You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Feb 2017 12:14 AM by  Danu Liyanage
පැරණි චිත්‍රපට ගීත
 109 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 6 << < 23456 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
15 Jul 2016 08:51 PM
මේ ගීත අදටත් ජනප්‍රියයි. කිසිදා පැරණි නොවේ. කපන්න කපන්න මුවහත වැඩිවෙනවා වගේ අහන්න අහන්න ජනප්‍රිය වෙනවා.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Jul 2016 04:35 AM
මේ කටහඩවල් මේ විද්යට තැටිගත වෙච්ච එක කොයි කරම් දෙයක්ද
අලුතෙන් එන චක බ්ලාස් හඩට වඩා අසාවෙන් මේවා අහනවනේ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 Jul 2016 06:30 AM
පරන එව්වා කොහොමත් පවතිනවනෙ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Jul 2016 01:07 AM
පවතිනව කිවුවට නිකම්ම පවතින්නෙත් නැහැ අයියේ
මේ සින්දු මේ විදියට අපිට අහන්න ලැබෙන්න මේ සංරක්ෂණය කරපු අය නැතිවෙන්න
සමහර විට පැවතිල්ල කෙසේවෙතත් මෙහෙම එකක් කරාද කියලවත් දන්නෙ නැති වෙයි
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 Jul 2016 01:18 AM
මේවා සංරක්ෂණය කලේ නැතිනම් වර්තමාන පරපුරට මේ ගීත අහන්න ලැබෙන්නේ නැහැ. අදටත් සුපිරි තරු තෝරණ වැඩ සටහන් වල ගායනා කරන්නේ මේ පැරණි ගීත තමයි.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
04 Sep 2016 02:35 AM
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Sep 2016 04:02 AM
මම ගොඩක් ආසකරන ගීතයක්..
මේකේ පදවැල් වගේම සංගීතයත් හරිම දුක්බරයි..
ලතාගේ තුරුණු වියේ හඩයි මෙහි තිබෙන්නේ.. ඒ හඩත් හරිම සුන්දරයි
මෙම චිත්‍රපටයේ මේ ගීතය දෙවිදියකට තිබුනා මතකයි.. (පදවැල්)
මේ ගීතයට වඩා ජනප්‍රිය වුනේ ‍අනෙක් ගීතයයි‍‍‍...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Sep 2016 01:53 AM
මට මතකයි ඔය වගේම සින්දුවක් කිත්සිරි ජයසේකරටත් තියෙනවා නේද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Sep 2016 01:59 AM
මම දන්නා විදියට වික්ටර් රත්නායක තමයි කියන්නේ අනෙත් එක.
මේක වික්ටර් රත්නායකයන් සමගින් කියන වර්ෂන් එක.

---for Audio file---

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Sep 2016 10:31 AM
ලතා වල්පොල කියන එක කාලෙකට පස්සෙ අද ඕං ඇහැව්වා.
කලින් මේක මගේ ලග තිබුනා.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Sep 2016 10:53 AM
niyami ahalath na me version eka
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 Feb 2017 10:37 AM

1965 වර්ෂයේ සත පනහ චිත්‍රපටයේ මිල්ටන් පෙරේරා සහ මල්ලිකා යන දෙපල ගායනා කල අද දෙවියන් අපගේ මුණ බැලුවා ගීතය





0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 Feb 2017 11:20 AM
ඇත්තටම දින පරණ වුනාට මේ ගීත පැරණි වෙන්නේ නැ කවදාවත්ම .
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
05 Feb 2017 04:32 PM
මාත් ගොඩක් කැමතියි පැරණි චිත්‍රපට ගීත අහන්න...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Feb 2017 04:47 PM
Posted By DanuLiyanage on 05 Feb 2017 10:37 AM

1965 වර්ෂයේ සත පනහ චිත්‍රපටයේ මිල්ටන් පෙරේරා සහ මල්ලිකා යන දෙපල ගායනා කල අද දෙවියන් අපගේ මුණ බැලුවා ගීතය






ගොඩාක් පරණ සින්දුවක්.මේ සින්දුවන් නම් ලොවෙත් පට්ට.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 Feb 2017 10:12 PM
අනිවරෙන්ම අදටත් සමහර බෑන්ඩ් මේ ගීත ගායනා කරනවා
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
05 Feb 2017 11:38 PM
මේ පැරණි ගී කියල තමයි අද ඔය ඉන්න සුපර් ස්ටාස්ල ගොඩක් ඇවිත් ඉන්නේ, ඒත් මේ වගේ එක ගීතයක් වක් දැන් හැදෙන්නේ නෑ කාලයක් පවතින. සමහර සින්දු වල විශුවල් එක නිකන් කතාවක් වගේ බලන්න තියෙන්නේ, ඊට එහා දෙයක් නෑ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Feb 2017 12:14 AM
හොද වැඩක් හොද සින්දුවක් මමත් ඇහුවා...............
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Feb 2017 03:20 AM
පැරණි වුනත් ඉතාමත් රසවත් ගීතයක්...
මේ ගීත ගුවන් විදුලි සංස්ථාවෙත් නැතුව ඇති...
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Feb 2017 04:59 AM
Posted By sha733 on 06 Feb 2017 12:14 AM
හොද වැඩක් හොද සින්දුවක් මමත් ඇහුවා...............


අපරාදේ මම දඹුල්ලේ ඇවිත් ඔයාගේ හාඩ් ටික පුරවන එක මේවා අහන්නේ නැත්නම්
0
You are not authorized to post a reply.
Page 5 of 6 << < 23456 > >>