You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Oct 2020 07:23 PM by  dosthi83
16: Sihashakthi Stopless Nonstop Album (320Kbps)
 184 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 10 << < 12345 > >>
Author Messages

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
24 Sep 2018 09:06 PM
සුපිරිම සුපිරි මල්ලි.....ප්‍රදීප් වීරසිංහගේ ඔරිජිනල් මට කොහෙන්වත් හොයා ගන්න බැරි වුනා.....දාපු එක නං ඉතින් ජාති.
පුලුවන් නම් 1 වෙනි එකත් හොයලා දෙන්න.
මේක අනිවා මට ඕනෙ.
ස්තූතියි.
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
25 Sep 2018 05:25 AM
මාත් අහල නැති ඇල්බම් එකක්..
බොහොම ස්තුතියි මේ ඇල්බම් එක ලබා දුන්නට..
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
25 Sep 2018 06:12 AM
ඔබත් හරි මාර්ගයට වැටීම පිළිබඳව හරි සතුටුයි.. ඔහොම දිගටම කරගෙන යමු..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
25 Sep 2018 08:15 AM
Posted By santhaa on 24 Sep 2018 04:59 PM

Pradeep Weerasingha Sasara Pura Album (Kumari Mage 02)


Artist: Pradeep Weerasingha

Album: Sasara Pura Album (Kumari Mage 02)

Size: 110MB

Biterate: 320Kbps


කණ්ඩායම් සංගීතයට කැමති අය මට PM කරන්න 

<<<<<<Music වලට කැමති සියලු දෙනා වෙනුවෙන් >>>>>>>>


මේ ඇල්බම් එක නම් අහලා නැහැ...මේ sashi entertainment ආයතයනය නැහැ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
25 Sep 2018 10:01 AM
ස්තුතියි මල්ලි ඔයා  ළඟ තියෙන ඇල්බම් මෙහෙම අපිත් එක්ක බෙදාහදා ගන්නවට .. ඇල්බම් තුනක්ම බස්සලා 

මහන්සියට ගොඩක් ස්තුතියි මල්ලි ... පුළුවන්නම් මටත් දෙන්න මේ ඇල්බම් ලින්ක් ටික ..ගොඩක් වටිනවා මේ ඇල්බම් 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

santhaa
Basic Member
Basic Member
Posts:249






--
25 Sep 2018 11:35 PM
  • Accepted Answer

COMMING SOON...............

 

 

 

 

 

<<<<<Music වලට කැමති සියලු දෙනා වෙනුවෙන් >>>>>>>>

0

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
26 Sep 2018 12:16 AM
Posted By santhaa on 25 Sep 2018 11:35 PM

COMMING SOON...............

 

 

 

 

 

<<<<<Music වලට කැමති සියලු දෙනා වෙනුවෙන් >>>>>>>>



මටත් එවන්න 
ආදරයේ උල්පත අම්මා ......................
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
26 Sep 2018 06:07 AM
ස්තූතියි මල්ලි මට ඇල්බම් ලින්ක් ටික එව්වට 👍
Business, you know, may bring money, But friendship hardly ever does.
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
26 Sep 2018 06:08 AM

Posted By santhaa on 25 Sep 2018 11:35 PM

COMMING SOON...............


 



 


 


 


 


<<<<<Music වලට කැමති සියලු දෙනා වෙනුවෙන් >>>>>>>>



ඔන්න මමත් පෝලිමට එනෝ...මටත් ඔනේ 😉
Business, you know, may bring money, But friendship hardly ever does.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
26 Sep 2018 06:14 AM
Posted By santhaa on 25 Sep 2018 11:35 PM

COMMING SOON...............

 

 

 

 

 

<<<<<Music වලට කැමති සියලු දෙනා වෙනුවෙන් >>>>>>>>


සුපිරි ඇල්බම් එකක් දෙන්න යන්නේ...ඔන්න මමත් පෝලිමේ ඉන්නවෝ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
26 Sep 2018 07:25 AM
Posted By santhaa on 25 Sep 2018 11:35 PM

COMMING SOON...............

 

 

 

 

 

<<<<<Music වලට කැමති සියලු දෙනා වෙනුවෙන් >>>>>>>>

මේ ඇල්බම් එක මටත් ඕනේ 

මාත් එකතුවුනා පෝලිමට... 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
26 Sep 2018 07:37 AM
ඔය ආවෙ ගාමිනි අය්යා බල බල හිටිය ඇල්බම් එකක්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
26 Sep 2018 09:27 AM
මාත් පෝලිමට ආවෝ ............
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
26 Sep 2018 10:05 AM
Posted By Ind007ka on 26 Sep 2018 07:37 AM
ඔය ආවෙ ගාමිනි අය්යා බල බල හිටිය ඇල්බම් එකක්


මම බලන් හිටි එකක් නිසා ඔන්න  පළමුවෙන් හොදේ.................
ආදරයේ උල්පත අම්මා ......................
0

sanj
Basic Member
Basic Member
Posts:347






--
26 Sep 2018 07:54 PM
Posted By santhaa on 24 Sep 2018 04:59 PM

Pradeep Weerasingha Sasara Pura Album (Kumari Mage 02)


Artist: Pradeep Weerasingha

Album: Sasara Pura Album (Kumari Mage 02)

Size: 110MB

Biterate: 320Kbps


කණ්ඩායම් සංගීතයට කැමති අය මට PM කරන්න 

<<<<<<Music වලට කැමති සියලු දෙනා වෙනුවෙන් >>>>>>>>


man gawath me album eka ne machan 

matath one meka

thanks machan

0

sanj
Basic Member
Basic Member
Posts:347






--
26 Sep 2018 07:56 PM
Posted By gamini on 26 Sep 2018 12:16 AM
Posted By santhaa on 25 Sep 2018 11:35 PM

COMMING SOON...............

 

 

 

 

 

<<<<<Music වලට කැමති සියලු දෙනා වෙනුවෙන් >>>>>>>>



මටත් එවන්න 

මේක මම කලින් අයියාට දුන්නනෙ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
26 Sep 2018 08:08 PM
මමත් අන්තිමට පෝලිමේ.....
0

santhaa
Basic Member
Basic Member
Posts:249






--
26 Sep 2018 11:52 PM

Maurice Barney Wijesinghe - Oba Enna Album

Artist: Maurice Barney Wijesinghe

Album: Oba Enna Album 

Size: 133MB

Biterate: 320Kbps



කණ්ඩායම් සංගීතයට කැමති අය මට PM කරන්න 

<<<<<<  Music වලට කැමති සියලු දෙනා වෙනුවෙන්  >>>>>>>>

 



0

santhaa
Basic Member
Basic Member
Posts:249






--
26 Sep 2018 11:57 PM
ඔන්න ඉල්ලපු හැමෝටම Album 1ක දුන්නා .........හම්බ උනේ නැති කෙනෙක් ඉන්නවනන් මට PM කරන්න
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
27 Sep 2018 06:22 AM
ඔබට ස්තුතියි අයියේ..මටත් ලින්ක් එක ලබා දුන්නට
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 2 of 10 << < 12345 > >>