You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Feb 2017 09:50 PM by  samantha
21) Dance With Gypsies (160 Kbps)
 292 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 15 << < 910111213 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Oct 2016 07:22 AM
ලස්සන ඇල්බම එකක් ස්තූතියි මල්ලියෝ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 Oct 2016 08:09 AM
මේක නම් ඇත්තටම මම හොයපු ඇල්බම් වලින් එකක් මාදව මල්ලි.
නියමයි ......මමත් ගන්නවා.
ස්තූතියි........
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
24 Oct 2016 03:36 AM
Posted By madhawas on 22 Oct 2016 10:54 PM

15) Gramerphone Baila 2 (128Kbps)


කවරය ලබා ගත්තේ අන්තර්ජාලයෙනි.

 

INFO

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!




මරු බයිලා ඇල්බමයක් වගේ 

මටත් අහන්න අවසරය ලබා දෙන්න අයියේ බොහොම ස්තුති 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14111






--
24 Oct 2016 04:01 AM
ඇල්බම් දෙක තුනක්ම වැටිලා තියෙන්නේ අළුතෙන්. පුළුවන් වෙලාවක මමත් පීඑම් එකක දාන්නම්කො පාස්වර්ඩ් ඉල්ලගන්න.
ස්තූතියි මල්ලි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
25 Oct 2016 12:22 AM
මම අද රෑට හැමෝටම album එවන්නම් තාම upload කරන්න බැරි වුනා.
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
25 Oct 2016 10:14 AM

මේ දැන් හැමෝටම PM කලා.

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
25 Oct 2016 10:28 AM
මටත් ලැබුනා මල්ලි. හෙට උදේ අරගන්නවා.
ස්තූතියි ඔයාට.
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
25 Oct 2016 09:33 PM

NEXT ...........

0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
25 Oct 2016 10:07 PM
Posted By madhawas on 25 Oct 2016 09:33 PM

NEXT ...........

ලස්සන ඇල්බම් එකක් ඊළගට දෙන්න යන්නේ 
මා ලග මේ ඇල්බම් එක නැ මටත් ඕනේ  



0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
25 Oct 2016 10:49 PM
මේ ඇල්බම් එකත් මගේ ලඟ නම් තියෙනවා. බොහොම ස්තූතියි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
26 Oct 2016 12:37 AM
mage langath thibuna mathakayi
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467






--
26 Oct 2016 01:07 AM
Posted By madhawas on 25 Oct 2016 09:33 PM

NEXT ...........


නියම ඇල්බම් එකක්නේ දෙන්න යන්නේ.මටත් ඕන
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
26 Oct 2016 05:06 AM
ඔන්න අයියේ මටත් ඕනේ ඔය ඇල්බම් එක නම් මාත් පෝලිමේ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
26 Oct 2016 10:59 AM
ස්තූතියි මල්ලි ඔයාගේ මේ ඇල්බමයටත්.
මේක නම් මගේ ලග තිබුනා.
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
18 Dec 2016 11:03 PM

16) Chamara Selunawee (192kbps)



INFO

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

 

Do not sell or copy!

0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
18 Dec 2016 11:09 PM
Posted By madhawas on 18 Dec 2016 11:03 PM

16) Chamara Selunawee (192kbps)



INFO

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

 

Do not sell or copy!

මේ ඇල්බම් එක ගන්න මටත් අවසර තියේද?

0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
18 Dec 2016 11:28 PM

17) Claude De Zoysa With Siha Shakthi (320Kbps)



INFO

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

 

Do not sell or copy!

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
18 Dec 2016 11:43 PM
ස්තූතියි මාධව මේ ඇල්බම්ස් වලට. මගේ ලඟ නම් තියෙනවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
19 Dec 2016 01:09 AM
Posted By madhawas on 18 Dec 2016 11:28 PM

17) Claude De Zoysa With Siha Shakthi (320Kbps)



INFO

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

 

Do not sell or copy!

අප්පට සිරි තවත් එකක් දලා 

මං ගාව මේ ඇල්බම් එක නැ මටත් ගන්න අවසර........... 


0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
19 Dec 2016 01:43 AM
garamaphone baila 2 onna matatah oneee
0
You are not authorized to post a reply.
Page 11 of 15 << < 910111213 > >>