදු වාදනය. මිහිරි ගීයක් අහනව වගේ මං අහන් හිටියෙ මොනව වුණත් කතාව ඇත්ත නිසා. " ටවුමට යන්න ඕන ලෑස්ති වෙන්න" අම්ම එහෙම කියුවම කම්මැලිකම පැත්කින් තියල මම ලෑස්ති වෙන්න ගියේ තව එක විනාඩියක් වත් පරක්කු වුණොත් ඒකටත් මටයි මගේ phone එකටයි බැනුම් අහන්න වෙන බව මං දන්න නිසා. අහ් නංගී කොහෙද යන්නෙ මේ... බස් එකේ මට එහා පැත්තෙන් හිටපු කොල්ල එහෙම ඇහුව පොලේ යනව අයියා 😂 මං එයාව බයිට් කරා. මල වදේ ප්‍රශ්න අහනව ඉවරයක් නෑ. කරන්න දෙයක් නැති තැන ඩේට ඔන් කරා. හම්බේ එක දිගටම මැසේජ්. ඒකත් වදේ. හායි. Good morning කෑවද... දැන් ඉතිම් මේවටත් උත්තර දෙන්න එපැයි. කම්මැලිකම නිසාම Gm කියල Msg එකක් දැම්ම. මෙන්න බොලේ විනාඩියක් වත් ගියෙ නෑ රිප්ලයි එනව. මොකද කරන්නෙ ටවුමට යනව රෙදි ගන්නද ඔව් මම කෙටියෙන් උත්තර දීල ඩේට off කරල දැම්මෙ ටවුමට කිට්ටු නිසා. දෙන්නත් එක්කම රෙදි කඩේක තුන හතරකටම ගොඩ වෙලා ඇදුමක් තෝරගෙන ගෙදර ඇවිත් නාල එහෙම ටීවි එක අහන ගමන් Phone එක බැළුව. Hi නවෝද් මදුරංග. ආයෙත් සුපුරුදු නමින් msg ආව යකෝ මන් මූව ඊයෙ block කලානෙ. අළුත් account එකක් හදාගෙන ඇවිත් . මට තරහ ආව. ඇත්තටම මුට වෙන වැඩක් නැද්ද. මං එහෙම හිතුව. මොකක් වෙන්න හරි මාත් හායි ගෑව.. මොකද කරන්නෙ Tv බලනව එහෙමද සු... හම් මං යනව. Gn ඇයි යන්නෙ ඉන්නකො.. එයා එහෙම කියුව. බෑ මට නිදිමතයි හා සු... Gn යකෝ මූ කතා කරන විදිය හොඳ නෑ මටහිතුනෙ කමකට නැති කෙනෙක් කියල. ඒ account එකෙනුත් මං එයාව block කරා. හිතට ආව තරහ නිසාම. .....................෴෴........................ අම්මගෙ ඇනුම් බැනුම් මැද අද දවසම ඉවර වුණා. රෑ වෙලා පුරුදු විදියටම phone එක අරන් Tv එක ලඟ ඉඳගත්තෙ ශිවන්ය බලන්න ඕන නිසාති ගෙදර අයට මං වැනි ජීවියෙක් ජීවත් වෙනව කියල පේන්න ඕන නිසා. Phone එකෙක් data on කරලම මං නයි කතාව බලන්න පටන් ගත්තා. මැසේජ් එකක් ආවෙ මගේ රසවින්දනයට බාධා කරමින්. Hi ඇයි friend මාව block කරේ. මෙන්න මෙයා ආයෙත් ඇවිත්. පුදුම මනුස්සයෙක්නෙ මෙයා. මට එහෙම හිතුන. මෙහෙම වද දිදී පස්සෙන් එන නිසාම මං රිප්ලයි කරන්න හිතුව... දැන් ඉතින් මේවට උත්තර බැදපන්කො. Hi මට වදයක් වගේ වුන නිසා Sry dr K මොකද කරන්නෙ Tv බලනව මොකක්ද බලන්නෙ නයි කතාව බලාගෙන ඔයත් නයෙක් වෙයි මට තරහ ආව එයාට මොකෝ මං මොකෙක් වුනත්.. මේ විදියට අපේ කතාව පටන් ගත්ත. ටික දවසක් යද්දි number එක එහෙමත් මාරු වුණා. හැබැයි ඉතින් ජොලියට වගේ. මාත් ඉතින් වැඩිය පාවිච්චි නොකරන පැත්තකට දාල තිබුණ number එකක් දුන්න.මෙහෙම හැමදාම දවසට සැරයක් කතා කලා. Fb chat කලා. දවසක් මං ඉන්න ගමන් ඇයි ඔයා මෙච්චර fb account හැදුවෙ ඔයා නිසා හම් මං මේකත් block කලා නම් මොකද කරන්නෙ. තව එකක් හදනව හම්.. මං ඒ ගැන එයිට වඩා කතා කරේ නෑ. මට මේක හිතාගන්න බැරි වුණා. මෙහෙම දවස් ගෙවුණ.. දවසක් එයා මට ආදරේ ප්‍රකාශ කලා. මට ඉතින් කොල්ලෙක් හිටියෙ නෑ. කොල්ලො එපා කියන මතේ තමා මං හිටියෙ. ඒ නිසා මං ටික දවසක් ගිහින් තමා කැමැත්ත ප්‍රකාශ කළේ. ඒ ඉතින් ඇත්තටම ආදරේ හිතිල නෙවේ බොරුවට. හිතේ තිබුණ තරහට... හම් තරහ මොකක්ද කියලද හිතන්නෙ. මගෙ යාළුවෙක් අම්මට කියල මං clz යද්දි බස් එකේ phone එක ඔබනව. කොල්ලෙක් නංගි දිහා බැලුව කීප වතාවක්ම මෙයා phone එකේ වැඩ නිසා ආයෙ බැලුවෙ නෑ කියල ඒ කොල්ල. අම්ම ඉතින් එදා මට හොඳට දෙහි කැපුව උබට කවදාවත් මිනිහෙක් හොයාගන්නත් බැරි ඔය phone එක නිසා.. එදා හිතට ආව තරහට මං මදුරංගට කැමති වුණා. මෙහෙම සතියක් විතර යද්දි දවසක්. සුදූ. මට ඔයාව බලන්න ඕන. එන්න පුළුවන්ද... මමත් දෙපරක් නොහිත හා කිව්ව. කොහෙටද එන්නෙ ඔයා.. ඔයා කුරුණෑගලට එන්න 12 pm විතර. මං එහෙම කියුව.................