You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 Aug 2020 10:36 AM by  Sam
{191} next
 673 Replies
Sort:
You are not authorized to post a reply.
Page 30 of 34 << < 2829303132 > >>
Author Messages

Sam
Advanced Member
Advanced Member
Posts:712






--
11 Feb 2020 03:55 PM
රුවන් මොකද දැන් පේන්න නැත්තේ? ගොඩ දවසකින් දැක්කේ නෑ
0

Ruwan_Sampath01
Advanced Member
Advanced Member
Posts:687






--
12 Feb 2020 08:19 AM
{189} Ruhunu Patawu {320kbps}
img136
INFO
Please do not copy & paste these links at other sites.
This album strictly for personal listening only!
මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීමෙන් මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට අසාධාරනයක් නොකරන්න.
Do not sell or copy!
සයිට් එකේ ක්‍රියාකාරී අය පමනක් ඉල්ලීම් කරන්න. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.
0

Ruwan_Sampath01
Advanced Member
Advanced Member
Posts:687






--
12 Feb 2020 08:24 AM
{190} Pahaloswaka Sanda With Sakura Range {320kbps}
img200
INFO
Please do not copy & paste these links at other sites.
This album strictly for personal listening only!
මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීමෙන් මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට අසාධාරනයක් නොකරන්න.
Do not sell or copy!
සයිට් එකේ ක්‍රියාකාරී අය පමනක් ඉල්ලීම් කරන්න. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
12 Feb 2020 11:11 AM
Posted By Ruwan_Sampath01 on 12 Feb 2020 08:19 AM
{189} Ruhunu Patawu {320kbps}
img136
INFO
Please do not copy & paste these links at other sites.
This album strictly for personal listening only!
මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීමෙන් මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට අසාධාරනයක් නොකරන්න.
Do not sell or copy!
සයිට් එකේ ක්‍රියාකාරී අය පමනක් ඉල්ලීම් කරන්න. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.

 

මේ ඇල්බම් එක අහලා නෑ...මටත් ඕන

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Vas
Basic Member
Basic Member
Posts:223






--
12 Feb 2020 11:34 AM
අලුත් ඇල්බම් ටික මටත් එවන්න ,ස්තුතියි
0

Sam
Advanced Member
Advanced Member
Posts:712






--
12 Feb 2020 02:32 PM
Ruwan mata me tika denna

{187} Sangeetha Pokura {320kbps}
{188} Sangeetha Pokura 02 {320kbps}
{189} Ruhunu Patawu {320kbps}
{190} Pahaloswaka Sanda With Sakura Range {320kbps
0

Ruwan_Sampath01
Advanced Member
Advanced Member
Posts:687






--
13 Feb 2020 12:02 AM
mama ai album danne na yalu tarahawenna eapa meke inna kawuru hari dk record eakata mama eayalagen 500ta ganna eawa nikan denawa kiyala mama dapu eawa screen shot gahala yawala mama dunne asawata ahanna eahema karata passe ai dk mata album wikunanne nalu sory yalu
0

Ruwan_Sampath01
Advanced Member
Advanced Member
Posts:687






--
13 Feb 2020 12:05 AM
meke mata eada idan udawu kara tika denata mama kohomath mage album denawa one weleka site eakata eanawa ea ayata witharak masege eaken tama yawanne anith aya taraha wenna eapa sory
kata hari gataluwak nam kiyanna mama leave wennam
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
13 Feb 2020 07:10 AM
Posted By Ruwan_Sampath01 on 13 Feb 2020 12:02 AM
mama ai album danne na yalu tarahawenna eapa meke inna kawuru hari dk record eakata mama eayalagen 500ta ganna eawa nikan denawa kiyala mama dapu eawa screen shot gahala yawala mama dunne asawata ahanna eahema karata passe ai dk mata album wikunanne nalu sory yalu

 

ඔය වගේ ජරා වැඩ අපේ සාමාජිකයන් කරන්නේ නැහැ මල්ලි.විශෙශයෙන් මෙ ඉන්න ස්ටෆ් කිහිප දෙන කොහොමත් කරන්නේ නැහැ .මම ඉතා වගකීමෙන් කියන්නේ.ඔනෙම කෙනෙකුට site view එක කරන්න පුලුවන් නිස මේ වැඩෙ පිට කෙනෙක් කරන්න ඇති.

 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

wasangaama
Basic Member
Basic Member
Posts:199






--
13 Feb 2020 09:37 AM
Posted By Ruwan_Sampath01 on 13 Feb 2020 12:02 AM
mama ai album danne na yalu tarahawenna eapa meke inna kawuru hari dk record eakata mama eayalagen 500ta ganna eawa nikan denawa kiyala mama dapu eawa screen shot gahala yawala mama dunne asawata ahanna eahema karata passe ai dk mata album wikunanne nalu sory yalu

 

එයාල ඔයාට ඇල්බම් දෙන්නේ නැති නම් එයාලටම තමා පාඩු වෙන්නේ. අපි ගාව තියෙන ඒවා අපි දෙන්නම් නිකම්. (කාලෙකින් ඇක්ටිව් නැති උනේ ගෙදර PC එක නැති නිසා. අමතක කරලා එහෙම නෙමේ)

 

0

Sam
Advanced Member
Advanced Member
Posts:712






--
13 Feb 2020 10:02 AM
Posted By Ruwan_Sampath01 on 13 Feb 2020 12:02 AM
mama ai album danne na yalu tarahawenna eapa meke inna kawuru hari dk record eakata mama eayalagen 500ta ganna eawa nikan denawa kiyala mama dapu eawa screen shot gahala yawala mama dunne asawata ahanna eahema karata passe ai dk mata album wikunanne nalu sory yalu

 

ඒක මහ ජරා වැඩක් රුවන් කව්රු කරත්. ඔන්න ඕක තමයි අපේ එව්න්ගේ තියෙන බලු කම. මහ අපතයෝ ඉන්නේ.  හොයා ගන්න බැරිද කරේ මොකාද කියලා. කොහේ ගියත් මේ වගේ සක්කිලි වැඩ කරන එව්න් ඉන්නවාමයි. ඒකෙන් උනේ උදව්වක් කරපු කෙනාගෙන් ආයේ කිසිම කෙනෙක්ට උදව්වක් ගන්න බැරි උන එකයි..

 

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
14 Feb 2020 08:00 AM
මගේ බලවත් කණගාටුව පලකරනවා... මම හිතන්නෙත් සයිට් එකෙන් පිට කෙනෙක් වෙන්න ඕන මේ වැඩේ කරන්න ඇත්තේ..
මල්ලී අධෛර්යමත් වෙන්න එපා.. අපි ඉන්නවා මල්ලි එක්ක..
මල්ලි මේ සයිට් එකට විශාල මෙහෙයක් සිදුකල පුද්ගලයෙක්.. අපිත් එක්ක දිගටම රැදී ඉන්න..
0

Ruwan_Sampath01
Advanced Member
Advanced Member
Posts:687






--
14 Feb 2020 08:27 AM
{191} Joliya With Sunshine
img
සයිට් එකේ ක්‍රියාකාරී අය පමනක් ඉල්ලීම් කරන්න. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Feb 2020 08:35 AM
මේ දේ කරන්න ඇත්තේ අනිවාර්රෙන්ම site එකෙන් පිට කෙනෙක් . අධෛර්යමත් වෙන්න එපා දිගටම අපිත් එක්ක රැදී ඉන්න .
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Feb 2020 09:23 AM
අන්තිමට දාපු ඇල්බම් 3 මටත් ගන්න අවසර .......
0

Sam
Advanced Member
Advanced Member
Posts:712






--
15 Feb 2020 11:35 AM
රුවන් මම PM එකක් දැම්මා. පුළුවන්නම් ලබාදෙන්න. සමාවෙන්න කරදරයක් වෙච්ච වෙලාවේ ඇල්බම් ඉල්ලුවාට. දිගටම සයිට් එකේ රැදී ඉන්න.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
23 Feb 2020 04:17 PM
ඇල්බම් නොදී හිටියත් මේ සයිට් එකේ ඔයා ඉන්න මල්ලි. ඔයා අද වන තෙක් මේ සයිට් එකට කරපු සේවයම ඇති.

දැනට මේ සයිට් එකේ ඉන්න අයව මම පුද්ගලිකව දන්නා අය. ඒ ගොල්ලෝ එහෙම කරන්නේ නැහැ. නමුත් අලුතෙන්ම එන අය ගැන මට එහෙම ස්ථිරවම කියන්න බැහැ. මොකද අලුත් අයව මට පුද්ගලිකව මුණ ගැහිලා නැති නිසා.
ඉදිරියේදී අපි නැවත ගෙට් එකක කරන්න අදහස් කරගෙන ඉන්නවා. එහෙම උනොත් මල්ලිත් එදාට එන්න අපිව මුණ ගැහෙන්න. අපි හැමෝවම දැකලා කතා කරලා දැන හඳුනාගෙන මේ වැඩේ කරනවා නම් ඔයත් කැමති වේවි නේ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Sam
Advanced Member
Advanced Member
Posts:712






--
23 Feb 2020 04:56 PM

Posted By maduranga001 on 23 Feb 2020 04:17 PM
ඇල්බම් නොදී හිටියත් මේ සයිට් එකේ ඔයා ඉන්න මල්ලි. ඔයා අද වන තෙක් මේ සයිට් එකට කරපු සේවයම ඇති.

දැනට මේ සයිට් එකේ ඉන්න අයව මම පුද්ගලිකව දන්නා අය. ඒ ගොල්ලෝ එහෙම කරන්නේ නැහැ. නමුත් අලුතෙන්ම එන අය ගැන මට එහෙම ස්ථිරවම කියන්න බැහැ. මොකද අලුත් අයව මට පුද්ගලිකව මුණ ගැහිලා නැති නිසා.
ඉදිරියේදී අපි නැවත ගෙට් එකක කරන්න අදහස් කරගෙන ඉන්නවා. එහෙම උනොත් මල්ලිත් එදාට එන්න අපිව මුණ ගැහෙන්න. අපි හැමෝවම දැකලා කතා කරලා දැන හඳුනාගෙන මේ වැඩේ කරනවා නම් ඔයත් කැමති වේවි නේ.

 

ඔව් මධුරන්ග අයියේ අළුතෙන් ආව කෙනෙක් හෝ එහෙමත් නැත්නම් පිටින් ඇවිත් යන කෙනෙක් මේ වැඩේ කරන්න ඇති. මමත් ස්ටන් එකට අළුත් තමයි. හැබැයි මේ වගේ ජරා වැඩ නම් කරලත් නෑ කරන්නෙත් නෑ අයියේ. අවංකවම රුවන්ට වෙච්ච දේ ගැන මමත් සෑහෙන්න කණගාටු වෙනවා. 
ඇත්තටම අපි දවසක මුන ගැහෙමු. මම නම් ඉතින් ඩුබායි ඉන්නේ. නිවාඩුවට ආවම තමයි ඉතින් ඕන දෙයක් කරන්න වෙන්නේ. නිවාඩුවකට ආව වෙලාවක ගෙට් එක සෙට් උනොත් මමත් එන්නම් මුණ ගැහෙන්න. 

 

0

Ruwan_Sampath01
Advanced Member
Advanced Member
Posts:687






--
23 Feb 2020 05:28 PM
next
47575892-306735400050603-3241855492707844096-n
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Mar 2020 10:50 PM
රුවන් මල්ලිගෙ ප්‍රශ්නෙ ගැන ඇත්තටම කනගාටුයි. කිසිම දේක අගයක් දන්නෙ නැති කාක්කෝ කොහෙත් ඉන්නවා.
ඕක අද ඊයෙ වුන එකක් නෙමේ මල්ලි. අපිත් ඕකට මුහුන දීලා තියෙනවා.
0
You are not authorized to post a reply.
Page 30 of 34 << < 2829303132 > >>