Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Nov 2020 02:01 PM by Prasad Maduranga සන්ෆ්ලවර් -රෙගේ නන්ස්ටොප් 1019 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 24 of 51 << < 2223242526 > >> Author Messages SM THILANKAVeteran MemberPosts:1736 12 Sep 2016 05:24 AM සුපිරි ඇල්බම් ටිකක්නේ දාල තියෙනේ නියමයි නියමයි 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 12 Sep 2016 09:53 AM live එහෙමත් බස්සනවනෙ. 0 chamara duleepMost Senior MemberPosts:13471 13 Sep 2016 09:27 PM බිට් රේට් 320න් හා 110එම්.බී,ෆයිල් එක පාස්වර්ඩ් දමා ඇත.ෆයිල් එකේම පාස්වර්ඩ් එක තිබේ.එහේත් ලින්කුව ඕන අය ඉල්ලන්නකෝ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 13 Sep 2016 09:46 PM Posted By sha733 on 12 Sep 2016 03:22 AM චාමර ඔයා ලග ලයිව් ෂෝ ගොඩක් තියෙනවනං වෙනම ත්‍රෙඩ් එකක දිගට හරහට දෙන්නකෝ දැන් ඔක්කොම වගේ තියෙන්නෙ එකම වර්ගයේ එකම විදියේ ලයිව් ශෝව්ස්. ඔක්කොම එකම ගායකයෝ. එකම සින්දු ටික. නමුත් වෙනස් තාලයේ හොඳ ලයිව් ශෝව්ස් නම් සහ අහන්න පුළුවන් හොඳ ලයිව් ශෝව්ස් තියෙනවා නම් ගොඩක් හොඳයි. එහෙම දෙන කවුරු උනත් වෙනම ත්‍රෙඩ් එකක දෙනවා නම් තමයි වඩාත් හොඳ. ලයිව් ශෝව්ස් වලට කැමති අයට එතැනින් ගන්න පුළුවන් එතකොට. 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 13 Sep 2016 09:58 PM Posted By chamaramind on 13 Sep 2016 09:27 PM බිට් රේට් 320න් හා 110එම්.බී,ෆයිල් එක පාස්වර්ඩ් දමා ඇත.ෆයිල් එකේම පාස්වර්ඩ් එක තිබේ.එහේත් ලින්කුව ඕන අය ඉල්ලන්නකෝ චාමර මටත් ආදර ගීතය දෙන්නකෝ. ස්තූතියි ඔයාට. 0 chamara duleepMost Senior MemberPosts:13471 13 Sep 2016 10:02 PM Posted By maduranga001 on 13 Sep 2016 09:46 PM Posted By sha733 on 12 Sep 2016 03:22 AM චාමර ඔයා ලග ලයිව් ෂෝ ගොඩක් තියෙනවනං වෙනම ත්‍රෙඩ් එකක දිගට හරහට දෙන්නකෝ දැන් ඔක්කොම වගේ තියෙන්නෙ එකම වර්ගයේ එකම විදියේ ලයිව් ශෝව්ස්. ඔක්කොම එකම ගායකයෝ. එකම සින්දු ටික. නමුත් වෙනස් තාලයේ හොඳ ලයිව් ශෝව්ස් නම් සහ අහන්න පුළුවන් හොඳ ලයිව් ශෝව්ස් තියෙනවා නම් ගොඩක් හොඳයි. එහෙම දෙන කවුරු උනත් වෙනම ත්‍රෙඩ් එකක දෙනවා නම් තමයි වඩාත් හොඳ. ලයිව් ශෝව්ස් වලට කැමති අයට එතැනින් ගන්න පුළුවන් එතකොට. එහෙනම් දෙන්නම කියනවනම් දාන්නම්කෝ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 13 Sep 2016 11:22 PM ඔය තියෙන්නේ බඩූ.. දෙන්නකෝ... 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 13 Sep 2016 11:48 PM Posted By chamaramind on 13 Sep 2016 09:27 PM බිට් රේට් 320න් හා 110එම්.බී,ෆයිල් එක පාස්වර්ඩ් දමා ඇත.ෆයිල් එකේම පාස්වර්ඩ් එක තිබේ.එහේත් ලින්කුව ඕන අය ඉල්ලන්නකෝ තව ලස්සන ඇල්බම් එකක් බෙදා හදාගෙන තියන්නේ.. ඔන්න මට එවන්න 0 shanaka kelumSuper Senior MemberPosts:7332 14 Sep 2016 12:01 AM ස්තූතියි චමෙර මේව බෙදා හදා ගන්නවට ඔන්න මමත් මේක බාගන්නවා 0 Danu LiyanageVeteran MemberPosts:3457 14 Sep 2016 12:40 AM චාමර මලයා සුපිරි ඇල්බම් එකක් දීලා තියෙන්නේ. 0 isuru sampathSuper Senior MemberPosts:7342 14 Sep 2016 10:33 AM Posted By chamaramind on 11 Sep 2016 10:25 PM BIT RATE -128KBPS DOWNLOAD LINK(NO PASSWORD) http://www.mediafire.com/download/adbfbc829dtrjwq/purple+range+-mawaramandiya1.mp3 http://www.mediafire.com/download/274vk1nslpsw60x/purple+range+-mawaramandiya2.mp3 live shows දාන්න පුලුවන්නම් එක ගොඩක් හොද දෙයක් . 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 14 Sep 2016 10:57 AM ටිප් ටොප් ඇල්බම් එකක් තමයි ඉතින්. ස්තූතියි මල්ලි ඇල්බමයට. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 14 Sep 2016 10:50 PM මෙ ශාමි නදීශා කියන්නෙ චන්ඩ්‍රලෙකගෙ දුව නෙද ? අපරාදෙ මෙ වගෙ පිලිතුරු ගී නැතුව හොද album එකක් කලා නම් හරි 0 shanaka kelumSuper Senior MemberPosts:7332 15 Sep 2016 04:37 AM Posted By Ind007ka on 14 Sep 2016 10:50 PM මෙ ශාමි නදීශා කියන්නෙ චන්ඩ්‍රලෙකගෙ දුව නෙද ? අපරාදෙ මෙ වගෙ පිලිතුරු ගී නැතුව හොද album එකක් කලා නම් හරි ඔව් අයියේ චන්ද්‍රෙල්ඛගේ දුවක් තමයි. මමත් හිතුව ඕය ගැන නමුත් මෙයා කරල තියෙන්නෙම පිලිතුරැ ගී 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 15 Sep 2016 04:57 AM Posted By Ind007ka on 14 Sep 2016 10:50 PM මෙ ශාමි නදීශා කියන්නෙ චන්ඩ්‍රලෙකගෙ දුව නෙද ? අපරාදෙ මෙ වගෙ පිලිතුරු ගී නැතුව හොද album එකක් කලා නම් හරි ඔව්. රූකාන්ත බඳින්න කළින් එක්කෙනාගේ දුව. දැන් නම් දුව එකතුවෙලා වගේ. ඉස්සර නම් අම්මගේ සින්දු වත් කියන්න දුන්නේ නැහැ මම හිතන්නෙ. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 15 Sep 2016 10:17 AM මෙයා කොහොම වුනත් කියන තරමක් කියලා තියෙන්නේ අනුන්ගේ තනු අරන් තමයි. 0 chamara duleepMost Senior MemberPosts:13471 22 Sep 2016 09:48 PM මෙම ඇල්බම් එක 320න් බිට් රේට් එක,90.3එම්.බි,පාස්වර්ඩ් දමා ඇත.ෆයිල් එකේම තියනවා.එහෙත් ලින්ක් එක ඕන අය ඉල්ලන්නකෝ 0 SM THILANKAVeteran MemberPosts:1736 22 Sep 2016 10:08 PM Posted By chamaramind on 22 Sep 2016 09:48 PM මෙම ඇල්බම් එක 320න් බිට් රේට් එක,90.3එම්.බි,පාස්වර්ඩ් දමා ඇත.ෆයිල් එකේම තියනවා.එහෙත් ලින්ක් එක ඕන අය ඉල්ලන්නකෝ ලස්සන nonstop එකක් නේ මටත් ගන්න පුලුවන්ද අහන්න... 0 isuru sampathSuper Senior MemberPosts:7342 22 Sep 2016 10:35 PM මටත් එවන්න අහල බලන්න ......... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 22 Sep 2016 10:41 PM ජෝති ගේ ගීත කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැහැ. බොහොමත්ම ස්තූතියි චාමර. ඔන්න මටත් යතුර එවන්න. 0 You are not authorized to post a reply. Page 24 of 51 << < 2223242526 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala