You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Feb 2017 12:14 AM by  DanuLiyanage
පැරණි චිත්‍රපට ගීත
 109 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 6 << < 23456
Author Messages

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Feb 2017 05:02 AM
Posted By madhawas on 05 Feb 2017 11:38 PM
මේ පැරණි ගී කියල තමයි අද ඔය ඉන්න සුපර් ස්ටාස්ල ගොඩක් ඇවිත් ඉන්නේ, ඒත් මේ වගේ එක ගීතයක් වක් දැන් හැදෙන්නේ නෑ කාලයක් පවතින. සමහර සින්දු වල විශුවල් එක නිකන් කතාවක් වගේ බලන්න තියෙන්නේ, ඊට එහා දෙයක් නෑ.


ඔයාගේ කතාව නම් හරියට හරි මාදව
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
18 Feb 2017 12:40 PM




















ගී පද - සෝමපාල ලීලානන්ද
සංගීතය - සරත් දසනායක
ගායනය -වික්ටර් රත්නායක සමග ඉන්ද්‍රානි පෙරේරා
චිත්‍රපටය -"සදහටම ඔබ මගේ"
-------------------------

තිරගත වූ දිනය – 1973 මැයි 11
ඉදිරිපත් කිරීම - සමරසිංහ චිත්‍රපට
නිෂ්පාදනය - සේන සමරසිංහ
අධ්‍යක්ෂණය සහ කැමරා කෝණ නිර්මාණය - මිල්ටන් ජයවර්ධන
කතාව, දෙබස් සහ තිර රචනය - සෝමපාල ලීලානන්ද
සංස්කරණය – ග්ලැඩ්වින් ප්‍රනාන්දු
කැමරා අධ්‍යක්ෂණය – මර්සලින් එස්. පෙරේරා
කලා අධ්‍යක්ෂණය – ගාමිණී සමරවීර
ගීත පටිගත කිරීම – මර්වින් රුද්‍රිගු (සරසවි චිත්‍රාගාරය)
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
රසායනාගාර – ඒ. අයි. ජොහාර්
ගීත නිර්මාණය සහ සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක (ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය)
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, සෝමපාල ලීලානන්ද
ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, එම්. එස්. ප්‍රනාන්දු, වික්ටර් රත්නායක, ඇන්ජලින් ගුණතිලක, ඉන්ද්‍රාණි පෙරේරා
ගීත සංඛ්‍යාව - 05
ගීත -
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ- වික්ටර් රත්නායක, ඉන්ද්‍රාණි පෙරේරා
අමර පෙම් ලතාවේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
වාසනාව දොර ඇරලා බලනවා - එම්. එස්. ප්‍රනාන්දු, ජොතිපාල
දෑසේ මාගේ සැතපෙනා - එච්. ආර්. ජෝතිපාල
දෑසේ මාගේ සැතපෙනා - ඇන්ජලින් ගුණතිලක
ගීත පොත් – ආනන්ද පොත්හල, මරදාන
ගීත තැටි - සමරසිංහ ලේබලය යටතේ නිකුත් විය
ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස් සමාගම
නළු නිළියන් - ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, මිල්ටන් ජයවර්ධන, සෝනියා දිසානායක, සෝමසිරි දෙහිපිටිය, නාමෙල් වීරමුණි, එච්. ඩී. කුලතුංග, මානෙල් වානගුරු, බන්දු සමරසිංහ, ෆරිනා ලායි, ටියුඩර් කරුණාතිලක

මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
18 Feb 2017 12:44 PM




ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය: කරුණාරත්න අබේසේකර
තනුව: එම්. අශ්රෆ්
(පෙම්බර මධු චිත්‍රපටයෙන්) (1977)

*** විශේෂතා - අවසානයන් දෙකක් සහිත ප්‍රථම චිත්‍රපටය.
දිනක් හැර දිනක් අවසානයන් දෙකක් සහිතව තිරගත විය.***

----------------------------

තිරගත වූ දිනය – 1977 පෙබරවාරි 22
ඉදිරිපත් කිරීම - සිනෙරු චිත්‍රපට
නිෂ්පාදනය - සීතා රෝහිනී රත්වත්ත
අධ්‍යක්ෂණය - සුගතපාල සෙනරත් යාපා
කතාව - ඇන්ටනි පීටර් හෙට්ටිආරච්චි
තිර රචනය – පියසේන වික්‍රමගේ / වසන්තා පතිරගේ
දෙබස් - සෝමලතා සෙනරත් යාපා
කැමරා අධ්‍යක්ෂණය - සුමිත්ත අමරසිංහ
කැමරා සහාය – ජී. ඒ. ජී. පෙරේරා / එම්. පී. සී. මනමේන්ද්‍ර
සහාය අධ්‍යක්ෂණය - සෝමපාල ලැනරෝල් / දයානන්ද ගලප්පත්ති
සංස්කරණය - ජයතිස්ස දිල්ලිමුණි
වේශ නිරූපණය - කේ. සුබ්බයියා / රෙජී ද සිල්වා
කලා අධ්‍යක්ෂණය – එස්. එච්. සරත් / සුනිල් විජයසිංහ
සටන් අධ්‍යක්ෂණය – ඩී. ඒ. වෙල්ගම / එම්. අරවින්ද
සැකසුම – ලංකා චිත්‍රාගාරය / විජය චිත්‍රාගාරය, රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම් / වී සාරංගරාජා, නිමල් වීරක්කොඩි
රසායනාගාර කටයුතු - ඇස්. තිරනාවුකරසු /ජෙරල්ඩ් බී. ජයවර්ධන
නිශ්චල ඡායාරූප – එම්. පී. සුමන මනමේන්ද්‍ර
නිෂ්පාදන කළමනාකරු - දයානන්ද ගලප්පත්ති
පසුබිම් සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගී තනු නිර්මාණය – පී. එල්. ඒ. සෝමපාල / ප්‍රේමසිරි කේමදාස
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, අජන්තා රණසිංහ, කේ. ඩී. කේ. ධර්මවර්ධන, ප්‍රේමකීර්ති ද අල්විස්, ඔගස්ටස් විනයාගරත්නම්, සුගතපාලසෙනරත් යාපා
ගීත -
මුහුද ගලා ඒනම් - ජෝතිපාල/ ඇන්ජලින් (පී. එල්. ඒ. සෝමපාල
පෙම්බර මධූ මගේ – වික්ටර් රත්නායක
හද කිරුළු දරන් - ඇන්ජලින් ගුණතිලක (තනුව - ප්‍රේමසිරි කේමදාස)
ආදරේ සයුරු තෙරේ තනි වෙලා -
සනත් නන්දසිරි (තනුව - ප්‍රේමසිරි කේමදාස)
දෙනුවන් බිගුන් - ජෝතිපාල / ඇන්ජලින් (පී. එල්. ඒ.සෝමපාල)
සීතයි ගත වෙව්ලනවා - ඉන්ද්‍රාණි පෙරේරා (පී. එල්. ඒ. සෝමපාල)
ගීත පොත් – ආනන්ද පොත්හල - මරදාන
ගීත තැටි - සිල්වලයින් රෙකෝඩ් බාර්
නාමාවලිය – ඩී.සී. කරුණාරත්න
ධාවන කාලය – විනාඩි 154
නළු නිළියන් -
විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, ටෝනි රණසිංහ, ගීතා කුමාරසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය, ශාන්ති ලේඛා, දෙනවක හාමිනේ, සෝමසිරි දෙහිපිටිය, වී. ටී. ජී. කරුණාරත්න, මයිකල් සුභසිංහ, බන්දුල විතානගේ, ඇග්නස් සිරිසේන, ධර්මදාස කුරුප්පු, ගාමිණී ගනේගොඩ, ඉන්ද්‍රජිත් සෝමතුංග, සමන්ති ලැනරෝල්, දයානන්ද ගලප්පත්ති, සීතා කුමාරි, නිර්මලා ජයවීර, අමරදාස රාජපක්ෂ, හයසින්ත් විජේරත්න, රත්නා සුමනපාල, මර්වින් ජයතුංග, සිරිල් ඇන්තනි, වික්ටර් වික්‍රමගේ, ප්‍රසන්න ෆොන්සේකා, රාජා සුමනපාල, ඇන්. තෙරෙස්, ඩී. ටී. ඒ. ඩී. ආර්. දිසානායක, අයිවන් විජේරත්න, එම්. ඩී. සිමියොන්, චම්පා ගුණිදාම, මානෙල් ජයන්ති, රෝහිණි විජේසිංහ
ප්‍රදර්ශනය එල්ෆින්ස්ටන්, මැජෙස්ටික් ඇතුළු පළමුවන මණ්ඩලයේ සිනමා ශාලාවන්හි
පිටපත් ප්‍රමාණය - 17

මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
18 Feb 2017 12:48 PM
ඉහත පල කල චිත්‍රපට ගීත දෙකෙහිම ගීත මා සතුව තිබුනත් යු නාලයෙන් කොපි කරේ වීඩියෝව නැරඹීමට සලස්වීමටයි.







එහි පල කර ඇති විස්තර උපුටා ගැනීමකි
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
18 Feb 2017 05:54 PM
මේ විස්තර නම් දැනගෙන හිටියේ නෑ.. ගොඩක් ස්තූතියි ධනු මල්ලී..
චිත්‍රපට දෙක පිළිබඳව ඉතා වටිනා විස්තරයක්..
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
18 Feb 2017 07:01 PM
මං නම් ඔය සදහටම ඔබ මගේ නම් බැලුවා.අනිත් ෆිල්ම් එක නම් බැලුවේ නෑ.ස්තුතියි මේ විස්තරයට ධනු
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
18 Feb 2017 07:35 PM
මාත් මේ චිත්‍රපට ගැන දැනගෙන හිටියේ නැ
බොහොම ස්තුතියි
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
18 Feb 2017 10:28 PM
මම නම් ඒ කාලේ මේ චිත්‍රපට දෙකම සිනමා ශාලාවේ නැරඹුවා.. කළුසුදු වුණත් මට නම් තවම ඒ කාලේ චිත්‍රපට තවමත් හොඳයි කියා හිතෙනවා..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
18 Feb 2017 11:28 PM
පෙම්බර මධු චිත්‍රපටයේ අවසානයන් දෙකක් තියෙනවද?
මම ඒක දැනන් හිටියේ නැහැනේ..
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Feb 2017 12:14 AM
මමත් ඒ ගැන නම් දැනගෙන හිටියේ නැහැ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0
You are not authorized to post a reply.
Page 6 of 6 << < 23456