You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 May 2019 09:56 PM by  tharindudar
ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ උදව්වක්
 7 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

Sam
Advanced Member
Advanced Member
Posts:712






--
06 May 2019 10:54 AM
    මට උදව්වක් ඕනේ..

    කව්රු හරි පින්වතෙක් ලග නැද්ද ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ ඇල්බම්ස් ටිකයි නාමල් උඩුගමගේ ඇල්බම්ස් ටිකයි. හැබැයි ඔරිජිනල් ඒවා. සන්ෆ්ල්වර්ස් ගහපුවා නම් එපෝ.. ඔරිජිනල් ටික. 90 දශකයේ අපි ස්කෝලේ යන දවස් වල අහපුවා.

    දැන් අහන්න ලැබෙන්නේ රීමික්ස්නේ. එපා වෙනවා ඒවා අහනකොට

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    06 May 2019 04:22 PM
    නාමල් සහ ප්‍රින්ස් ගේ ඔරිජිනල් ඇල්බම් අප්ලෝඩ් කරලා තිබුණා. ඔයාට ලබාගන්න පුළුවන්වේවි...
    ඒත් ඔයා ඇක්ටිව් මෙම්බර් කෙනෙක් වෙලා ඉන්න එපායැ...
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    06 May 2019 10:11 PM
    ඕවා හොයන්න ගියාම තමයි එපා වෙන්නේ...බලමු වේලාවක් ආවාම අප් කරලා දෙන්නම්කෝ..මං ගාවත් තියන ඒවා
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    07 May 2019 07:00 AM
    කවුරු හරි ඔයාට උදව් කරයි.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    16 May 2019 12:41 PM
    ලොකු උදව්වක් අප් කරලා දුන්නොත්...
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    16 May 2019 07:00 PM
    ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ
    සඳ කුමාරියක්, ඔබ පෑ පෙම් සිනා, මහද ප්‍රේමාදරේ, සිහිලැල් වසන්තේ, සෙනෙහෙස ඔබේ, කදුළු ගංගා, සිහින මවා, දූපතේ යාලුවේ වැනි කැසට් සියල්ලම තියෙනවා..

    මල්ලි ඔයා අඩුම තරමේ පෝස්ට් 100 ක් වත් දැමූ පසු මේ ඉල්ලීම කරන්න..
    අනෙක මෙම වෙබ් අඩවිය ඇල්බම් ලබාදීම සඳහාම වූ ස්ථානයක් නොවන බවත් කාරුණිකව සලකන්න...
    0

    ndananjaya02
    Basic Member
    Basic Member
    Posts:115






    --
    17 May 2019 09:13 AM
    Posted By indika76 on 16 May 2019 07:00 PM
    ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ
    සඳ කුමාරියක්, ඔබ පෑ පෙම් සිනා, මහද ප්‍රේමාදරේ, සිහිලැල් වසන්තේ, සෙනෙහෙස ඔබේ, කදුළු ගංගා, සිහින මවා, දූපතේ යාලුවේ වැනි කැසට් සියල්ලම තියෙනවා..

    මල්ලි ඔයා අඩුම තරමේ පෝස්ට් 100 ක් වත් දැමූ පසු මේ ඉල්ලීම කරන්න..
    අනෙක මෙම වෙබ් අඩවිය ඇල්බම් ලබාදීම සඳහාම වූ ස්ථානයක් නොවන බවත් කාරුණිකව සලකන්න...
    අයියේ පුළුවන් වෙලාවක මටත් ඒ ඇල්බම් ටික දෙන්න පුලුවන්ද 

    0

    tharindudar
    Advanced Member
    Advanced Member
    Posts:952






    --
    18 May 2019 09:56 PM
    Posted By indika76 on 16 May 2019 07:00 PM
    ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ
    සඳ කුමාරියක්, ඔබ පෑ පෙම් සිනා, මහද ප්‍රේමාදරේ, සිහිලැල් වසන්තේ, සෙනෙහෙස ඔබේ, කදුළු ගංගා, සිහින මවා, දූපතේ යාලුවේ වැනි කැසට් සියල්ලම තියෙනවා..

    මල්ලි ඔයා අඩුම තරමේ පෝස්ට් 100 ක් වත් දැමූ පසු මේ ඉල්ලීම කරන්න..
    අනෙක මෙම වෙබ් අඩවිය ඇල්බම් ලබාදීම සඳහාම වූ ස්ථානයක් නොවන බවත් කාරුණිකව සලකන්න...

    මේ කතාවට මම එකග වෙනවා 
    0
    You are not authorized to post a reply.