You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 Aug 2020 10:36 AM by  Samantha Pathiranage
{191} next
 673 Replies
Sort:
You are not authorized to post a reply.
Page 26 of 34 << < 2425262728 > >>
Author Messages

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
28 Nov 2019 08:23 AM
ගොඩක් ස්තුතියි රුවන් මටත් ලින්ක් ටික එවලා තිබ්බ
0

Hasi Vas
Basic Member
Basic Member
Posts:223






--
28 Nov 2019 08:37 AM
ස්තූතියි ඇල්බම් එකට ලින්ක් ලැබුනා.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 Nov 2019 08:45 AM
ලින්ක් ලැබුණා ස්තූතියි මල්ලී...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
28 Nov 2019 09:41 AM
ලින්ක් ටික ලැබුනා ස්තූතියි......
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Nov 2019 03:48 PM
රෙඩ් ඇපල් - සොමිය

මේ "රෙඩ් ඇපල්" ඉස්සර ප්‍රසිද්ධ බෑන්ඩ් එකක්. පොඩි කාලේ මට මතකයි මම බලපු පලවෙනි එළිමහන් ප්‍රසංගය. රෙඩ් ඇපල් බෑන්ඩ් එකේ එකක් තමයි මුලින්ම බැලුවේ.

0

ruwan sampath
Advanced Member
Advanced Member
Posts:687






--
28 Nov 2019 05:34 PM
dan mokada eayala karanne aiyye
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Nov 2019 06:53 PM
dan mokada eayala karanne aiyye
මම මේ කියන කාලය මීට අවුරුදු 25කට වත් කළින් කාලයක් ගැන. දැන් නම් රෙඩ් ඇපල් හොයා ගන්න වෙන්නේ පිටකොටුවෙන් තමයි.

ඊට පස්සෙ ඒ කාලෙම බැලුව "ෂා" කියල බෑන්ඩ් එකක ෂෝ එකක්. ඒ බෑන්ඩ් එක එක්ක ගායක ගායිකාවෝ බැක් කරපු සින්දු ඉස්සර ITN එකේ ගියා. පැරණි ගීත නැවත ප්‍රචාරය කරන වැඩසටහනකදී මම දැක්ක ඒ බෑන්ඩ් එක නැවත. එකත් මීට වසර 25කට පමණ තිබුණු බෑන්ඩ් එකක්.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Nov 2019 07:54 PM
ගොඩක් ස්තුතියි..ලින්ක් එවලා තිබ්බා...ස්තුතියි
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Nov 2019 07:55 PM
ෂා බෑන්ඩ් එක කුමාරසිරි පතිරණ එහෙමත් හිටියා නේද
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Dec 2019 10:59 PM
ඇල්බම් වලට ස්තූතියි මල්ලි.
0

ruwan sampath
Advanced Member
Advanced Member
Posts:687






--
04 Dec 2019 12:25 PM

{176} Seethala Hima Kata With Sunshine {320kbps}
img154
img153
INFO
Please do not copy & paste these links at other sites.
This album strictly for personal listening only!
මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීමෙන් මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට අසාධාරනයක් නොකරන්න.
Do not sell or copy!
සයිට් එකේ ක්‍රියාකාරී අය පමනක් ඉල්ලීම් කරන්න. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.

0

ruwan sampath
Advanced Member
Advanced Member
Posts:687






--
04 Dec 2019 12:43 PM

{177} Sangeetha Wenasa 01 Nonstop {320kbps}
img171
img170

INFO
Please do not copy & paste these links at other sites.
This album strictly for personal listening only!
මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීමෙන් මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට අසාධාරනයක් නොකරන්න.
Do not sell or copy!
සයිට් එකේ ක්‍රියාකාරී අය පමනක් ඉල්ලීම් කරන්න. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.

0

ruwan sampath
Advanced Member
Advanced Member
Posts:687






--
04 Dec 2019 12:55 PM

{178} Party Time Nonstop {320kbps}
SINHALA-AUDIO-5868-69-70-3-copy
SINHALA-AUDIO-5868-69-70-3-copy-2
INFO
Please do not copy & paste these links at other sites.
This album strictly for personal listening only!
මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීමෙන් මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට අසාධාරනයක් නොකරන්න.
Do not sell or copy!
සයිට් එකේ ක්‍රියාකාරී අය පමනක් ඉල්ලීම් කරන්න. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.

0

ruwan sampath
Advanced Member
Advanced Member
Posts:687






--
04 Dec 2019 01:02 PM
Kalin dapu album tiken ganna bari una eawa tibboth kiyanna hadala dennam mokada podi gataluwak tibba mage link wagayak fb eaken watema gihin matath awa ea nisa serama makuwa bari una kenek innawanam pm karanna mokada parana casset album 1 ganne Rs 500 k wani mudalak dila hamotama denna ba yaluwan athare bedagaththama eathi
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Dec 2019 01:14 PM
Posted By Ruwan_Sampath01 on 04 Dec 2019 01:02 PM
Kalin dapu album tiken ganna bari una eawa tibboth kiyanna hadala dennam mokada podi gataluwak tibba mage link wagayak fb eaken watema gihin matath awa ea nisa serama makuwa bari una kenek innawanam pm karanna mokada parana casset album 1 ganne Rs 500 k wani mudalak dila hamotama denna ba yaluwan athare bedagaththama eathi

මේ දේ කවුරු කරත් වැරදියි ?කෙනා ගැන දන්නවාම් අපිව දැනුවත් කරන්න .....
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Dec 2019 01:30 PM
Posted By Ruwan_Sampath01 on 04 Dec 2019 01:02 PM
Kalin dapu album tiken ganna bari una eawa tibboth kiyanna hadala dennam mokada podi gataluwak tibba mage link wagayak fb eaken watema gihin matath awa ea nisa serama makuwa bari una kenek innawanam pm karanna mokada parana casset album 1 ganne Rs 500 k wani mudalak dila hamotama denna ba yaluwan athare bedagaththama eathi
මේ කතාව ඇත්ත මල්ලී.. අපි ඇල්බමයක් ලබාගන්න කොතරම් නම් මහන්සියක් වෙනවද.. ගොඩ දෙනෙකුට ඒක තේරෙන්නේ නෑ...

0

Hasi Vas
Basic Member
Basic Member
Posts:223






--
04 Dec 2019 02:04 PM
අලුත් ඇල්බම් ටිකත් මටත් එවන්න
0

Samantha Pathiranage
Advanced Member
Advanced Member
Posts:712






--
04 Dec 2019 07:14 PM
Posted By Ruwan_Sampath01 on 04 Dec 2019 01:02 PM
Kalin dapu album tiken ganna bari una eawa tibboth kiyanna hadala dennam mokada podi gataluwak tibba mage link wagayak fb eaken watema gihin matath awa ea nisa serama makuwa bari una kenek innawanam pm karanna mokada parana casset album 1 ganne Rs 500 k wani mudalak dila hamotama denna ba yaluwan athare bedagaththama eathi


ඒක නම් චාටර් වැඩක්. ඇල්බම් එක දානකොට අච්චර කියලා තියද්දිත් මේ වගේ වැඩ කරන්නේ නම් මොලයක් නැති අය. 

දන්නවා නම් කෙනා කව්ද කියලා ඇඩ්මින් අය්යවා දැනුවත් කරන්න..

0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
04 Dec 2019 09:43 PM
Posted By Ruwan_Sampath01 on 04 Dec 2019 01:02 PM
Kalin dapu album tiken ganna bari una eawa tibboth kiyanna hadala dennam mokada podi gataluwak tibba mage link wagayak fb eaken watema gihin matath awa ea nisa serama makuwa bari una kenek innawanam pm karanna mokada parana casset album 1 ganne Rs 500 k wani mudalak dila hamotama denna ba yaluwan athare bedagaththama eathi


කරලා තියන්නේ නම් කතා වැඩක් 
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
04 Dec 2019 09:46 PM
Posted By Ruwan_Sampath01 on 04 Dec 2019 12:25 PM

{176} Seethala Hima Kata With Sunshine {320kbps}
img154
img153
INFO
Please do not copy & paste these links at other sites.
This album strictly for personal listening only!
මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීමෙන් මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට අසාධාරනයක් නොකරන්න.
Do not sell or copy!
සයිට් එකේ ක්‍රියාකාරී අය පමනක් ඉල්ලීම් කරන්න. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.


තව ලස්සන ඇල්බම් ටිකක් දාලා තියන්නේ තැන්ක්ස් 
0
You are not authorized to post a reply.
Page 26 of 34 << < 2425262728 > >>