You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Sep 2016 09:25 PM by  Prasad Maduranga
සසරක හෝ බවයෙක.. කෙටිකතාව
 32 Replies
Sort:
Page 2 of 2 << < 12
Author Messages

gayan danu
Basic Member
Basic Member
Posts:127






--
08 Sep 2016 09:02 AM
  •  Quote
  •  Reply
ඊලග කතාව දාද්දි අැස් රිදෙන්නේ නැති කලර් ඒකක් යුස් කරන්නම්..
ඔයාලා කියන ෆොන්ට් කලර් ඒකකුයි ෆොන්ට් බැක්ග්‍රව්න්ඩ් කලර් ඒකකුයි තමයි ඉතින්..
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
08 Sep 2016 09:04 AM
  •  Quote
  •  Reply
කලර් එක අවුලක් නැහැ ගයාන්. සයිස් එක තමා. බොහොම ස්තුති ඔයාට, කිව්ව ගමන් ඒක කල. මම කතාව අද කියවන්නම්
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Sep 2016 05:16 AM
  •  Quote
  •  Reply
එකනං හරි කථාව කියවගෙන යනකොට සමහර තැන්වල පේලි මාරැ වෙනව, අකුරැ පොඩි නිසා වෙන්න ඇති
ඉන්දික අයියගෙ ක්‍රෙම් පාවිච්චි කලා ඊට පස්සෙ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Sep 2016 09:44 PM
  •  Quote
  •  Reply
අද තමා මල්ලි කතාව කියවූයේ.. (අද තමයි නිදහසේ හිතන්න දිගු වේලාවක් ලැබුනේ)
කෙටි කතාව වුනත් කමක් නෑ මල්ලි කොටස් විදියට දාන්න..
එතකොට ටික ටික කියවන්න පුළුවන්.. ඒ පාරටම ලොකු ප්‍රමාණයක් දැක්කම ඉඩතියෙන වෙලාවක තමයි කියවන්න වෙන්නේ..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Sep 2016 10:05 PM
  •  Quote
  •  Reply
කතාව ගැන කියන්න බැරි වුනානේ මල්ලී...
ඇත්තටම නියම කතාවක්.. කියවාගෙන යද්දි තමයි රසවත් බව දැනුනේ.. එක හුස්මට කියවාගෙන ගියා..
සදරු මෙන්ම අයේෂා ගැනත් ලොකු දුකක් දැනුනා.. සමාජයේ මේ වගේ සිදුවීම් අනන්තවත් වෙනවා..
මේක නව කතාවක් විදියට විස්තරාත්මකව ලියලා පොතක් විදියට මුද්‍රණය කලා නම් ඉතා ජනප්‍රිය නවකතාවක් වනවා සිකුරුයි...
0

gayan danu
Basic Member
Basic Member
Posts:127






--
09 Sep 2016 11:30 PM
  •  Quote
  •  Reply
ගොඩක් ස්තුතියි.. හැමෝටම
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Sep 2016 11:48 PM
  •  Quote
  •  Reply
තව කතාවක් දාන්නෝ.. ඔයා ලියන ඒවා සුපිරියි .
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Sep 2016 12:01 AM
  •  Quote
  •  Reply
ඊලඟ කථාව.... ලඟදීම
0

gayan danu
Basic Member
Basic Member
Posts:127






--
10 Sep 2016 12:07 AM
  •  Quote
  •  Reply
දැන කාලකන්නියා නම්න් ඒකක් දැම්මා
තව ලොකු කතාවක් දැම්මා අන්ධකාරයේ ගාතකයා නමින්
0

gayan danu
Basic Member
Basic Member
Posts:127






--
13 Sep 2016 09:22 AM
  •  Quote
  •  Reply
අනිත් කතාත් කියවන්න හැමෝම...
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
15 Sep 2016 06:12 AM
  •  Quote
  •  Reply
කියවල බලන්න ඕනේ.....
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
15 Sep 2016 07:34 AM
  •  Quote
  •  Reply
ස්තුති ගොඩක් ,,,කියවන්න කතා ගොඩයි ,මේකත් නිදහසේ කියවන්නම් .
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Sep 2016 09:25 PM
  •  Quote
  •  Reply
සසරක හෝ බවයෙක.. කෙටිකතාව


අද හෙමින් සැරේ වෙලාව අරගෙන කතාව කියෙව්වා. මුල සිට අග දක්වා විටින් විට වෙනස් වන කුතුහලය. බොහොම ලස්සනට කතාව ගොතල තියෙනවා. ඉතාමත් හොඳයි. ගොඩාක් ස්තූතියි මේ කතාව අප වෙත ගෙන ආවට ගයාන් මල්ලි. තව තවත් ලියන්න ශක්තිය ලැබේවා!
0
Add Reply
Page 2 of 2 << < 12


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below