You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Nov 2020 11:09 AM by  Samantha Pathiranage
මනමාල හැන්දෑව -කිර්ති පැස්කුවල් [DVD RIP]3.73 GB
 796 Replies
Sort:
You are not authorized to post a reply.
Page 27 of 40 << < 2526272829 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Sep 2017 09:45 PM

75 වික්ටර්  වජ්‍ර ප්‍රභා  ජන්ම සංවත්සර  මියැසි  ආනන්දය 


සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න. 

 

එකතු කල දිනය-8/9/2017
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 Sep 2017 10:29 PM
Posted By isurusam on 07 Sep 2017 09:45 PM

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න. 

 

එකතු කල දිනය-8/9/2017
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න


ස්තූති කරන ගමන් මටත් අහන්න අවසර පතනවා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Sep 2017 10:34 PM
මේක ITN එකේ ගියා වගේ මතකයි. මටත් අහල බලන්න දෙන්නකො.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
07 Sep 2017 11:00 PM
බොහොම ස්තුතියි ඉසුරු මේ ඇල්බම් එකට.......මටත් මේක ගන්න ඕනේ ...පදේ මටත් දෙන්නකෝ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Sep 2017 12:31 AM
අනේ ඉසුරු පුතෙ මටත් එවන්න ලින්කුව
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Sep 2017 01:39 AM
ඉසුරැ පුතුට බොහොම ස්තූතියි
වික්ටර් අයියගේ(වයිෆ්ට මොනවත් හිතෙයි කියල) පින්දු ටික මටත් ඕනේ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Sep 2017 02:43 AM


සරම -Desmond,Sunil,Annesley&Rajiv




සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න. 

 

එකතු කල දිනය-12/9/2017
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
09 Sep 2017 05:02 AM
මටත් එවන්න මලයෝ ඕක මටත් අහන්නට ඕන හොදේ.........
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Sep 2017 07:10 PM
Posted By isurusam on 07 Sep 2017 09:45 PM

75 වික්ටර්  වජ්‍ර ප්‍රභා  ජන්ම සංවත්සර  මියැසි  ආනන්දය 


සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න. 

 

එකතු කල දිනය-8/9/2017
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න


මටත් දෙන්න බලන්න කොහොමද කියලා
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
09 Sep 2017 09:44 PM
තවත් වටිනා ඇල්බමයක්
මටත් අවසරය
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Sep 2017 10:36 PM
මටත් මේ කමින් සූන් සරම දෙන්න හොඳේ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Sep 2017 10:37 PM
කමින් සූන් එකත් මරැ
එනකං බලන්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Sep 2017 10:37 PM
වික්ටර්ගේ එක මටත් ඕනේ ..
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
10 Sep 2017 05:29 PM
Posted By samantha on 07 Sep 2017 10:29 PM
Posted By isurusam on 07 Sep 2017 09:45 PM

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න. 

 

එකතු කල දිනය-8/9/2017
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න


ස්තූති කරන ගමන් මටත් අහන්න අවසර පතනවා
මටත් අවසර මේ ඇල්බම් එක රසවිදින්න..... 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Sep 2017 08:13 PM
සරම දියන් මල්ලි ඇදලා බලන්න
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Sep 2017 04:26 AM
Posted By Ind007ka on 10 Sep 2017 08:13 PM
සරම දියන් මල්ලි ඇදලා බලන්න

එවලා  ඇති ඇදලා බලන්නකෝ .............
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
12 Sep 2017 04:51 AM
තවත් නියම ඇල්බමයක් මටත් අරගන්න අවසරය
ස්තුති
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Sep 2017 10:18 AM
සරම ...ඇල්බම් එක මටත් දෙන්න ඉසුරු මල්ලි.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Sep 2017 06:05 PM
මට නම් සරම් අදින්න බෑ..කඩන් වැටෙනවා.ඒත් දහම් පාසැල් යන කාලේ හිටියේ බොහොම අමාරුවෙන් මොකද ඉවර වෙන්න කියටද ඇගිලි ගැන ගැන හිටියේ ඒ කාලේ
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
12 Sep 2017 09:21 PM
Posted By chamaramind on 12 Sep 2017 06:05 PM
මට නම් සරම් අදින්න බෑ..කඩන් වැටෙනවා.ඒත් දහම් පාසැල් යන කාලේ හිටියේ බොහොම අමාරුවෙන් මොකද ඉවර වෙන්න කියටද ඇගිලි ගැන ගැන හිටියේ ඒ කාලේ
මොකක්ද බන් මල්ලියේ.. උඹට තියෙන්නෙ අමුතුම ලෙඩනේ... ටයි දාන්නෙ නෑ ලැජ්ජා නිසා.. චූ කරන්න බෑ පෙන එනව ... දැන් සරම් අදින්නත් බැහැලු ...  පිරිමියෙක් වුනහම සරමක් අදින්න ඕනෙ බන්.. හරි හරි ඉතින් අවුලක් නෑ 

0
You are not authorized to post a reply.
Page 27 of 40 << < 2526272829 > >>