You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Mar 2016 08:19 AM by  samantha
Dell Studio-නීලා වික්‍රමසිංහ [320kbpz]
 106 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 6 << < 23456 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
08 Feb 2016 05:39 PM
ඉසුරු මල්ලි මට සෙනානයක වෙරලියද්ද්ගෙ pw එක දෙන්නකො
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
08 Feb 2016 09:41 PM
දැන් ඉසුරු මල්ලී මුර පද දෙන්න හොරයි වගේ... හිකිස්...
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
08 Feb 2016 11:08 PM
Posted By samantha on 08 Feb 2016 09:41 PM
දැන් ඉසුරු මල්ලී මුර පද දෙන්න හොරයි වගේ... හිකිස්...
ඉසුරුවට හොරා කිව්ව. පව් ඌට එහෙම කියන්න එපා. 

මමත් බලන් ඉන්නේ චන්දිමාල් ගේ ඇල්බම් ටිකේ පාස්වර්ඩ් ටික එනකං. ඔන්න නැත්නම් මමත් කියනවා හොරා කියල. 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
08 Feb 2016 11:10 PM
මමත් මේ ඇල්බම් කිහිපයකම මුර පද බලාගෙන ඉන්නවා.. කෝ තවම නැහැනේ ...
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
09 Feb 2016 12:17 AM
බලන් ගියහම මු අපි ඔක්කොටොම බොලෙ බස්සලද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Feb 2016 01:24 AM
නීලා වික්‍රමසිංහගේ සින්දු ටික නැද්ද
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Feb 2016 09:48 PM

 

Dell Studio-නීලා වික්‍රමසිංහ [320kbpz]

 https://www.mediafire.com/?55ru40rfxtcbh84

 

 

 

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
11 Feb 2016 09:52 PM
Posted By isurusam on 11 Feb 2016 09:48 PM

 

Dell Studio-නීලා වික්‍රමසිංහ [320kbpz]

 

 

 

 

බලාගෙන ඉන්නවා..  ඔන්න මමතමයි පෝළිමේ 1

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
11 Feb 2016 10:03 PM
නීලා කෙට්ටු වෙලා .............පව්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
11 Feb 2016 10:06 PM
නිලා ඉස්සර ඉගෙන ගන්න කාලේ හරිම කෙට්ටුයි. හොරණ ශ්‍රීපාලි කලායතනයේ තමයි ඉගෙන ගත්තේ.. ඒ කාලේ විශේෂ පාවන් යුවලක් පැළඳගෙන හිටියේ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Feb 2016 10:06 PM
හුරේ කොයි වෙලේද දෙන්නේ කියල බලාගෙන හිටියේ.
ස්තූකියි අයියේ
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
11 Feb 2016 10:48 PM
බොහොමත්ම ස්තූතියි මලයෝ.. ඔන්න මම නම් බා ගත්තා. 
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
12 Feb 2016 12:43 AM
පාස්වර්ඩ් ඕනේ මටත්. ස්තූතියි මේ ගීත ටිකත් ලබා දුන්නට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
12 Feb 2016 01:53 AM
onna mamath gannawoooo
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
12 Feb 2016 07:10 AM
Posted By isurusam on 11 Feb 2016 09:48 PM

 

Dell Studio-නීලා වික්‍රමසිංහ [320kbpz]

 https://www.mediafire.com/?55ru40rfxtcbh84

 

 

 


ah maru me dell studio eke ekak neda? matath ganna awasaraida machn
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
22 Feb 2016 02:25 AM
ඔන්න මේ සතියේ 26 වෙනි සිකුරාදාට එන්නේ දයාරත්න රණතුංග ඩෙල් ස්ටුඩියෝවෙන්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
22 Feb 2016 02:42 AM
Posted By maduranga001 on 22 Feb 2016 02:25 AM
ඔන්න මේ සතියේ 26 වෙනි සිකුරාදාට එන්නේ දයාරත්න රණතුංග ඩෙල් ස්ටුඩියෝවෙන්.

එහෙනම් නියමයි ස්තුති දැනුවත් කලාට 
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
22 Feb 2016 08:25 AM
Posted By maduranga001 on 22 Feb 2016 02:25 AM
ඔන්න මේ සතියේ 26 වෙනි සිකුරාදාට එන්නේ දයාරත්න රණතුංග ඩෙල් ස්ටුඩියෝවෙන්.
ඒකත් ඉසුරු මලයාටම භාරයි..

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
24 Feb 2016 06:55 PM
මට හැමදාම මේ ඩෙල් ස්ටුඩියෝ එක බලන්න අමතක වෙනවානේ...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
24 Feb 2016 10:10 PM
හෙට නේද තියෙන්නේ.. ඔන්න දිනය මතක් කරගන්න මල්ලී ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
You are not authorized to post a reply.
Page 5 of 6 << < 23456 > >>