You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Nov 2020 11:09 AM by  Samantha Pathiranage
මනමාල හැන්දෑව -කිර්ති පැස්කුවල් [DVD RIP]3.73 GB
 796 Replies
Sort:
You are not authorized to post a reply.
Page 28 of 40 << < 2627282930 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
12 Sep 2017 09:50 PM
ඉසුරු මල්ලීගේ සරම මටත් එවන්න.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Sep 2017 11:18 PM
Posted By kingD on 12 Sep 2017 09:21 PM
Posted By chamaramind on 12 Sep 2017 06:05 PM
මට නම් සරම් අදින්න බෑ..කඩන් වැටෙනවා.ඒත් දහම් පාසැල් යන කාලේ හිටියේ බොහොම අමාරුවෙන් මොකද ඉවර වෙන්න කියටද ඇගිලි ගැන ගැන හිටියේ ඒ කාලේ
මොකක්ද බන් මල්ලියේ.. උඹට තියෙන්නෙ අමුතුම ලෙඩනේ... ටයි දාන්නෙ නෑ ලැජ්ජා නිසා.. චූ කරන්න බෑ පෙන එනව ... දැන් සරම් අදින්නත් බැහැලු ...  පිරිමියෙක් වුනහම සරමක් අදින්න ඕනෙ බන්.. හරි හරි ඉතින් අවුලක් නෑ 


ane da kiyanne yako
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Sep 2017 11:36 PM
Posted By samantha on 12 Sep 2017 09:50 PM
ඉසුරු මල්ලීගේ සරම මටත් එවන්න.
සතියක් වත් සර්ෆ් එක්සෙල් දාල තියන්න වේවි අඳින්න කළින්.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Sep 2017 11:49 PM
Posted By chamaramind on 12 Sep 2017 06:05 PM
මට නම් සරම් අදින්න බෑ..කඩන් වැටෙනවා.ඒත් දහම් පාසැල් යන කාලේ හිටියේ බොහොම අමාරුවෙන් මොකද ඉවර වෙන්න කියටද ඇගිලි ගැන ගැන හිටියේ ඒ කාලේ
අම්මප මල්ලි උඹත් සැරෙන් සැරේ දෙන ආතල්.

ඕකට කරන්න තියෙන්නෙ සරම ටකරන් වලින් මහලා උද හරියෙන් ලනුවක් දාල බෙල්ලෙ එල්ල ගනිං. එතකොට වැටෙන්නෙත් නෑ. හුළගේ යන්නෙත් නැහැ.


0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Sep 2017 12:13 AM
ස්තූතියි අයියේ ඇල්බම් එකේ ලින්ක් එකත් ලැබිල තිබුණා
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
13 Sep 2017 07:42 AM
බලාගෙන ගියාම ස්ටන් එකේ සරම නැති සැලකියයුතු පිරිසක් ඉන්නවනේ,
බොහොම ස්තුතියි නැති අයට සරම දුන්නට.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Sep 2017 09:04 AM
ඔකොමත් හරි අපේ චාමරයත් ඉදලා ඉදලා කට අරියොත් ආයේ ඉතින් මරුම එකක් තමයි .....
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
16 Sep 2017 09:29 PM
Posted By isurusam on 07 Sep 2017 09:45 PM

75 වික්ටර්  වජ්‍ර ප්‍රභා  ජන්ම සංවත්සර  මියැසි  ආනන්දය 


සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න. 

 

එකතු කල දිනය-8/9/2017
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න



තව ලස්සන ඇල්බම් 2 දීලා තියන්නේ මට ගන්න අවසර 
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
20 Sep 2017 07:57 PM
victor ratnayakage wajra praba album eka onna mamath gannawa
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Nov 2017 10:22 AM



Raaja Sangabo -Desmond De Silva




සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න. 

 

එකතු කල දිනය-06/11/2017
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Nov 2017 10:29 AM

සීත මාරුතේ -නිලාර්  එන් .කාසිම් 





සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න. 

 

එකතු කල දිනය-6/11/2017
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Nov 2017 04:59 PM
Posted By isurusam on 05 Nov 2017 10:29 AM

මේ ඇල්බම් එක නම් අහලා නැහැ..මටත් ඕන
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
05 Nov 2017 05:06 PM
ෂා මරු ඇල්බම් දෙකක් දාලා තියෙන්නේ....

මේ ඇල්බම් නම් මං ලග නැ මටත් අවසර ගන්න....  

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Nov 2017 06:22 PM
එල ඇල්බමයක්
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
05 Nov 2017 08:07 PM
තවත් වටිනා ඇල්බම් දෙකක්
මටත් අවසරය
ස්තුති
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 Nov 2017 09:43 PM
මේ අළුත් ඇල්බම් දෙක මටත් දෙන්න මල්ලී.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Nov 2017 05:53 AM
මේ ඇල්බම් දෙක මටත් ඕනේ මල්ලි...
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Nov 2017 06:14 AM
මට සීත මාරුතේ ඇල්බම් එක එවන්න ඉසුරු මල්ලි. ඩෙස්මන්ඩ්ගෙ ඇල්බම් එක නම් තිබුනා.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Nov 2017 02:07 AM

සොදුරු අහස -ශානිකා සුමනසේකර


coming soon.............................

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න. 

 

එකතු කල දිනය-
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Nov 2017 04:05 AM
එහෙනම් ඔය ඇල්බම් එක හොයා ගත්තා එහෙනම්....ඔන්න මටත් ඕන
0
You are not authorized to post a reply.
Page 28 of 40 << < 2627282930 > >>