You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 14 Apr 2016 10:01 AM by  Danu Liyanage
ජයන්ත දිසානායක - සපුන් සදක් (සහරා)
 37 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Jan 2016 08:28 PM
කැසට් ඉතිහාසය ගැන දන ගන්න නම් ඉතින් 76 අයියම ඉන්න ඕන.. ස්තුතියි ගීතය නැවත මතක් කරමින් එකතු කලාට සහ එහි අතීතය ගැන දැනුවත් කළාට..

ප්‍රින්ස් ගේත් ජනප්‍රියම වගේම ලස්සනම ගීත තියෙන්නේ ඔහුගේ මුල් කැසට් පෙලේ කිව්වොත් නිවැරදියි.. පද වැල් සහ සංගීතය හොදින්ම ඔහුගේ කටහඬ හා මුහු වෙලා තියෙන්නෙ මුල්කාළයේ ඉදිරිපත් කල කැසට් වල ගායනා කරපු ගීත වල කියලයි මගේ හැඟීම..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
08 Jan 2016 10:44 PM
බොහොමත්ම ස්තූතියි මල්ලී ඒ සොඳුරු අතීතය නැවත සිහිපත් කලාට.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Jan 2016 06:41 AM
Posted By maduranga001 on 08 Jan 2016 08:28 PM
කැසට් ඉතිහාසය ගැන දන ගන්න නම් ඉතින් 76 අයියම ඉන්න ඕන.. ස්තුතියි ගීතය නැවත මතක් කරමින් එකතු කලාට සහ එහි අතීතය ගැන දැනුවත් කළාට..

ප්‍රින්ස් ගේත් ජනප්‍රියම වගේම ලස්සනම ගීත තියෙන්නේ ඔහුගේ මුල් කැසට් පෙලේ කිව්වොත් නිවැරදියි.. පද වැල් සහ සංගීතය හොදින්ම ඔහුගේ කටහඬ හා මුහු වෙලා තියෙන්නෙ මුල්කාළයේ ඉදිරිපත් කල කැසට් වල ගායනා කරපු ගීත වල කියලයි මගේ හැඟීම..

ඇත්තෙන්ම කවුරැ කොහොම කිවුවත්

හැම ගායක ගායාකවකගේම මුල් කැසට් පටවල ගීත තරම් ලස්සන නැහැ නව ගීත

ඒ කාලයන් වල පද රචනයන් කල අය අමතක කරන්න හොද නෑ මේ වෙලාවේ ඒ අයගේ සහයත් නොඅඩුව ලැබිලා තියෙනවා


0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Jan 2016 07:54 AM
ෂා මල්ලී‍ගේ කථාව මමත් පිළිගන්නවා...
90 දශකයේ නිර්මාණාත්මක පද රචකයන් රැසක්ම හිටියා .. (සුභාවිත මට්ටමේ නොවේ. ඒත් සුන්දර පද රචනා තිබුණා)
‍හේමසිරි හල්පිටයන් ඒ අතරින් මුල් තැනක් ගත්තා..
ඒ වගේම ලලිත් වසන්ත, නිහාල් ගම්හේවා, බන්ධුල ජයසිංහ, උපාලි බණ්ඩාර යන දක්ෂ පද රචකයන් සිටියා..
රූකාන්ත ගුණතිලක, කුමාරසිරි පතිරණ, නාමල් උඩුගම, ෂර්ලි වෛජයන්ත, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි වැනි පද මෙන්ම තනු නිර්මාණය කර ගායනය කල දක්ෂයන් සිටියා..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Feb 2016 12:52 AM
ජයන්ත දිසානායක සුපුන් සදක්

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
29 Feb 2016 09:11 AM
බොහොමත්ම ස්තූතියි මල්ලී ..ඇත්තටම මම ආසා නැත්තේ මේ ටකරන් සද්දෙට තමයි..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
29 Feb 2016 06:26 PM
බොහොම ස්තුතියි ශා මල්ලි. ජයන්ත දිසානායක ගේ තවත් ඇල්බම් තියෙනවා නම් ඉදිරිපත් කරන්නකෝ ඔයාට ඉඩ පහසු ලැබුනහම.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Mar 2016 03:36 AM
මම හොයනවා සුදු රෝසයි මුහුණ පුරා ඇල්බම් එක තියෙන කෙනෙක් දෙන්නකෝ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
04 Mar 2016 07:20 AM
එලකිරි ආ.............
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Mar 2016 02:01 AM
Posted By sha733 on 01 Mar 2016 03:36 AM
මම හොයනවා සුදු රෝසයි මුහුණ පුරා ඇල්බම් එක තියෙන කෙනෙක් දෙන්නකෝ


හෝව් නම් වැරදිලා සදාදර නයෝ ඇල්බම් එක ඔනේ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Apr 2016 03:36 AM
ayi buruwo sadadara nayo casset keli 45k withara thiyenawa eyin ekak sudda karala hadala gannawa
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Apr 2016 03:36 AM
sorry 4k 5k
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Apr 2016 08:24 AM
Posted By thushandanushka on 14 Apr 2016 03:36 AM
ayi buruwo sadadara nayo casset keli 45k withara thiyenawa eyin ekak sudda karala hadala gannawa


0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Apr 2016 09:16 AM
ganan ganna epa ayiye sahodara premaya
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Apr 2016 09:33 AM
Posted By thushandanushka on 14 Apr 2016 09:16 AM
ganan ganna epa ayiye sahodara premaya
එළකිරි  තමයි..

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Apr 2016 09:51 AM
elzzzzz elzzzzzzz
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Apr 2016 09:55 AM
පරන බඩු වලට ඉතින් තුෂාන් .... ෂා දෙපල තමයි.....
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Apr 2016 10:01 AM
apo thaa ona tharam aya innawa hasitha ayiyath ekkenek thama
0
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12