Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Nov 2018 11:42 AM by indika76 පුන්සිරි සොයිසා - ආදරේට ආදරේ (සහරා සමග) 320kbps ගීත එකතුව 800 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 4 of 41 << < 23456 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14123 12 Aug 2015 06:14 AM Posted By thushandanushka on 12 Aug 2015 03:50 AM Ape ayiya mara gemak gahanne neda mara album godak dalane me matat enam pw ewanawadaaaa hikzzzzzz අයියා දෙනවා මල්ලි දොඹෙන්ම සිරා ගේමක්.. කොහොමද බස්සපු ඇල්බම් ටික..? 0 DanuLiyanageVeteran MemberPosts:3457 12 Aug 2015 06:20 AM Ayiyata ida denne nha mama dagena dagena yanawa mama issara wage gedra nha dan eya ithin hamadama office ekene mama htya nam denawa eyata wada 0 sha733Super Senior MemberPosts:7332 12 Aug 2015 07:14 AM Posted By thushandanushka on 12 Aug 2015 06:20 AM Ayiyata ida denne nha mama dagena dagena yanawa mama issara wage gedra nha dan eya ithin hamadama office ekene mama htya nam denawa eyata wada hithagena athi 0 isurusamSuper Senior MemberPosts:7342 12 Aug 2015 08:54 AM මමත් ගන්නවා මේ ඇල්බම් එක .තැන්ක්ස් 0 samanthaMost Senior MemberPosts:13194 13 Aug 2015 02:19 AM නියම ගීත එකතුවක් තියෙන්නේ. බොහොමත්ම ස්තූතියි ඔබගේ කැපවීමට. 0 kingDVeteran MemberPosts:3342 13 Aug 2015 09:44 PM Posted By sha733 on 06 Aug 2015 01:59 AM 06. සිහින යහනාවේ ගීත පෙලගැස්ම 01. නවාතැනින් පිටවී - බණ්ඩාර අතාවුද 02. සිහින යහනාවේ - බණ්ඩාර අතාවුද 03. ඇසට රසදුන - කරැණාරත්න දිවුල්ගනේ 04. රැය සුවදවත් - කරැණාරත්න දිවුල්ගනේ 05. ඇසට කදුල - නිරෝෂා විරාජිනී 06. දගකාරි වෙලා - නිරෝෂා විරාජිනී 07. මලක් වෙමි - නිරෝෂා විරාජිනී 08. මාලිගාව හිත ගිය තැන - නිරෝෂා විරාජිනී 09. මල් රේණු සුවද - නිරෝෂා විරාජිනී 10. ඔබම පැවසූ වදන් - නිරෝෂා විරාජිනී 11. සෙනෙහස සුන්දර - නිරෝෂා විරාජිනී 12. සිල් මුදලා - නිරෝෂා විරාජිනී 13. දරැ දෙදෙනා - සමිතා මුදුන්කොටුව 14. හෙලන්න මියුලැසි - සමිතා මුදුන්කොටුව 15. මල් පිපි සුවද - වික්ටර් රත්නායක 16. නුඹ සදුන් ගසයි - වික්ටර් රත්නායක http://www.mediafire.com/download/4eo9ve9vf8sc5vo/Sihina_Yahanawe.zip මුර පද යොදා ඇත. අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - බණ්ඩාර අතාවද,නිරෝෂා,වික්ටර්,සමිතා,දිවුල්ගනේ Album Name - සිහින යහනාවේ Size - 77 MB Biterate - 192 Kbps ස්තුතියි මල්ලි ඇල්බම් එකට... ඔයාගෙ මහන්සියට ගොඩාක් ස්තූතියි .. ඔයාගේ ඇල්බම් නම් මිස් කරන්නෙ නෑ කව්රුත්.. හැමෝම ගන්නවා සටන් එකේ .. 0 sha733Super Senior MemberPosts:7332 14 Aug 2015 01:51 AM 13. ප්‍රියාන් පතිරණ - සකුරා රේන්ජ් ගී 16 ගීත පෙලගැස්ම 01. සද හඩා වැටෙයි 02. දුක දැනෙනවනම් 03. සෙනෙහස සුවදයි 04. පුංචි ලේන්සුව 05. කදුලැල් ගලා ගියේ 06. මගෙ කදුලු වෙලා 07. මලක් වෙලා 08. තනිවෙන්නට 09. කදුල මා නම් 10. මා අාදරෙයි 11. හිම වලාපෙලින් 12. ගීතයකි ඔබ 13. පිපි මල් පරවී 14. මේ වදන් 15. සෙනෙහස කදුලකි 16. සද ඔබයි කියා http://www.mediafire.com/download/6x4am0pm4o6brn7/Priyan_Pathirana_Sakura_Range.zip මුර පද යොදා ඇත. අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - ප්‍රියාන් පතිරණ Album Name - සකුරා රේන්ජ් ගී 16 Size - 111MB Biterate - 320 Kbps 0 maduranga001Most Senior MemberPosts:14123 14 Aug 2015 02:00 AM බොහොම ස්තුතියි ශානක මල්ලි මේ ඇල්බම් එකටත්.. ස්ටන් එකේ බෙදා හදා ගත්තට..! 0 isurusamSuper Senior MemberPosts:7342 14 Aug 2015 02:31 AM මමත් මේ ඇල්බම් එක ගන්නවා මගේ ලග 320Kbps නෑ ....බොහොම ස්තුතියි ශානක මල්ලි . 0 samanthaMost Senior MemberPosts:13194 14 Aug 2015 10:35 PM බොහොමත්ම ස්තූතියි. මමත් මේ ඇල්බම් එක ගන්න ඔබේ අවසරය පතනවා 0 sha733Super Senior MemberPosts:7332 15 Aug 2015 01:29 AM Posted By samantha on 14 Aug 2015 10:35 PM බොහොමත්ම ස්තූතියි. මමත් මේ ඇල්බම් එක ගන්න ඔබේ අවසරය පතනවා මොනවටද අයියේ මගේ අවසර ඔයාට බාගන්න බාගන්න 0 Ind007kaMost Senior MemberPosts:12931 16 Aug 2015 07:53 PM පුන්චි ලෙන්සුව සින්දුව නම් ජනප්‍රියයි නෙද ? 0 kingDVeteran MemberPosts:3342 24 Aug 2015 01:17 AM Posted By sha733 on 07 Aug 2015 03:06 AM 07. රතු රෝස (බවන්ත ප්‍රසාද් ගී සංකල්පනා) ගීත පෙලගැස්ම 01. මගේ ආදරේ - සේනානායක වේරලියද්ද 02. මංගල රථයේ - ශානිකා වනිගසේකර 03. සිත ඈත - මිල්ටන් මල්ලවආරච්චි 04. වෙරලේ රල පෙල - ජගත් වික්‍රමසිංහ/ඉන්ද්‍රානි පෙරේරා 05. රතු රෝස මලේ - අනුර විජේසිංහ 06. අවසාන වූ - මිල්ටන් මල්ලවආරච්චි 07. මේ ජීවන ගං තීරේ - සනත් නන්දසිරි 08. ඔබේ නෙතින් - ඉරෝෂා මනෝහාරී 09. සුපිපුණු සුගන්ධ පුෂ්ප - රොඩ්නි වර්ණකුලසූරිය 10. කුමරී මගේ - ජගත් වික්‍රමසිංහ 11. සිත ගාව - උරේෂා රවිහාරී 12. කවියක් වේවි - දයාන් විතාරණ/ඉරෝෂා මනෝහාරී 13. අතිනත ගෙන - ප්‍රියා සූරියසේන 14. සද පායා - ඉරෝෂා මනෝහාරී 15. විකසිත නයනේ - ඉරෝෂා මනෝහාරී/ගයශාන්ත රැබේරැ 16. සිතින් සිත - මිල්ටන් මල්ලවආරච්චි http://www.mediafire.com/download/sflkf1pbcj05cjg/Rathu_Rosa.zip මුර පද යොදා ඇත. අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - බවන්ත ප්‍රසාද් ගී සංකල්පනා Album Name - රතු රෝස Size - 87 MB Biterate - 192 Kbps ස්තූතියි ඔයාගෙ මහන්සියට ශානක මල්ලි... වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ ඔයාට 0 kingDVeteran MemberPosts:3342 26 Aug 2015 09:20 PM Posted By sha733 on 08 Aug 2015 01:28 AM 08. ආත්මා ලියනගේ - මාලී ගීත පෙලගැස්ම 01. මාලී සිහින කුමාරී 02. සිහින් සරින් 03. කදු අතරේ 04. දුන්න කඩුව 05. අව්වේ යන 06. දුක් ගී පද 07. බාරයි දෙයියෝ 08. වේදනා 09. අත මිට ඇති කල 10. මල් සිනා http://www.mediafire.com/download/l4uyn656m27jokg/Athma_Liyanage_Maali.zip මුර පද යොදා ඇත. අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - ආත්මා ලියනගේ Album Name - මාලී Size - 39 MB Biterate - 128 Kbps මල්ලි මන් මේක ගන්නවා..බිට් රේට් එක අඩු උනත් ඔරිජිනල් බඩු නේ ... තැන්ක්යූ 0 sha733Super Senior MemberPosts:7332 30 Aug 2015 02:27 AM හොදටම තියෙනවා අයියේ අරගෙන බලන්නකෝ 0 kingDVeteran MemberPosts:3342 30 Aug 2015 09:05 PM Posted By sha733 on 09 Aug 2015 03:06 AM 09. ඩෙස්මන්ඩ් ද සිල්වා - හාදු හතක් ගීත පෙලගැස්ම 01. අන්දරේ මෙහෙ වරෙන් 02. අටකොන බයිලා 03. බෙහෙත් නැතේ 04. කොෆින් එකේ 05. කොළඹ හතේ 06. එව්රි සන්ඩෙ හවසට 07. ගිනි කදයා 08. හාදු හතක් 09. ලෙච්චමී 10. නීල දෑසේ 11. නො වන් ඉන් ද 12. පඩුවස් පුරයේ 13. රම්බෝ 14. රීරි යකා 15. තනිකඩයා 16. උඩ පැනලා http://www.mediafire.com/download/brwgy0j1x1r0oq9/Desmond_De_Silva_Haadu_Hathak.zip මුර පද යොදා ඇත. අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - ඩෙස්මන්ඩ් ද සිල්වා Album Name - හාදු හතක් Size - 63 MB Biterate - 192 Kbps ස්තූතියි මල්ලී මේ වටිනා ඇල්බමයට .. මන් කලින් ඇල්බම් ටිකත් ඔක්කොම රස වින්දා ... ගොඩක් සතුටුයි ... ගොඩක් ස්තූතියි ඔයාගෙ මහන්සියට 0 sha733Super Senior MemberPosts:7332 02 Sep 2015 08:27 AM 14. ආත්මා ලියනගේ ලියතඹරා 2 මිතුරනේ ගීත පෙලගැස්ම 01. දුන්න කඩුව 02. මිතුරනේ 03. රිකිල්ල ගස් ඉස්මත්තේ 04. එක්ව ඉන්න 05. අව්වේ යන අගනුන්නේ 06. දුක් ගී පද 07. බාරයි දෙයියෝ 08. අතමිට ඇති කල 09. සුරගනාවී 10. සමනලයෝ 11. සරසවියට ආ 12. සිහින පැතුම් 13. ඔන්න බලන් 14. ජීවිතේ පුරා 15. කදිර සුරිදුනේ 16. සදසේ මා 17. සුරපුරේ අමරසින් 18. හාලේ හෙලෙයියෝ ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - ලින්ක් සහ මුරපද ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - ආත්මා ලියනගේ Album Name - ලියතඹරා 2 මිතුරනේ Size - 61MB Biterate - 128 Kbps 0 samanthaMost Senior MemberPosts:13194 02 Sep 2015 10:23 AM බොහොමත්ම ස්තූතියි මල්ලී. 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Sep 2015 06:11 PM bohoma pin 0 maduranga001Most Senior MemberPosts:14123 02 Sep 2015 08:31 PM බොහෝම ස්තුතියි ශානක මල්ලි මේ ඔයාගේ කැපවීමට.. මහන්සියට.. ස්ටන් එකේ දියුණුව වෙනුවෙන් කැපවෙන ඕනෙම කෙනෙක් ස්ටන් එකට සම්පතක්..! සැ.යු - ලින්ක් සහ මුරපද ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි. ක්‍රියාකාරී කියන එකේ අදහස.. ස්ටන් එක වෙනුවෙන් මහන්සි වෙන අයටයි ක්‍රියාකාරී සාමාජිකයන් කියන්නේ.. යමක් ගන්නා බලාපොරොත්තුවම නැතිව ස්ටන් එකටත් යමක් දෙන, පොදුවේ අනෙත් ත්රෙඩ්ස් වලත් ක්‍රියාකාරිව දායක වෙන, අළුතෙන් ත්රෙඩ්ස් ආරම්භ කර යාවත්කාලින කරන අයව ක්‍රියාකාරී සාමාජිකයන් විදියට හඳුන්වන්න පුළුවන්. ස්ටන් එක පෝෂණය වෙන්නේ එහෙම අයගෙන්.. ඒකයි ඒක හයිලයිට් කරන්න හිතුවේ.. දැනට එහෙම නොවෙන ඔබ හැම දෙනාගෙන්ම ඉල්ලනවා ඉඩ පහසුකම් ලැබෙන විදියට ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙන්න කියල. 0 You are not authorized to post a reply. Page 4 of 41 << < 23456 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala