You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Mar 2020 07:29 PM by  maduranga001
Audio Albums
 2 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

Dilshan@tiru
New Member
New Member
Posts:2






--
09 Mar 2020 11:07 AM
    Sunshine, Blueshadows, Galaxies, Super Range ලා ගේ ඇල්බම් එහෙම තියෙනවා නම් upload කරන්න පුළුවන් ද ?


    තව පුළුවන් නම් 80, 90 වල බෑන්ඩ් කැසට් එහෙම mp3 කරලා තියෙනවා නම් upload කරන්න...


    තව කැසට් විතරක් ආපු ඒවා එහෙම
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    11 Mar 2020 07:58 AM
    Sunshine, Blueshadows, Galaxies, Super Range ලා ගේ ඇල්බම් වගේම 80, 90 දශකයේ බෑණ්ඩ් වල ඇල්බම් රාශියක් අප්ලෝඩ් කරලා තිබුණා..
    ටිකක් සයිට් එකේ ඇවිදලා බලන්නකෝ...
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    11 Mar 2020 07:29 PM
    Posted By Dilshan@tiru on 09 Mar 2020 11:07 AM
    Sunshine, Blueshadows, Galaxies, Super Range ලා ගේ ඇල්බම් එහෙම තියෙනවා නම් upload කරන්න පුළුවන් ද ?


    තව පුළුවන් නම් 80, 90 වල බෑන්ඩ් කැසට් එහෙම mp3 කරලා තියෙනවා නම් upload කරන්න...


    තව කැසට් විතරක් ආපු ඒවා එහෙම

     

    මල්ලි මේ සයිට් එකේ ඇක්ටිව් වෙන්න. ඔබ සතු ඇල්බම් බෙදා ගන්න. එවිට අනෙත් අය අප්ලෝඩ් කරපු ඇල්බමයන් ලැබේවි.

     

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0
    You are not authorized to post a reply.