Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: සමුගැන්ම Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: සමුගැන්ම Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review chamara duleepMost Senior MemberPosts:13471 30 Jan 2018 05:40 AM දැන් තමයි තේරුණේ..ඉමල්ක අයියේ ස්තුතියි,ජානී ඔයාටත් ස්තුතියි මේ ගැන අවබෝධය වුණේ.තමන්ගේ අය නැතිවුණා දුකක් ඇතිවෙනවා. Jaani wasanthiBasic MemberPosts:285 30 Jan 2018 01:10 AM බොහොම ස්තූතියි යාලුවනේ කවිය කියෙව්වට ,ඒ ගැන කතා කළාට. ඉමල්ක පැහැදිළි කරලා තියෙනවා "පිරිසිඳ" කියන වචනයේ අර්ථය. පිරිසිඳ කියන්නේ,පැහැදිළිව,නිවරදිව,පිරිපුන්ව වැනි අදහසක්.මේ වචනය මම ගත්තෙ බුද්ධ භාෂිතයෙන්.ඒ කියන්නෙ" පිරිසිඳ දැකීම" මේ වචනෙ මට හොඳටම දැනුණ වචනයක්.අපි යමක් අවබෝධයෙන් දැකීම තමයි පිරිසිඳ දැකීම කියන්නෙ. ඉතිං මට දෙයක් අවබෝධයෙන්ම දැනගන්න උදව් කරපු කෙනා තමයි මගේ අප්පච්චි. මේ වචන ටික මම පෙළ ගැස්සුවේ මගේ අප්පච්චිගෙ මරණයෙන් පසුව දැනුන ලොකු හිස්තැනකට හේතුව හොයද්දි. අප්පච්චි නිසයි මම මේ ලෝකයට එන්න විවරණ ලබන්නේ. අප්පච්චි තමයි මේ ලෝකය ගැන පැහැදිළිව පියවරෙන් පියවර මට කියා දුන්නේ අප්පච්චි දවසක අපෙන් හදිසියෙම සදහටම සමුගන්නවා හරියට තණ අග රැඳි පිණි බිඳක් වගේ. ඇයි එහෙම උනේ කියන එක මට ලොකු පුදුමයක්.ඒ අරුමය ගැන (මරණය) තවමත් මම හොයමින්. Indika KandanaarachchiMost Senior MemberPosts:12931 30 Jan 2018 12:45 AM හ්ම්ම් ....මම හිතුවෙ ඉවරයි කියලා Imalka HewageVeteran MemberPosts:4533 30 Jan 2018 12:03 AM "පිරිසිඳ පියෙන් පිය ලොව ගැන කියා දුණී " මේ පේලියේම අරුත ගත විට එය පැහැදිලි කරගන්න පුළුවන් නේද. "පිරිසිඳ" එහෙමත් නැත්න්ම පිරිසිදීම....යනු පිරි (මුහුපුරා යාම)-බවට පත්වීම....පිරිපුන් වීම....දැනුවත් වීම....අවබෝධය ලැබීම....ඒ වගේම ඉගැන්වීම....අවබෝධය ලබාදීම....කිව්වත් නිවැරදි විය යුතුය. සීමාවල් ගැන දැනගැනීමත් ඒ හා බැඳුනු දෙයක් නේද ? මට නම් හිතෙන්නේ එහෙමයි chamara duleepMost Senior MemberPosts:13471 29 Jan 2018 11:53 PM මේකේ තේරුම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ Indika KodithuwakkuMost Senior MemberPosts:10470 29 Jan 2018 06:38 PM සීමාවක් ඇතිව පියවරෙන් පියවර කියන තේරුමද ඔයා අදහස් කලේ... Indika KodithuwakkuMost Senior MemberPosts:10470 29 Jan 2018 06:35 PM පිරිසිඳ පියෙන් පිය ලොව ගැන කියා දුණී නංගී මේකේ "පිරිසිඳ පියෙන්" කියන එකේ අර්ථය මොකක්ද? මට එක පාරටම හිතාගන්න බැහැනේ.. Jaani wasanthiBasic MemberPosts:285 29 Jan 2018 09:12 AM පිළිසිඳ ඔබෙන් ලොව වෙත විවරණය ලදී පිරිසිඳ පියෙන් පිය ලොව ගැන කියා දුණී පිණිබිඳ විලස ගිය තණ පත වෙතින් මිදී පිළිබඳ අරුම නම් තවමත් සොයා යමී ජානි