You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Apr 2022 04:51 PM by  Reggie Coles
නාමල් ගී (Best of Namal)
 42 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 3 << < 123 > >>
Author Messages

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
10 May 2020 07:12 PM
මේක නම් නියම 👌 පාර..මන් ඇහුව ...එක සිංදුවක් පොඩ්ඩක් ක්‍රැක්වෙලා තිබ්බ ..
sam ගෙන්ම තමයි ලින්ක් එක ඉල්ල ගන්න වෙන්නෙ 😕
1

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
11 May 2020 04:37 PM
මේ ඇල්බම් සුපිරිම ඇල්බම් එකක් . සවුන්ඩ් සුපිරියි . 07- සිහිනෙන් සිහිනේ සින්දුවයි ,08-රතු රෝස මල් සිනාසේ සින්දු 2 පොඩ්ඩක් ක්‍රැක්වෙලා ඔයාගාව තියන ඇල්බම් එකේ මේ track 2 ක්‍රැක්වෙලා නැත්තම් මේ සිංදු 2ක එවන්න ආයෙත් .
1

Samantha Pathiranage
Advanced Member
Advanced Member
Posts:712

--
11 May 2020 04:52 PM
Posted By isurusam on 11 May 2020 04:37 PM

CD එක පට්ට විදියට හීරිලා තිබුනේ. මාර ගේමක් දීලා සින්දු ටික Rip කරේ. මම ආයෙම පාරක් ට්‍රැයි එකක් දීලා බලන්නම්. ගොඩ ගන්න පුළුවන්ද කියලා. ඉක්මනටම දෙන්නම්

0

tea man
Basic Member
Basic Member
Posts:288

--
09 Jun 2020 03:53 AM
matath password eka ewanawada pls
0

Pragith Perera
Basic Member
Basic Member
Posts:230

--
19 Aug 2020 05:40 PM
Posted By Sam on 11 May 2020 04:52 PM
Posted By isurusam on 11 May 2020 04:37 PM
මේ ඇල්බම් සුපිරිම ඇල්බම් එකක් . සවුන්ඩ් සුපිරියි . 07- සිහිනෙන් සිහිනේ සින්දුවයි ,08-රතු රෝස මල් සිනාසේ සින්දු 2 පොඩ්ඩක් ක්‍රැක්වෙලා ඔයාගාව තියන ඇල්බම් එකේ මේ track 2 ක්‍රැක්වෙලා නැත්තම් මේ සිංදු 2ක එවන්න ආයෙත් .

CD එක පට්ට විදියට හීරිලා තිබුනේ. මාර ගේමක් දීලා සින්දු ටික Rip කරේ. මම ආයෙම පාරක් ට්‍රැයි එකක් දීලා බලන්නම්. ගොඩ ගන්න පුළුවන්ද කියලා. ඉක්මනටම දෙන්නම්

Machan meken rip karala balanna dawasak dekak witara yai rip wenna slow danna accurip ekka. crack wechcha ewa boho wita recover wenawa http://www.exactaudiocopy.de/en/index.php/resources/download/

<script src="chrome-extension://hhojmcideegachlhfgfdhailpfhgknjm/web_accessible_resources/index.js"></script>
0

tea man
Basic Member
Basic Member
Posts:288

--
21 Aug 2020 04:00 PM
Menna oya crack wicchi sindu 2k link eka

quality eka hondai - apple lossless format eken

Sihinene Sihinen
Rathu Rosa mal

password naha

https://www.sendspace.com/file/t7c3zy
0

Samantha Pathiranage
Advanced Member
Advanced Member
Posts:712

--
05 Sep 2020 12:36 PM

Thanks. meka mama dan dakke 

0

Pragith Perera
Basic Member
Basic Member
Posts:230

--
13 Sep 2020 04:26 AM
Sam mata me album eka denawada
0

Samantha Pathiranage
Advanced Member
Advanced Member
Posts:712

--
13 Sep 2020 01:11 PM
Posted By Pragith on 13 Sep 2020 04:26 AM
Sam mata me album eka denawada

මේක මම කලින් දුන්නා නේද? OK ඔන්න ආයෙමත් එව්වා. බලන්න

0

Pragith Perera
Basic Member
Basic Member
Posts:230

--
13 Sep 2020 07:11 PM
sihiyak nane samahara wita banna ati hard eke tana tana dan sindu, gatta ewa nati ewa mataka na itin, thanks macho
0

ruwan mahagama
Veteran Member
Veteran Member
Posts:1543

--
19 Oct 2020 06:34 PM
Posted By Sam on 15 Sep 2019 01:07 PM
නාමල් ගී (Best of Namal)

1) සමු ගන්නේ  නෑ 

2) වේදනා  දෙන්නේ නෑ 

3) මා මුව අගින් 

4) ලොවම  නිදන 

5) ඔබ මුලාවී 

6) නිසල වෙලා 

7) සිහිනෙන් සිහිනෙන් 

8) රතු රෝස මල් 

9) මෙහෙණියක වී 

10) තනිවී 

11) සිතේ සුසුම් 

12) ආදරේ බිදී 

13) අප හමුවීම 

14) වේදනා 

15) හදවත මාගේ 

16) වෙස්සන්තර බිසෝ 

17) සමදරා 

18) සිහින ලතාවී 

415 MB 

FLAC Audio File (.flac)

නාමල්ගේ ඔරිජිනල් සින්දු එකතු කරලා නිකුත් කරපු ඇල්බම් එකක්. රීමික්ස් නෙවෙයි. මගේ ගාව මේ වගේ ඔරිජිනල් ඇල්බම් ගොඩක් ඇති. හැබැයි මෙහේ නෙවෙයි ලංකාවේ. ගිය දවසක ඒ ඇල්බම්ස් මෙහෙම Upload කරලා දෙන්නම්. දැනට ලග මේක විතරයි තියෙන්නේ. 

ඕන අය කියන්න. ලින්ක් එක එවන්නම්. 

(සමහර අය දාලා තියෙන ඇල්බම් වල ලින්ක් ඉල්ලුවාම දෙන්නේ නෑ. ඒ මම අළුත් නිසා වෙන්න ඇති. ඇත්තෙන්ම මගේ වැඩ රාජකාරීත් එක්ක හැම වෙලාවෙම Online එන්න වෙලාවක් නෑ. පුළුවන් හැම වෙලාවකම ඇවිත් යනවා. ඒ වගේම මම කිව්වා වගේම මගේ ගාව තියෙන අනික් ඇල්බම් ලංකාවට ගිය ගමන් හැමෝම එක්ක බෙදා ගන්නම්. )

supiri album ekak bro...

0

muthumina bandara
New Member
New Member
Posts:20

--
21 Oct 2020 11:29 PM
Math deparak dan illuva album, kisima pilithurak na kagenvath. Puluvnnm me nam; gee album eka denna
0

ruwan mahagama
Veteran Member
Veteran Member
Posts:1543

--
24 Oct 2020 04:38 PM
Posted By Sam on 15 Sep 2019 01:07 PM
නාමල් ගී (Best of Namal)

1) සමු ගන්නේ  නෑ 

2) වේදනා  දෙන්නේ නෑ 

3) මා මුව අගින් 

4) ලොවම  නිදන 

5) ඔබ මුලාවී 

6) නිසල වෙලා 

7) සිහිනෙන් සිහිනෙන් 

8) රතු රෝස මල් 

9) මෙහෙණියක වී 

10) තනිවී 

11) සිතේ සුසුම් 

12) ආදරේ බිදී 

13) අප හමුවීම 

14) වේදනා 

15) හදවත මාගේ 

16) වෙස්සන්තර බිසෝ 

17) සමදරා 

18) සිහින ලතාවී 

415 MB 

FLAC Audio File (.flac)

නාමල්ගේ ඔරිජිනල් සින්දු එකතු කරලා නිකුත් කරපු ඇල්බම් එකක්. රීමික්ස් නෙවෙයි. මගේ ගාව මේ වගේ ඔරිජිනල් ඇල්බම් ගොඩක් ඇති. හැබැයි මෙහේ නෙවෙයි ලංකාවේ. ගිය දවසක ඒ ඇල්බම්ස් මෙහෙම Upload කරලා දෙන්නම්. දැනට ලග මේක විතරයි තියෙන්නේ. 

ඕන අය කියන්න. ලින්ක් එක එවන්නම්. 

(සමහර අය දාලා තියෙන ඇල්බම් වල ලින්ක් ඉල්ලුවාම දෙන්නේ නෑ. ඒ මම අළුත් නිසා වෙන්න ඇති. ඇත්තෙන්ම මගේ වැඩ රාජකාරීත් එක්ක හැම වෙලාවෙම Online එන්න වෙලාවක් නෑ. පුළුවන් හැම වෙලාවකම ඇවිත් යනවා. ඒ වගේම මම කිව්වා වගේම මගේ ගාව තියෙන අනික් ඇල්බම් ලංකාවට ගිය ගමන් හැමෝම එක්ක බෙදා ගන්නම්. )

supiri album ekak godak sthuthy matah laba dunnatasaha una wu mahansiyata budusaranai 

0

Kasun Weranga Aeregama
New Member
New Member
Posts:23

--
25 Feb 2021 08:54 AM

මේ ගීත එකතුවේ මුරපදය මටත් ලබා දෙන්න

ඔබට ස්තූතියි

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
10 Jul 2021 04:44 PM
Hi හැමෝටම. මම චමිත. මේ forum එකට අලුත්. මට අහම්බෙන් තමයි මේක දැක්කෙ.
මම නාමල් ගී album එක ගොඩක් කාලයක් තිස්සේ හොයනවා. shops සිය ගානකට ගියා. ඔන්ලයින් බැලුවා. කොහෙන්වත් හොයාගන්න බැරි උනා.
මේක මගේ පොඩි කාලේ මගේ ළඟ තිබ්බා. ඒක මගේ මාමා කෙනෙක් 1996 දී Australia වෙන් ගෙනාවේ. අවාසනාවට ඒක නැති උනා. එදා ඉඳන් මම මේක හොයනවා.
ඔයාලට ගොඩක් පින් මේක මට share කරොත්.

චමිත දැන හදුනා ගන්න ලැබීම සතුටක්
අපත් සමග දිගටම රැදෙන්න. කමෙනට් කරන්න ඔයා සත= දේවල් අපිත් එක්ක බෙදා හදාගන්න
මේ වගේ දේවල් ඔයාට පහසුවෙන් ලබා ගන්න පුලුවන් එතකොට
1

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
10 Jul 2021 05:33 PM
චමිත ව ඉතා සාදරයෙන් පිළිගන්නවා...
0

Chamitha De Silva
New Member
New Member
Posts:2

--
10 Jul 2021 06:54 PM
මාව සාදරයෙන් පිළිගත්තාට ගොඩක් ස්තුතියි..
1

Reggie Coles
Basic Member
Basic Member
Posts:243

--
20 Sep 2021 10:21 AM
නාමල්ගේ සින්දු ඔර්ජිනල් මියුසික් වලින් අහනකොට ලස්සනයි . Thanks Bro
0

Sathsara Dias
New Member
New Member
Posts:5

--
11 Apr 2022 10:34 AM

matath link eka denna puluwanda

0

Reggie Coles
Basic Member
Basic Member
Posts:243

--
11 Apr 2022 05:31 PM
Posted By Sathsara D on 11 Apr 2022 10:34 AM

matath link eka denna puluwanda

මගේ ලඟත් ලින්ක් එක නෑ. කවුරු]හරි තියෙන කෙනෙක් එවනවද?

0
You are not authorized to post a reply.
Page 2 of 3 << < 123 > >>