You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Nov 2020 02:01 PM by  Prasad Maduranga
සන්ෆ්ලවර් -රෙගේ නන්ස්ටොප්
 1019 Replies
Sort:
You are not authorized to post a reply.
Page 22 of 51 << < 2021222324 > >>
Author Messages

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
11 Jul 2016 07:59 PM
Posted By chamaramind on 09 Jul 2016 08:47 AM

 

 

මෙම ඇල්බම් එක 320න් බිට් රේට් එක|ඕන අය ඉල්ලන්න

 



මටත් සුන්දරී දෙනවද? ස්තූතියි චාමර.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Jul 2016 07:59 AM
කෑන්ක්ස් චාමර ඇල්බම් එතේ ලින්ක් එක දුන්නට.........................
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Aug 2016 03:16 AM

 

ඇල්බම් එකේ නම - පුතුනේ මේ අහගන්න
ගායනය -සුජාතා අත්තනායක
සින්දු 16ක් යුතු මෙම ඇල්බම් එකේ සන්ගීතය දෙන්නේ සහරා බෑන්ඩ් එකෙන්.එම්.පී3,98එම්බි,320න් බිට් රේට් එක.ඕන අය ඉල්ලන්න.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Aug 2016 03:20 AM
බොහොම ස්තූතියි චාමර මේ ඇල්බමය ස්ටන් එකට ලබා දුන්නට.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
07 Aug 2016 10:34 AM
සහරා කරපු තවත් best ඇල්බම් එකක් තමයි.
මේ music ආයෙ අහන්න නෑ ඉතින්.ස්තූතියි චාමර මල්ලි.
මේක මගේ ලගත් තියෙනවා.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 Aug 2016 11:43 AM
බොහොමත්ම ස්තූතියි චාමර මල්ලී. විවේක වෙලාවක මටත් අවසරය දෙන්නකෝ..
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
07 Aug 2016 12:44 PM
ගොඩක් ස්තූතියි චාමර ඉඩ තියෙන වෙලාවක මටත් album එක එවන්නකෝ.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Aug 2016 08:44 PM
මෙ album එක නම් මා ගාවත් නැහ ..අනෙ මටත් දෙන්න
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
07 Aug 2016 11:30 PM
ගොඩක් ස්තූතියි ඔයාට, මම album download කර ගත්තා.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
07 Aug 2016 11:39 PM
Posted By chamaramind on 07 Aug 2016 03:16 AM

 

ඇල්බම් එකේ නම - පුතුනේ මේ අහගන්න
ගායනය -සුජාතා අත්තනායක
සින්දු 16ක් යුතු මෙම ඇල්බම් එකේ සන්ගීතය දෙන්නේ සහරා බෑන්ඩ් එකෙන්.එම්.පී3,98එම්බි,320න් බිට් රේට් එක.ඕන අය ඉල්ලන්න.

මේක නම් වටිනා ඇල්බම් එකක්..
මටත් දෙන්නකෝ මල්ලි ලින්ක් එක 
ස්තූතියි ඔයාට 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Aug 2016 11:31 AM

Posted By chamaramind on 07 Aug 2016 03:16 AM

 

ඇල්බම් එකේ නම - පුතුනේ මේ අහගන්න
ගායනය -සුජාතා අත්තනායක
සින්දු 16ක් යුතු මෙම ඇල්බම් එකේ සන්ගීතය දෙන්නේ සහරා බෑන්ඩ් එකෙන්.එම්.පී3,98එම්බි,320න් බිට් රේට් එක.ඕන අය ඉල්ලන්න.

මටත් ගන්න අවසර මේ ඇල්බම් එක

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Aug 2016 05:52 AM
මේ ඇල්බම් එක මගේ ලග තියෙන්නේ 192 න්..
ඒ නිසා මටත් ඕනේ..
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
10 Aug 2016 11:50 AM
Posted By chamaramind on 07 Aug 2016 03:16 AM

 

ඇල්බම් එකේ නම - පුතුනේ මේ අහගන්න
ගායනය -සුජාතා අත්තනායක
සින්දු 16ක් යුතු මෙම ඇල්බම් එකේ සන්ගීතය දෙන්නේ සහරා බෑන්ඩ් එකෙන්.එම්.පී3,98එම්බි,320න් බිට් රේට් එක.ඕන අය ඉල්ලන්න.



මේක නම් මගේ ලග තිබුන ලස්සන ඇල්බම් එකක් 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Aug 2016 08:18 PM
කො තවම Album එකෙ pw එක ලැබුනෙ නැහැ නෙ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Aug 2016 07:07 PM
Posted By Ind007ka on 10 Aug 2016 08:18 PM
කො තවම Album එකෙ pw එක ලැබුනෙ නැහැ නෙ

euwa balanna
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Aug 2016 09:35 PM

 

 

ඇල්බම් එක නම -ඔබේ නාමයෙන්
ගායනය - අමිල් තරංග
සින්දු 12යි.320 බිට් රේට් එක
ඕන අය ඉල්ලන්නකෝ

1.RAN KENDEN

2.THARU KADA WATE

3.OBAWA SOYA

4.SEETHA GANTHIRAYE

5.BOPATH SEWANE

6.ROSAMAL KALAWE

7.SANDUN KAPURU

8.MAWWARUNGE

9.SANDAPANA THARUKATA

10.MALA PABALU WAL

11.OBE NAMAYEN

12.MATA ADARE

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
16 Aug 2016 10:08 PM
මමත් ගන්නවෝ ....320බිට් නැතෝ මගෙ ලග .
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Aug 2016 10:20 PM
බොහොම ස්තූතියි චාමර අළුත් අල්බයක් ස්ටන් එකට ගෙන ආවට.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
17 Aug 2016 10:23 AM
හරි ජාති සින්දු 12ක්.ස්තූතියි අපේ චාමර මල්ලිට ඇල්බමය අරන් ආවට.
මේක 320න් මගේ ලගත් නෑ.ඔන්න මමත් ගත්තෝ.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Aug 2016 08:21 PM
මෙ කැසට් එකෙ සින්දුවකට නෙද නන්දා මාලනි නඩු දැම්මෙ ? ..කොහොම වුනත් මටත් දෙන්න අහලා බලන්න
0
You are not authorized to post a reply.
Page 22 of 51 << < 2021222324 > >>