Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Apr 2019 09:10 PM by hasitha dhananjaya අහමුද කනට මිහිරි පරණම පරණ සින්දුවක් 491 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 15 of 25 << < 1314151617 > >> Author Messages Danu LiyanageVeteran MemberPosts:3457 28 Sep 2016 02:12 AM Posted By indika76 on 27 Sep 2016 09:17 PM උපාලි රංජිත් කැසට් දෙකයි කලේ. ඊට පස්සේ මොනව උනාද දන්නේ නෑ... නෙතඟ සරා එකයි මේකයි නේද. ඉට පස්සේ නම් මුකුත් නැහැ තමා මම ගාවත් 0 Danu LiyanageVeteran MemberPosts:3457 06 Oct 2016 02:15 PM 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 06 Oct 2016 02:28 PM මාත් මේ මල්ලිගේ කනට මිහිරි සින්දු අහන ගමන් ...ස්තුති මල්ලි මතකයන් අලුත් කරනවට 0 Danu LiyanageVeteran MemberPosts:3457 06 Oct 2016 03:43 PM හොඳයි අක්කේ අහමුකො ඉතින් 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 06 Oct 2016 10:03 PM කුමාරසිරිගේ මේ කැසට් පටය මම කාලයක් සෙවූ කැසට් පටයක්.. ස්තූතියි මල්ලී අපිත් එක්ක බෙදාගත්තට... 0 Danu LiyanageVeteran MemberPosts:3457 07 Oct 2016 01:03 AM ඔන්න එහෙනම් දුන්නා එහෙනම් 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 07 Oct 2016 10:15 AM සුපිරි එකක්. 0 Danu LiyanageVeteran MemberPosts:3457 07 Oct 2016 01:38 PM 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 08 Oct 2016 12:49 AM ස්තූතියි තුෂාන් මල්ලී.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 08 Oct 2016 01:47 AM ගොඩක් අය දන්නෙ නැතුව ඇති මෙහෙම එකක් ආව කියල. නමුත් මම හිතනවා මේකේ සීඩීී ඇවිත් ඇති කියල ලස්සන සින්දු ටිකක් තියෙන්නේ ඇල්බම් එකේ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 08 Oct 2016 01:54 AM මට මතක විදියට රන්සිළු ආයතනය මේකේ ඕඩියේ සීඩී එක නිකුත් කලා.. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 08 Oct 2016 10:21 AM 0 shanaka kelumSuper Senior MemberPosts:7332 08 Oct 2016 01:20 PM Posted By indika76 on 08 Oct 2016 01:54 AM මට මතක විදියට රන්සිළු ආයතනය මේකේ ඕඩියේ සීඩී එක නිකුත් කලා.. අයියට ලැබුනේ නැද්ද අයියේ. ලැබුණා ගත්තෙ නැද්ද 0 Danu LiyanageVeteran MemberPosts:3457 08 Oct 2016 04:03 PM 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 08 Oct 2016 10:35 PM අවුරුදු 20 කට විතර පස්සේ මේ ගීතය නැවත අැසුවේ.. ගොඩක් ස්තූතියි තුෂාන් මල්ලී... 0 Danu LiyanageVeteran MemberPosts:3457 09 Oct 2016 12:10 AM elzzz elzzz indika ayiye 0 shanaka kelumSuper Senior MemberPosts:7332 09 Oct 2016 01:45 AM Posted By indika76 on 08 Oct 2016 10:35 PM අවුරුදු 20 කට විතර පස්සේ මේ ගීතය නැවත අැසුවේ.. ගොඩක් ස්තූතියි තුෂාන් මල්ලී... ඔයා මේ ගැන ඇහුව නිසාමයි අයියේ මේක තකහනියේ රෙකෝඩ් කලේ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 09 Oct 2016 02:08 AM ඔයාට පිං මල්ලියේ.. මම කාලයක් තිස්සේ හෙව්වා.. මම හිතුවේ මේ කැසට් එක ලංකාවේ කොහේවත් නැතුව ඇති කියලා.. 0 Danu LiyanageVeteran MemberPosts:3457 09 Oct 2016 07:34 AM ලංකාවේ නම් කොහෙවත් නැහැ ඒත් අපි ගාව තියෙනවා අයියේ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 09 Oct 2016 07:39 AM අනිවාර්යයනේ... 0 You are not authorized to post a reply. Page 15 of 25 << < 1314151617 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala