Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 21 Dec 2022 04:00 PM by Rdharshapradeep සමුගන්නේ නැ 03 - වේදනා - නාමල් උඩුගම 904 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 28 of 46 << < 2627282930 > >> Author Messages hasithadSuper Senior MemberPosts:5795 14 Oct 2016 10:05 AM මේක මම අද උදේ ගත්තා මල්ලි. කිසිම අවුලක් නෑ. ඇහැව්වත් එක්ක. 0 DanuLiyanageVeteran MemberPosts:3457 14 Oct 2016 10:11 AM ඒක තම ඉසුරුටුම උනෙ කොහොමද, ඉසුරු ඔය පරිඝනකෙ පොලවෙ ගහල බලපියකො පොඩ්ඩක් හි හි හි 0 DanuLiyanageVeteran MemberPosts:3457 15 Oct 2016 02:01 AM Pem Apsarawo - Milton Perera 128Mbps Original Tracks Send Me A Privet Massage For Link 0 samanthaMost Senior MemberPosts:13194 15 Oct 2016 02:18 AM Posted By DanuLiyanage on 15 Oct 2016 02:01 AM Pem Apsarawo - Milton Perera 128Mbps Original Tracks Send Me A Privet Massage For Link මිල්ටන් පෙරේරගේ ඔරිජිනල් ගීත අහන්න ලැබෙන එකත් ලොකු දෙයක්. මේවා දැක්කත් බඩ පිරෙනවා. මගේ ලඟ නම් නැහ, ඒ නිසා පිංදෙන ගමන් ගන්න අවසර පතනවා. ඒ වගේම මම මේ ගන්නා ඇල්බම් කිසිඅම් කෙනෙකුට නොදෙන බවටත් වෙන තැන් වල නොදාන බවත් ප්‍රකාශ කරන අතර මමත් මෙච්චර දවස් දීපු ඇල්බම් සියල්ල මගේ ලඟ තිබෙන සීඩී පමනක් බවත් අනුන්ගෙන මම ලබාගත් දෙයක් නම් ඒ බව මම නොපැකිළිවම ප්‍රකාශ කර ඔහුට හෝ ඇයට අතූතිය පුද කිරීමට මැළි නොවෙමි 0 maduranga001Most Senior MemberPosts:14123 15 Oct 2016 02:26 AM මේවා වෙන අයට දෙන්න තියා මට ඩවුන්ලෝඩ් කර ගන්නත් වෙලාව හොයා අමාරුවෙන් මම නම්. පුළුවන් වෙලාවක මටත් දෙන්න මල්ලි. ඔව්. ඔව්. මේවා ආයේ වෙන තැන් වල දාන්නවත් මේ ලින්කු වෙන අයට දෙන්නවත් එපා. දීල අහුවෙන්නත් එපා. 0 DanuLiyanageVeteran MemberPosts:3457 15 Oct 2016 02:37 AM අයියේ ඔයාලා විස්වාසයි නැතන්ම් මෙහෙම අප්ලොඩ් කරන්නෙත් නැහැ අයියේ. අපි වෙන සයිට් වලදි මෙහෙම දුන්නේ නැහැ. මෙතන අය ගොඩක් හොඳ නිසයි බෙදා ගන්නේ 0 samanthaMost Senior MemberPosts:13194 15 Oct 2016 02:45 AM මෙතන ඉන්න කවුරුත් එක පවුලක් වගේ තමයි ඉන්නේ.. ඒක නැති කරන්න හදන්න එපා. අනෙක් හැම තැනකටම වඩා මෙතැන වෙනස්.. ඒත් මේ හොරු රිංඟන එක ගැන අපි විමසිලිමත් වෙන්න ඕනෑ.. 0 chamaramindMost Senior MemberPosts:13471 15 Oct 2016 07:27 AM Posted By DanuLiyanage on 15 Oct 2016 02:01 AM Pem Apsarawo - Milton Perera 128Mbps Original Tracks Send Me A Privet Massage For Link ඉතා වටිනා ඇල්බම් එකක් දිලා තියෙන්නේ 0 gaminiVeteran MemberPosts:4475 15 Oct 2016 07:48 AM Posted By DanuLiyanage on 15 Oct 2016 02:01 AM Pem Apsarawo - Milton Perera 128Mbps Original Tracks Send Me A Privet Massage For Link old is gold 0 hasithadSuper Senior MemberPosts:5795 15 Oct 2016 09:58 AM පෙම් අප්සරාවෝ නමින් පහු කාලෙකත් cd නිකුත් වුනා.ඒ සියල්ල නව සංගීතයෙන්. මේක ඔරිජිනල්.ස්තූතියි මල්ලි මේ වටිනා ඇල්බමයටත්. 0 DanuLiyanageVeteran MemberPosts:3457 15 Oct 2016 03:17 PM ඔව් අයියේ මේක පරන එක 0 smt90Veteran MemberPosts:1736 15 Oct 2016 07:44 PM ගොඩක් වටින ඇල්බම් එකක් දලා තියෙන්නේ ගොඩක් ස්තුතියි.. මටත් ගන්න අවසර............ 0 samanthaMost Senior MemberPosts:13194 16 Oct 2016 12:05 AM මේවා සොර සතුරන් අතරට යාමෙන් ආරක්ෂා කර ගත යුතුයි. 0 DanuLiyanageVeteran MemberPosts:3457 16 Oct 2016 12:51 AM අනිවරෙන් අයියේ 0 DanuLiyanageVeteran MemberPosts:3457 17 Oct 2016 06:15 AM Comming Soon 0 samanthaMost Senior MemberPosts:13194 17 Oct 2016 06:29 AM Comming Soon .. මරු අල්බම් එකක්නේ.. ඔන්න පෝලිමට දැම්මම එකතු වුණා. 0 smt90Veteran MemberPosts:1736 17 Oct 2016 06:41 AM ෂා මරු ඇල්බම් එකක්නේ දෙන්න යන්නේ ඔන්න මාත් පෝලිමේ ඉන්නවා. 0 indika76Most Senior MemberPosts:10459 17 Oct 2016 06:42 AM මුලින්ම ආපු කැසට් පට වලින් එකක්... තරංගා ලේබලය යටතේ ආව මේ කැසට් පට ටික දැන් සොයාගන්නවත් නෑ... 0 madhawasAdvanced MemberPosts:973 17 Oct 2016 08:40 AM මමත් ආව පොලිමට, ස්තූතියි ඔයාට මෙහෙම මහන්සි වෙලා අපිට මෙ වගේ වටිනා album දෙන එකට. 0 hasithadSuper Senior MemberPosts:5795 17 Oct 2016 10:35 AM මේ වගේ පරනම කැසට් පෙලක් ස්ටන් එකේ අපි හැමෝම අතරට ගෙනත් දීපු අපේ මල්ලිලා දෙපලට විශේෂ ස්තූතිය. 0 You are not authorized to post a reply. Page 28 of 46 << < 2627282930 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala