You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Apr 2022 04:51 PM by  Reggie Coles
නාමල් ගී (Best of Namal)
 42 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 3123 > >>
Author Messages

Samantha Pathiranage
Advanced Member
Advanced Member
Posts:712






--
15 Sep 2019 01:07 PM

    නාමල් ගී (Best of Namal)


     

    1) සමු ගන්නේ  නෑ 

    2) වේදනා  දෙන්නේ නෑ 

    3) මා මුව අගින් 

    4) ලොවම  නිදන 

    5) ඔබ මුලාවී 

    6) නිසල වෙලා 

    7) සිහිනෙන් සිහිනෙන් 

    8) රතු රෝස මල් 

    9) මෙහෙණියක වී 

    10) තනිවී 

    11) සිතේ සුසුම් 

    12) ආදරේ බිදී 

    13) අප හමුවීම 

    14) වේදනා 

    15) හදවත මාගේ 

    16) වෙස්සන්තර බිසෝ 

    17) සමදරා 

    18) සිහින ලතාවී 


    415 MB 

    FLAC Audio File (.flac)


    ඕන අය කියන්න. ලින්ක් එක එවන්නම්. 


    0

    SM THILANKA
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    15 Sep 2019 07:30 PM
    original සිංදු සෙට් එකක් නේ දාලා තියෙනේ..
    වැඩේ දිගටම කරගන යමු.
    1

    ruwan sampath
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    15 Sep 2019 07:33 PM
    වැඩේ නියමයි දිගටම අපිත් එක්කම ඉන්න
    1

    ruwan sampath
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    15 Sep 2019 07:39 PM
    මේක මංලග තියනවා තැන්ක්ස් ඇල්බම් එකට
    1

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    15 Sep 2019 10:06 PM
    ඔරිජිනල් එකකින්ම වැඩේ පටන් අරන්. සුපිරි.
    1

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    16 Sep 2019 05:26 AM
    Posted By Sam on 15 Sep 2019 01:07 PM
    නාමල් ගී (Best of Namal)

     

    1) සමු ගන්නේ  නෑ 

    2) වේදනා  දෙන්නේ නෑ 

    3) මා මුව අගින් 

    4) ලොවම  නිදන 

    5) ඔබ මුලාවී 

    6) නිසල වෙලා 

    7) සිහිනෙන් සිහිනෙන් 

    8) රතු රෝස මල් 

    9) මෙහෙණියක වී 

    10) තනිවී 

    11) සිතේ සුසුම් 

    12) ආදරේ බිදී 

    13) අප හමුවීම 

    14) වේදනා 

    15) හදවත මාගේ 

    16) වෙස්සන්තර බිසෝ 

    17) සමදරා 

    18) සිහින ලතාවී 


    415 MB 

    FLAC Audio File (.flac)


    නාමල්ගේ ඔරිජිනල් සින්දු එකතු කරලා නිකුත් කරපු ඇල්බම් එකක්. රීමික්ස් නෙවෙයි. මගේ ගාව මේ වගේ ඔරිජිනල් ඇල්බම් ගොඩක් ඇති. හැබැයි මෙහේ නෙවෙයි ලංකාවේ. ගිය දවසක ඒ ඇල්බම්ස් මෙහෙම Upload කරලා දෙන්නම්. දැනට ලග මේක විතරයි තියෙන්නේ. 

     

    ඕන අය කියන්න. ලින්ක් එක එවන්නම්. 


    (සමහර අය දාලා තියෙන ඇල්බම් වල ලින්ක් ඉල්ලුවාම දෙන්නේ නෑ. ඒ මම අළුත් නිසා වෙන්න ඇති. ඇත්තෙන්ම මගේ වැඩ රාජකාරීත් එක්ක හැම වෙලාවෙම Online එන්න වෙලාවක් නෑ. පුළුවන් හැම වෙලාවකම ඇවිත් යනවා. ඒ වගේම මම කිව්වා වගේම මගේ ගාව තියෙන අනික් ඇල්බම් ලංකාවට ගිය ගමන් හැමෝම එක්ක බෙදා ගන්නම්. )



    නාමල්ගේ පරණ ඇල්බම් එකක් නේද..මටත් දෙන්නකෝ
    1

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    16 Sep 2019 07:00 AM
    දිගටම කරගෙන යන්න
    1

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    16 Sep 2019 08:38 AM
    Posted By Sam on 15 Sep 2019 01:07 PM
    නාමල් ගී (Best of Namal)

     

    1) සමු ගන්නේ  නෑ 

    2) වේදනා  දෙන්නේ නෑ 

    3) මා මුව අගින් 

    4) ලොවම  නිදන 

    5) ඔබ මුලාවී 

    6) නිසල වෙලා 

    7) සිහිනෙන් සිහිනෙන් 

    8) රතු රෝස මල් 

    9) මෙහෙණියක වී 

    10) තනිවී 

    11) සිතේ සුසුම් 

    12) ආදරේ බිදී 

    13) අප හමුවීම 

    14) වේදනා 

    15) හදවත මාගේ 

    16) වෙස්සන්තර බිසෝ 

    17) සමදරා 

    18) සිහින ලතාවී 


    415 MB 

    FLAC Audio File (.flac)


    නාමල්ගේ ඔරිජිනල් සින්දු එකතු කරලා නිකුත් කරපු ඇල්බම් එකක්. රීමික්ස් නෙවෙයි. මගේ ගාව මේ වගේ ඔරිජිනල් ඇල්බම් ගොඩක් ඇති. හැබැයි මෙහේ නෙවෙයි ලංකාවේ. ගිය දවසක ඒ ඇල්බම්ස් මෙහෙම Upload කරලා දෙන්නම්. දැනට ලග මේක විතරයි තියෙන්නේ. 

     

    ඕන අය කියන්න. ලින්ක් එක එවන්නම්. 


    (සමහර අය දාලා තියෙන ඇල්බම් වල ලින්ක් ඉල්ලුවාම දෙන්නේ නෑ. ඒ මම අළුත් නිසා වෙන්න ඇති. ඇත්තෙන්ම මගේ වැඩ රාජකාරීත් එක්ක හැම වෙලාවෙම Online එන්න වෙලාවක් නෑ. පුළුවන් හැම වෙලාවකම ඇවිත් යනවා. ඒ වගේම මම කිව්වා වගේම මගේ ගාව තියෙන අනික් ඇල්බම් ලංකාවට ගිය ගමන් හැමෝම එක්ක බෙදා ගන්නම්. )



    flac වලින් දාපු එකක් නේද? මටත් ඕන මල්ලී...

    1

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    16 Sep 2019 10:29 AM
    320 කොලිටි එකත් ඇති බ්‍රෝ .. මේක flac එකක් නේද
    ස්තුතියි මල්ලි
    දිගටම කරගෙන යමු
    1

    Samantha Pathiranage
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    16 Sep 2019 10:38 AM
    ඔව් ඔරිජිනල් එකක්. ගෙදර තියෙනවා මේ වගේ ඔරිජිනල් සෙට් එකක්. ලංකාවට ගිය දවසක ඔක්කොම දාන්නම්
    0

    Samantha Pathiranage
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    16 Sep 2019 10:41 AM
    ඔව් flac වලින් දැම්මේ. ලින්ක් එක PM කරා බලන්න 
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    16 Sep 2019 10:55 AM
    මටත් එවන්න අහලා බලන්න මේ ඇල්බම් එක..............
    1

    Samantha Pathiranage
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    16 Sep 2019 07:10 PM

    එව්වා.

    0

    Dulanja Gamage
    New Member
    New Member
    Posts:20






    --
    16 Sep 2019 07:59 PM
    link eka dennako
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    16 Sep 2019 09:15 PM
    දැන් නම් ඔය සීඩී හොයාගන්නවත් නෑ අද කාලේ
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    17 Sep 2019 06:59 AM
    අනිවා
    0

    සූකිරි බණ්ඩා
    New Member
    New Member
    Posts:25






    --
    27 Sep 2019 07:19 AM
    matath Link eka dennako
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    27 Sep 2019 07:26 AM
    Posted By බණ්ඩා on 27 Sep 2019 07:19 AM
    matath Link eka dennako
    බොහොම සංතෝසයි ඔබ අපත් සමඟ එකතු වුණාට. ඒත් අපි ඔයා පිළිබඳව කිසි තොරතුරක්  දන්නේ නැහැ.  මෙතන ඉන්න අයසියලුදෙනාම වාගේ අපි හොඳින් දන්නා හඳුනන අයයි. වෙනත් සයිට් වල වගේ නෙමෙයි. හරිම වෙනස් තැනක්.
    ඔයාගේ පලමු සහ එකම පෝස්ට් එකෙන් ඇල්බම් එකක ලින්ක් එකක් ඉල්ලා තියෙන්නේ.. ප්‍රථමයෙන් ඔයා මේ සයි එකේ වටපිටාව, ෆෝරම්ස් වලට හිහින් හොඳින් වටහා ගන්න. ඒ  වගේම අනෙක් අයත් එක්ක විශ්වාසයක් ගොඩ නඟා ගන්න.ඉන් පසුව ඔයා කිසි අපහසුවකින් තොරව ඇල්බම් ලබා ගත හැකිවෙයි.

    1

    mnic neo
    New Member
    New Member
    Posts:24






    --
    27 Sep 2019 08:05 PM
    සහෝදරයා මටත් මේක අහන්න දෙන්න. ජය වේවා!
    0

    Sathsara Madushanka
    New Member
    New Member
    Posts:7






    --
    10 May 2020 01:20 PM
    Best of namal ඇල්බම් එකේ link එක එවන්නකෝ...
    0
    You are not authorized to post a reply.
    Page 1 of 3123 > >>