You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Sep 2020 01:03 PM by  Samantha Pathiranage
Cassette Songs (Full Cassette)
 62 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 4 << < 1234 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 May 2020 06:43 PM

Lakshman Gunasena -Seda Pahara (සැඩ පහර)

 

0

Hasi Vas
Basic Member
Basic Member
Posts:223






--
30 May 2020 07:43 PM
නියම ඇල්බම් ටික ,ස්තුතියි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
30 May 2020 09:34 PM
ඉන්දික අයිය ලින්ක් වලට පාස්වර්ඩ් දාල නෙවෙයි ද තියෙන්නෙ?
(හැමෝගෙම දැනුවත් වීම සඳහා - ලින්ක් එකටත් ෆයිල් එකටත් වෙන වෙනම පාස්වර්ඩ් දෙකක් දාන්න. අනෙක පහසු පාස්වර්ඩ් දාන්න එපා. වෙනස් වර්ගයේ දිග පාස්වර්ඩ් දාන්න. මේකෙන් පාස්වර්ඩ් හදන්න. කඩන්න අමාරුයි. https://passwordsgenerator.net/)

කවුරුහරි අමාරුවෙන් කට්ට කාල නිකන්ම දෙන ඇල්බම් එක සල්ලි වලට විකුණන මිනිස්සු ගැන කියන්න වදන් නැත.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 May 2020 08:34 PM
මම සාමාන්‍යයෙන් පාස්වර්ඩ් දාන්නේ නෑ මල්ලී.. ඒක මතක තියාගන්න අමාරුයි. ඉස්සර පාස්වර්ඩ් දාපු ඒවායේ පාස්වර්ඩ් මට මතකත් නෑ මල්ලී...
0

Chathuranga Liyanage
Basic Member
Basic Member
Posts:230






--
01 Jun 2020 08:32 AM
ස්තූතියි.
0

Samantha Pathiranage
Advanced Member
Advanced Member
Posts:712






--
01 Jun 2020 10:26 AM
Posted By indika76 on 31 May 2020 08:34 PM
මම සාමාන්‍යයෙන් පාස්වර්ඩ් දාන්නේ නෑ මල්ලී.. ඒක මතක තියාගන්න අමාරුයි. ඉස්සර පාස්වර්ඩ් දාපු ඒවායේ පාස්වර්ඩ් මට මතකත් නෑ මල්ලී...

ඉන්දික අයියේ අන්න ඒක තමයි සිද්ධිය. අනිවාර්‍යයෙන්ම පාස්වර්ඩ් දාන්න ඕන. නැත්නම් කට්ටියට ලේසී. පාස්වර්ඩ් අමතක වෙනවා නම්  පාස්වර්ඩ් එකක් ඔයා මතක තියාගෙන හැබැයි ටිකක් ස්ට්‍රොන්ග් පාස්වර්ඩ් එකක් දාන්න. මතක තියෙන එකක් හෝ දෙකක් දැම්මා නම් හරි. 

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Jun 2020 11:08 AM
ලින්ක් එකයි පාස්වර්ඩ් ටිකයි ලිස්ට් එකක් හදල සේව් කරලා තියා ගන්න. එකම පාස්වර්ඩ් එක දාන්න එපා කොහොමත්.

ඔයා දාපු ඒවමයි ආයෙත් දාල තියෙන්නෙ කියල කියන්න ශාක්ෂි තියෙනවද? එයාල රිප් කරලා නොදැම්මා කියල? කොහොමත් හොඳ පාස්වර්ඩ් දාල දන්නා කීප දෙනාට විතරක් දීල ඉන්න එක තමා කරන්න තියෙන්නෙ.
0

Samantha Pathiranage
Advanced Member
Advanced Member
Posts:712






--
01 Jun 2020 11:51 AM
Posted By maduranga001 on 01 Jun 2020 11:08 AM
ලින්ක් එකයි පාස්වර්ඩ් ටිකයි ලිස්ට් එකක් හදල සේව් කරලා තියා ගන්න. එකම පාස්වර්ඩ් එක දාන්න එපා කොහොමත්.

ඔයා දාපු ඒවමයි ආයෙත් දාල තියෙන්නෙ කියල කියන්න ශාක්ෂි තියෙනවද? එයාල රිප් කරලා නොදැම්මා කියල? කොහොමත් හොඳ පාස්වර්ඩ් දාල දන්නා කීප දෙනාට විතරක් දීල ඉන්න එක තමා කරන්න තියෙන්නෙ.

ඔව් ඒකත් ඇත්ත මධුරංග අයියේ. එකම පාස්වර්ඩ් එක දාපුවාම කේස්නේ. දාන පාස්වර්ඩ් කොහේ හරි සේව් කරලා තියා ගත්තා නම් හරි. හැබැයි ඉතින් සේව් කර ගත්ත ෆයිල් එකත් හොයාගන්න බැරි උනොත් හරි ඩිලිට් උනොත් හරි ඉතින් හුටා තමයි

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Jun 2020 12:21 PM
Posted By indika76 on 26 May 2020 08:21 AM
@ Sam මල්ලී...
මම ගීත 320 න් දෙන එක ටික කාලයකට නැවත්වූවා. ඇල්බම් හොරු ගොඩක් බිහිවෙලා හිටිය නිසා. සමහර අය මං රිප් කරපු කැසට් මටම මටම විකුණන්න ආවා.
මම දාපු ඒවායේ ලින්ක් කොහොම හොයාගත්තද කියලා හිතාගන්න බැහැ. සමහර විට සර්චි කරලා ඔවුන් සොයාගන්නවා ඇති.
ඇල්බම් යූ ටියුබ් දැම්මේ එතකොට ඕඩියෝ වල කොලිටිය අඩුවෙලා එන්නේ. (ඒක අහන කෙනෙකුට ගැටළුවක් වෙන්නේ නැහැ)
එතකොට විකුණන කෙනාට ඒ දෙය කරගන්න බැරිවෙනවා. නැවතත් මම ඉදිරියේදී 320 න් ලබාදෙන්නම්.. එතකන් මේ විදියට රස විදින්න..

 

කැසට් පට වල සිංදු රිප් කරන එක ලේසී දෙයක් නෙමෙයි .මෙච්චර මහන්සියෙන් දෙන දේවල් බිස්නස් එකක් කර ගන්නවානම් උන්ට කියන්න වචන නෑ . දන්න විදිහට විදිහට කවුරු හරි ලින්ක් දුන්නේ නැත්තම් ඇල්බම් වල ලින්ක් හොයා ගන්න විදිහක් නෑ .ඇල්බම් වලට pw දාන්න .pw ටික ටෙස්ට් එකක් දාගෙන තියා ගන්න .පුලුවන් තරම් හොදටම විශ්වාස අයත් එක්ක විතරක් බෙදා ගන්න මේ දේවල් . 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Jun 2020 04:09 PM
ඇත්ත කතාව බන්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Jun 2020 09:12 PM

Prince Udaya Priyantha -Oba Pe Pem Sina (ඔබ පෑ පෙම් සිනා)

 

0

Hasi Vas
Basic Member
Basic Member
Posts:223






--
12 Jun 2020 09:34 PM
ස්තුතියි ඇල්බම් එක ලබාදුන්නට
0

Samantha Pathiranage
Advanced Member
Advanced Member
Posts:712






--
13 Jun 2020 10:34 AM
ස්තුතියි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Jul 2020 11:10 PM

Yohan Arjuna -Nosalanna Kandulak (නොසලන්න කඳුලක්)

 

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Aug 2020 06:42 AM

Tyrone Maddumage -Ae Tharakawee (ඈ තාරකාවී)

 

 

0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
21 Aug 2020 07:37 AM
Nosalanna Kadulak Dasin.... asama song ekak
0

Hasi Vas
Basic Member
Basic Member
Posts:223






--
21 Aug 2020 07:48 AM
Yohan Arjuna sindu tikak nam niyamai
0

Pragith Perera
Basic Member
Basic Member
Posts:230






--
30 Aug 2020 11:45 AM
Indika aiye mata oya cassette tika denawada, bohoma istutiy
0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
01 Sep 2020 01:27 AM

මමත් වැඩිය අප්ලෝඩ් නොකර ඉන්නේ හොරු සෙට් එක නිසා. ඇල්බම් එකක් දෙද්දී මුලින්ම වොයිස් ටැග් ගහල යුටියුබ් දාල ටික කාලෙකින් ඇල්බම් එක දෙන්නේ. ඒ ටැග් කරපුවත් අරන් තමන්ගේ වගේ දෙන අය ඉන්නව්. ඉස්සරහට පාස්වර්ඩ් දාන්නේ නෑ. ඕනේ කෙනෙකුට ගන්න අප්ලෝඩ් කරන්න හිතන් ඉන්නේ. විකුණන එකා කොහොමත් පාස්වර්ඩ් එක අරන් විකුනනවා. අරම කරාම එයාලට අහුවෙන අය අඩුයි

0

Pragith Perera
Basic Member
Basic Member
Posts:230






--
01 Sep 2020 01:57 AM
Eka atakin terumak na itin eth mona karannada wikunan kana minissu inne asawata ekatu karana aya inna nisa itin lesiyen hoyaganna puluwan nam horunta tama padu, mage adahasa ekai
0
You are not authorized to post a reply.
Page 3 of 4 << < 1234 > >>