You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Feb 2018 09:52 AM by  Kavinda Maswelagedara
Request - Sinhala Avurudu Geetha
 42 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 3 << < 123 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 May 2016 09:40 PM
සමන්ත අයියට සාත්තර කියන්න පුළුවන් වගේ...
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
21 May 2016 11:03 PM
hariyata hari
0

Suresh Wanigasekara
Basic Member
Basic Member
Posts:170






--
12 Jul 2016 03:39 AM
මේවයින් කීපයක් මා ගාවත් 320න් තියෙනව. සති අන්තයේ දවසක මම මේ ත්‍රෙඩ් එකේම අප් කරන්නද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Jul 2016 04:01 AM
Posted By Suresh on 12 Jul 2016 03:39 AM
මේවයින් කීපයක් මා ගාවත් 320න් තියෙනව. සති අන්තයේ දවසක මම මේ ත්‍රෙඩ් එකේම අප් කරන්නද?
ඔයාගෙම ත්‍රෙඩ් එකක් හදලා ඒ ත්‍රෙඩ් එකේ අප්ලෝඩ් කරන්න. අනෙත් අයගේ ඇල්බම් ත්රෙඩ්ස් ටිකක් බැලුව නම් ඒ කරන විදිය නිකන්ම තේරේවි. ඇල්බම් දීමට එකතුවීම නම් අගය කල යුතුයි. මීට කලින් එකතු කල අල්බමයක්ද නැද්ද කියන එක ස්ටාෆ් සාමාජිකයෙකුගෙන් අහන්න. එකතු නොකළ අලුත් ඒවා එකතු වෙනවා නම් තමයි වඩාත් හොඳ. ඔයාගේ ත්‍රෙඩ් එකේ දැනට ඔයා සතු වටිනා ඇල්බම් මොනවද කියල කියන්න. අවශ්‍ය අය ඉල්ලාවි. ඔයා එකතු කරන ඇල්බම් ලිස්ට් එක පලවෙනි පෝස්ටුවේ ලිස්ට් එකක් විදියට අප්ඩේට් කරන්න. ඕනෑම කෙනෙකුට පහසුයි ඔබ එකතු කල ඇල්බම් මොනවාදැයි කියා දැනගන්න.

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
12 Jul 2016 08:38 PM
Posted By Suresh on 12 Jul 2016 03:39 AM
මේවයින් කීපයක් මා ගාවත් 320න් තියෙනව. සති අන්තයේ දවසක මම මේ ත්‍රෙඩ් එකේම අප් කරන්නද?
සුරේෂ් මල්ලි...අවුරුදු ගී තියෙන ඒවා මේ ත්‍රෙඩ් එකට දාන්න ඒකට කමක් නෑ ... ඔයා අලුතින් ඇල්බම් එකක් අපිට දෙනවනම් අලුතින් ත්‍රෙඩ් එකක් ඕපන් කරලම දාන්න ... එහෙනම් ෆ්‍රී වෙලාවක 320 න් තියෙන අවුරුදු ගීත ටික අප්ලෝඩ් කරල දෙන්න ලොකු උදව්වක්  
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Jul 2016 04:48 AM
දැන් අවුරැදු ඉවරයි කමක් නැහැ ඊලග අවුරැද්දට ගන්න පුලුවන්නේ
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
10 Sep 2016 11:52 AM
පුලුවනිද හොයා ගන්නට විල්බට් ඇන්තනි මහතාගේ හා ලක්ෂ්මන් රුද්‍රුගු මහතාගේ ඇල්බමයක් තියේනම් තවත්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Sep 2016 11:56 AM
Wilbert Anthony - (1986) Sudu Sela Agin

මේක අපේ සයිට් එකෙන් දුන්න වගේ මතකයි. කවුද දුන්නෙ? ගාමිණි අයියට උදව් කරන්නකො. හොයා ගන්න බැරි උනොත් මට ආයෙත් අප් කරලා දෙන්න පුළුවන්.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Sep 2016 11:57 AM
Wilbert Anthony - (1986) Sudu Sela Agin එක නම් ඉන්දික007 අයිය දීල තියෙන්නෙ. පීඑම් එකක් දාල තියන්න අයියෙ.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
10 Sep 2016 12:06 PM
මම ප්‍රිය කරන හඩවල් .....................කවියන්ගෙ රස හැඟුම පුබුදා තියා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Sep 2016 12:26 PM
විල්බර්ට් ඇන්තනි ගේ එක නම් අවුලක් නැහැ. ඒක ඔයාට ලැබේවි. ලක්ෂමන් රොඩ්රිගෝ ගේ හොඳ කොලිටි එකෙන් ඇල්බම් අපේ අයියල මලයලගේ ළඟ ඇති. අනිවා ඔයාට අප් කරලා දේවි.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
10 Sep 2016 12:42 PM
Posted By maduranga001 on 10 Sep 2016 12:26 PM
විල්බර්ට් ඇන්තනි ගේ එක නම් අවුලක් නැහැ. ඒක ඔයාට ලැබේවි. ලක්ෂමන් රොඩ්රිගෝ ගේ හොඳ කොලිටි එකෙන් ඇල්බම් අපේ අයියල මලයලගේ ළඟ ඇති. අනිවා ඔයාට අප් කරලා දේවි.

ස්තුති 
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
11 Sep 2016 11:06 AM
මගේ ලගත් විල්බර්ට් ඇන්තනිගේ ඇල්බම් නෑ.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
11 Sep 2016 12:18 PM
Mage illima ape mithuran itu karayi kiyaa hithanawaa
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Sep 2016 12:25 PM
ලක්ෂමන් රොද්‍රිගෝ - කුමරියේ කියල ඇල්බම් එකක් තියෙන්නෙ
හොද කොලිටියෙන් කාලග හරි ඇති සී.ඩී ඇවිත් නියෙන නිසා
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
12 Apr 2017 10:02 AM
අවුරුදු ගීත එහෙම තව තියෙනවද?
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
12 Apr 2017 09:20 PM
Posted By kingD on 12 Apr 2017 10:02 AM
අවුරුදු ගීත එහෙම තව තියෙනවද?


ගිය පාර ඇල්බම් 5 දුන්නේ තව මොනාටද 
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
13 Apr 2017 12:13 AM
Posted By kingD on 12 Apr 2017 10:02 AM
අවුරුදු ගීත එහෙම තව තියෙනවද?

 

 

Oka Oneda?    

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Apr 2017 03:34 AM
Denna. Denna.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
13 Apr 2017 04:39 AM
Posted By maduranga001 on 13 Apr 2017 03:34 AM
Denna. Denna.

 ඕනේ නම් ලබා දේනම් 

0
You are not authorized to post a reply.
Page 2 of 3 << < 123 > >>