You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 Jul 2020 11:08 PM by  indika76
(130) Buddhika Ushan -Wehi Sela (320kbps)
 1352 Replies
Sort:
You are not authorized to post a reply.
Page 48 of 68 << < 4647484950 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 May 2017 07:39 PM
නියම ඇල්බමයක්
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
17 May 2017 11:10 PM
බොහොම ස්තුති අයියේ මගේ ලගත් තියනවා
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
18 May 2017 03:18 AM
ඉන්දික 76 මල්ලි ඔයාට ස්තුති මගේ ඉල්ලීම ඉටු කරාට, ඔයා ඉතින් ඇල්බමයක් ඉල්ලුවොත් එය ලබාදී කවදත් අනුනට උපකාර කරන්න සැදී පැහැදිනේ ඉන්නේ -----------------
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
18 May 2017 08:00 AM
මේක තිබුනට 320න් නැතෝ.
මටත් එවන්ඩෝ ......

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 May 2017 08:29 AM
Posted By indika76 on 17 May 2017 07:22 PM
(102) Vernon Perera -Kadupul Malak (320kbps)




ස්තුතියි අයියේ.මන් ගාව ඔය ඇල්බම් එක තියනවා
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
18 May 2017 06:02 PM
ලස්ස්සන ඇල්බම් එකක් දාලා තියෙන්නේ...
මේ ඇල්බම් එක මංලගත් තිබුනා...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
18 May 2017 09:38 PM
ඉල්ලපුවම සද්දයක් නැතිවුනාට ඇල්බම් එක ඉන්දික මල්ලි දුන්නමනේ දන්නේ මේ හැමෝම ලග තිබිලා තියෙන වග, ............................... ගන්නම පමණක් නොවේ දෙන්නත් පුරුරුදු වෙන්න---------------- එතකොට ලොබ කම පහ වෙනවා
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
18 May 2017 09:56 PM
ඒකනේ හැමදෙන ලඟම තිබිලා තියෙනවානේ..
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
18 May 2017 10:08 PM
indika76  මල්ලි ලින්ක් එක නැවත එවන්න කරුණාකරලා
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
18 May 2017 10:15 PM
Posted By gamini on 18 May 2017 10:08 PM
indika මල්ලි ලින්ක් එක නැවත එවන්න කරුණාකරලා
ඉන්දික මල්ලී ඔන්ලයින් නැති නිසා මම එවන්නම් ගාමිණී. ඔයාගේ පීඑම් බලන්න.

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 May 2017 10:27 PM
මමත් එවන්න අය්යෙ ..මටත් ඔනේ
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
18 May 2017 10:50 PM
හරි සමන්ත එවපු එක ලැබුනා------ගොඩක් ස්තුති ඔබට
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 May 2017 09:22 AM
මමත් ගන්නවෝ ..............
0

Supun Max
Basic Member
Basic Member
Posts:339






--
23 May 2017 05:44 AM
Mekath pattama backing thiyana album ekak thama
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 May 2017 05:41 PM
Posted By gamini on 18 May 2017 09:38 PM
ඉල්ලපුවම සද්දයක් නැතිවුනාට ඇල්බම් එක ඉන්දික මල්ලි දුන්නමනේ දන්නේ මේ හැමෝම ලග තිබිලා තියෙන වග, ............................... ගන්නම පමණක් නොවේ දෙන්නත් පුරුරුදු වෙන්න---------------- එතකොට ලොබ කම පහ වෙනවා

අයියේ මං මේක කලින් සයිට් එකට දැම්මා.මෙන්න ලින්කුව.මන් හිතුණේ ඔරිජිනල් සින්දු තියන ඒවා වෙන්නැති හින්දා.මේ සහාරා එක්ක කරපු එකක්නේ

http://www.sl-stun.com/Forum/aft/612/afpg/33


0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
23 May 2017 07:35 PM
(103) Wel Dodam Mala (320Kbps)



0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 May 2017 07:51 PM
වැල් දොඩම් මල / උක් මල / රන් තැබිලි මලක් / නෙල්ලි මලක් ....තව මනවද මල් ඉතුරු වෙලා තියෙන්නෙ ?
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
23 May 2017 08:36 PM
ඇල්බම් ටික දිගටම මිස් උනා බන්.. හිමීට ගන්න ඕනේ
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
23 May 2017 09:15 PM
වැල් දොඩම් මල නම් මගේ ලඟත් නැහැ මල්ලී. මමත් අරගන්නවා.
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
23 May 2017 10:17 PM
මරු ඇල්බම් එකක් දීල තියෙන්නේ මටත් අවසරය අරගන්න
0
You are not authorized to post a reply.
Page 48 of 68 << < 4647484950 > >>