Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 15 Sep 2016 09:25 PM by Prasad Maduranga සසරක හෝ බවයෙක.. කෙටිකතාව 32 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 2 of 2 << < 12 Author Messages gayan danuBasic MemberPosts:127 08 Sep 2016 09:02 AM Quote Reply ඊලග කතාව දාද්දි අැස් රිදෙන්නේ නැති කලර් ඒකක් යුස් කරන්නම්.. ඔයාලා කියන ෆොන්ට් කලර් ඒකකුයි ෆොන්ට් බැක්ග්‍රව්න්ඩ් කලර් ඒකකුයි තමයි ඉතින්.. 0 Danu LiyanageVeteran MemberPosts:3457 08 Sep 2016 09:04 AM Quote Reply කලර් එක අවුලක් නැහැ ගයාන්. සයිස් එක තමා. බොහොම ස්තුති ඔයාට, කිව්ව ගමන් ඒක කල. මම කතාව අද කියවන්නම් 0 shanaka kelumSuper Senior MemberPosts:7332 09 Sep 2016 05:16 AM Quote Reply එකනං හරි කථාව කියවගෙන යනකොට සමහර තැන්වල පේලි මාරැ වෙනව, අකුරැ පොඩි නිසා වෙන්න ඇති ඉන්දික අයියගෙ ක්‍රෙම් පාවිච්චි කලා ඊට පස්සෙ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 09 Sep 2016 09:44 PM Quote Reply අද තමා මල්ලි කතාව කියවූයේ.. (අද තමයි නිදහසේ හිතන්න දිගු වේලාවක් ලැබුනේ) කෙටි කතාව වුනත් කමක් නෑ මල්ලි කොටස් විදියට දාන්න.. එතකොට ටික ටික කියවන්න පුළුවන්.. ඒ පාරටම ලොකු ප්‍රමාණයක් දැක්කම ඉඩතියෙන වෙලාවක තමයි කියවන්න වෙන්නේ.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 09 Sep 2016 10:05 PM Quote Reply කතාව ගැන කියන්න බැරි වුනානේ මල්ලී... ඇත්තටම නියම කතාවක්.. කියවාගෙන යද්දි තමයි රසවත් බව දැනුනේ.. එක හුස්මට කියවාගෙන ගියා.. සදරු මෙන්ම අයේෂා ගැනත් ලොකු දුකක් දැනුනා.. සමාජයේ මේ වගේ සිදුවීම් අනන්තවත් වෙනවා.. මේක නව කතාවක් විදියට විස්තරාත්මකව ලියලා පොතක් විදියට මුද්‍රණය කලා නම් ඉතා ජනප්‍රිය නවකතාවක් වනවා සිකුරුයි... 0 gayan danuBasic MemberPosts:127 09 Sep 2016 11:30 PM Quote Reply ගොඩක් ස්තුතියි.. හැමෝටම 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 09 Sep 2016 11:48 PM Quote Reply තව කතාවක් දාන්නෝ.. ඔයා ලියන ඒවා සුපිරියි . 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 10 Sep 2016 12:01 AM Quote Reply ඊලඟ කථාව.... ලඟදීම 0 gayan danuBasic MemberPosts:127 10 Sep 2016 12:07 AM Quote Reply දැන කාලකන්නියා නම්න් ඒකක් දැම්මා තව ලොකු කතාවක් දැම්මා අන්ධකාරයේ ගාතකයා නමින් 0 gayan danuBasic MemberPosts:127 13 Sep 2016 09:22 AM Quote Reply අනිත් කතාත් කියවන්න හැමෝම... 0 SM THILANKAVeteran MemberPosts:1736 15 Sep 2016 06:12 AM Quote Reply කියවල බලන්න ඕනේ..... 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 15 Sep 2016 07:34 AM Quote Reply ස්තුති ගොඩක් ,,,කියවන්න කතා ගොඩයි ,මේකත් නිදහසේ කියවන්නම් . 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 15 Sep 2016 09:25 PM Quote Reply සසරක හෝ බවයෙක.. කෙටිකතාව අද හෙමින් සැරේ වෙලාව අරගෙන කතාව කියෙව්වා. මුල සිට අග දක්වා විටින් විට වෙනස් වන කුතුහලය. බොහොම ලස්සනට කතාව ගොතල තියෙනවා. ඉතාමත් හොඳයි. ගොඩාක් ස්තූතියි මේ කතාව අප වෙත ගෙන ආවට ගයාන් මල්ලි. තව තවත් ලියන්න ශක්තිය ලැබේවා! 0 Add Reply Page 2 of 2 << < 12 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit