You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 May 2015 09:05 AM by  Samantha Abayasekara
භාෂා හතක් කතා කරයි
 6 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
29 May 2015 04:00 AM

    ඇමෙරිකාවේ කෙන්ටකි පාසලක 11 හැවිරිදි ලාංකික දරුවෙක් භාෂා හතක් කතා කරයි.

    දෙමළ, සිංහල, මැලේ, ඉංග්‍රීසි, අරාබි හා ඉතාලි භාෂා කතා කරන ඔහු මොහොමඩ් නසීර් මොහොමඩ් නිශාදීන් ය.

    ඔහු ශ්‍රී ලංකාවෙන් ගිය සරණාගතයෙකි.

    හය වැනි පන්තියේ ඉගෙන ගන්නා ඔහු ලොව වටා ගිය ගමන්වල දී දෙමළ භාෂාව ඉගෙන ගත් බව කියයි.

    දැන් ඔහු බොස්නියන් භාෂාව ද ඉගෙන ගනියි.

    ඔහු කියනුයේ ලොව සියලු භාෂා ඉගෙනීමට කැමති බවයි.

    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    29 May 2015 04:01 AM

    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    29 May 2015 04:02 AM

    භාෂා හතක් කතා කරයි මෙන්න මේ දරුවා 

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    29 May 2015 04:04 AM
    මාර කොලුවෙක්නෙ ........
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    29 May 2015 04:14 AM
    ඔන්න ඇමරිකාවේ ඉන්න අය කරන වැඩ.. කොහොම උනත් ලංකාවේ නේ.. ඒ නිසා ඒක අපට ආඩම්බරයක්..
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    29 May 2015 05:17 AM
    Posted By maduranga001 on 29 May 2015 04:14 AM
    ඔන්න ඇමරිකාවේ ඉන්න අය කරන වැඩ.. කොහොම උනත් ලංකාවේ නේ.. ඒ නිසා ඒක අපට ආඩම්බරයක්..

     අපිටත් එක්ක නේද මේ කිවුවේ

     

     

     

    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    29 May 2015 09:05 AM

    ඉස්සර තමයි ෂඩ්භාෂා පරමේශ්වර කිව්වේ .. දැන් ලමයින්ට අනිවාර්යෙන්ම භාෂා කිහිපයක් කථ කරන්න හැකියාව තියෙනවා. මොකද පාසැල් වල දැන් විවිධ භාෂාවන් උගන්වන නිසා. මටත් ඔය පොඩ්ඩ පොඩ්ඩ භාෂා 6-7ක් කථා කරන්න පුළුවන්නේ. වචන කිහිපයක් හරි පුළුවන්නේ.cheeky

    0
    You are not authorized to post a reply.