You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 14 Apr 2016 10:01 AM by  Danu Liyanage
ජයන්ත දිසානායක - සපුන් සදක් (සහරා)
 37 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Nov 2015 03:15 AM

    මල් මල් විලේ රොන් සොයා - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    10 Nov 2015 03:21 AM
    කට්ටියම අහල බලන්නකෝ
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    10 Nov 2015 04:12 AM
    අලුත් වැඩක් වගේ... දිගටම කරගෙන යමු මල්ලී..
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    10 Nov 2015 05:20 PM
    ඉතාම ලස්සන සින්දුවක් ....කවදද මල්ලි මෙ කැසට් එක අපට ලබා දෙන්නෙ ?
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    10 Nov 2015 10:10 PM

    එක වරක් ඔබට මා එපා නම් - විජය කුමාරණතුංග

    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    10 Nov 2015 10:16 PM
    ලස්සණ ගීතයක් අරගෙන ෂා ..මල්ලී ඇවිත් ඉන්නේ. බොහොමත්ම ස්තූතියි මල්ලී.
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    10 Nov 2015 11:42 PM
    විජය කුමාරණතුංගයන්ගේ ගීත අතරින් මම තෙවනියට කැමති ගීතය..
    1. පායා සීත රැයේ
    2. දගගෙයි දඩුවම්
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    11 Nov 2015 03:24 AM
    සදා නොමියෙන ගී
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    11 Nov 2015 06:33 AM
    විජය කුමාරණතුංගයන්ගේ මමත් ආස ගීතයක් ......
    0

    Chandima Max
    Advanced Member
    Advanced Member
    Posts:509






    --
    13 Nov 2015 04:48 AM
    ෂා ගොඩාක් ස්තුති යාලුවෙ
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    13 Nov 2015 06:04 AM
    ස්තුති මල්ලි ...ලස්සන ගීතයක් .
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    08 Dec 2015 02:21 AM

    ගායනය - ජයන්ත දිසානායක

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    08 Dec 2015 03:05 AM
    පට්ටම සින්දුවක්
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    08 Dec 2015 07:45 AM
    Ahanna one ...lassana therumak.
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    09 Dec 2015 09:16 PM

    ගායනය - චන්දන ලියනආරච්චි

    ඇල්බමය - සිහින කුමාරි

    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    09 Dec 2015 10:59 PM
    තවත් ලස්සණ ගීතයක්.. බොහොමත්ම ස්තූතියි මල්ලී.
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    09 Dec 2015 11:21 PM
    මේ ඇල්බමය ආව දවස්වල මේ ගීත ඇතිවෙනකම් ඇසුවා..
    පොල්රැප්පාවේ, සිහින අසපුවේ, මංගල දිනේ උදයේ වැනි ගීත කවදාවත් අමතක වෙන්නේ නෑ...
    0

    Chandima Max
    Advanced Member
    Advanced Member
    Posts:509






    --
    09 Dec 2015 11:27 PM
    wwo thanks chandanage song ekata
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    08 Jan 2016 06:29 AM

    ප්‍රින්ස් උදය ප්‍රියන්ත  -  පෙම් හදවත් වල

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    08 Jan 2016 05:58 PM
    ප්‍රින්ස් ගේ සිහින මවා ඇල්බමයේ එන ඉතාම සුන්දර ගීතයක්..
    90 දශකයේ ප්‍රින්ස් කැසට් පෝලිමක්ම ආවා..
    සෙනෙහස ඔබේ අංක 03 වශයෙන් නිකුත් වූ මෙහි
    සුවඳ රෝස යාය, මා තනිවී හඩන, රන්තරුවක්දේ වැනි ජනප්‍රිය ගීත රැසක්ම අඩංගු වුනා...
    ස්තූතියි මල්ලී මේ ගීතය අපිත් එක්ක බෙදා ගත්තට
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>