You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Mar 2015 10:43 PM by  kingD
බීට් රූට් හා කැරට් සලාදය
 1 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

gayanfernando
New Member
New Member
Posts:66






--
11 Mar 2015 07:31 AM

    අවශ්‍ය ද්‍රව්‍ය:-

    ◙ බීට්රූට් ග්‍රෑම් 100 යි

    ◙ කැරට් ග්‍රෑම් 100 යි

    ◙ ලොකු ළූණු ගෙඩි 2 යි

    ◙ තක්කාලි ගෙඩි 2 යි

    ◙ දෙහි ස්වල්පයක්

    ◙ අබ ස්වල්පයක්

    ◙ ලුණු ස්වල්පයක්

    ◙ සීනි ස්වල්පයක්

    ◙ ගම්මිරිස් කුඩු ස්වල්පයක්

    ◙ විනාකිරි මේස හැඳි 1 ක්



    සාදන ආකාරය:-

    බීට්රූට් හා කැරට් වෙන වෙනම තම්බා පොතු ඉවත්කර කුඩා හතරැස් කැබලි වලට කපාගන්න. ලුනු හා තක්කාලි ද කුඩා හතරැස් කැබලි වලට කපාගන්න. බීට්රූට්, කැරට්, ලොකු ළූණු, තක්කාලි හැර අනෙක් සියළුම ද්‍රව්‍ය බඳුනකට දමා මිශ්‍රණය සාදා ගන්න. ඉන්පසුව බීට්රූට් ඇතුළු අනෙක් ද්‍රව්‍යද කළවම් කරන්න.



    Food City FB page එකෙන්

    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3295






    --
    11 Mar 2015 10:43 PM

    සලාදයක් නම් හදා ගන්න පුළුවන් නේද හැමෝටම ඉතින් 

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0
    You are not authorized to post a reply.