You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Oct 2020 07:23 PM by  ruwan mahagama
16: Sihashakthi Stopless Nonstop Album (320Kbps)
 184 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 1012345 > >>
Author Messages

Santha Abeysekara
Basic Member
Basic Member
Posts:249






--
22 Sep 2018 12:39 AM

    Yomal Sanjeewa With Flash Back Album

    Artist: Yomal Sanjeewa

    Album: Yomal Sanjeewa With Flash Back Album 

    Size: 95MB

    Biterate: 320Kbps



    http://www.mediafire.com/file/9lhak6dua0kxutx/Yomal+Sanjeewa+With+Flash+Back+Album.rar


    <<<<<<Music වලට කැමති සියලු දෙනා වෙනුවෙන් >>>>>>>>

    .......... No Pass Word ........

    1

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    22 Sep 2018 07:36 AM
    • Accepted Answer
    ස්තූතියි මල්ලී...
    මට මතක විදියට මල්ලී ඕඩියෝ ත්‍රෙඩ් එකක් ආරම්භ කරලා තිබුණා‍‍..
    එකම ත්‍රෙඩ් එකක ඇල්බම් ටික දැම්මානම් ගොඩක් හොදයි මල්ලී...
    දිගටම කරගෙන යමු මල්ලි...
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    22 Sep 2018 08:07 AM
    මම නම් මෙයාගේ සින්දු අහලා නැහැ..ස්තුතියි අප වෙනුවෙන් දුන්නට.මමත් බාගත කරගන්නම්...පුළුවන්නම් පාස්වර්ඩ් දානවනම් වඩාත් හොඳයි
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    22 Sep 2018 02:01 PM
    ස්තූතියි මෙවැනි දේවල් අප සමග බෙදා හදා ගන්නවාට
    මමත් මේ ඇල්බම් එක ගත්තා.
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    22 Sep 2018 08:59 PM
    මේක නම් මගේ ලග තිබුනා. මල්ලි එකම ත්‍රෙඩ් එකක ඔයාගෙ පෝස්ට් ටික දැම්මා නං ගොඩක් හොදයි.
    0

    Santha Abeysekara
    Basic Member
    Basic Member
    Posts:249






    --
    22 Sep 2018 09:09 PM

    Superstar Sangeetha Wenasa Nonstop Album 04 (Sangeetha Pokura)


    Artist: Superstar Music Band

    Album: Sangeetha Wenasa Nonstop Album 04 (Sangeetha Pokura)

    Size: 117MB

    Biterate: 320Kbps

     

    කණ්ඩායම් සංගීතයට කැමති අය මට PM කරන්න 

    <<<<<<Music වලට කැමති සියලු දෙනා වෙනුවෙන් >>>>>>>>

     

    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    22 Sep 2018 09:14 PM
    මම හොයපු එකක්නෙ මල්ලි දාලා තියෙන්නේ. 320න් නිසා තවත් හොදයි.
    මේක මට ඕනෙ මල්ලි.
    ස්තූතියි.
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    22 Sep 2018 09:23 PM
    එල එල ඔහොම යන් .........බොහොම ස්තුතියි මේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    23 Sep 2018 02:56 AM
    Posted By santhaa on 22 Sep 2018 12:39 AM

    Yomal Sanjeewa With Flash Back Album

    Artist: Yomal Sanjeewa

    Album: Yomal Sanjeewa With Flash Back Album 

    Size: 95MB

    Biterate: 320Kbps



    http://www.mediafire.com/file/9lhak6dua0kxutx/Yomal+Sanjeewa+With+Flash+Back+Album.rar


    <<<<<<Music වලට කැමති සියලු දෙනා වෙනුවෙන් >>>>>>>>

    .......... No Pass Word ........


    me album eke sindu 14 tiyenna one. Eth meke tiyenne sindu 12i
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    23 Sep 2018 02:57 AM

    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    23 Sep 2018 06:51 AM
    Posted By santhaa on 22 Sep 2018 09:09 PM

    Superstar Sangeetha Wenasa Nonstop Album 04 (Sangeetha Pokura)


    Artist: Superstar Music Band

    Album: Sangeetha Wenasa Nonstop Album 04 (Sangeetha Pokura)

    Size: 117MB

    Biterate: 320Kbps

     

    කණ්ඩායම් සංගීතයට කැමති අය මට PM කරන්න 

    <<<<<<Music වලට කැමති සියලු දෙනා වෙනුවෙන් >>>>>>>>

     



    ඔය තියෙන්නේ සුපිරියටම...මේ නන්ස්ටොප් එක නම් අහලා නැහැ.මටත් ඕන අයියේ
    0

    SM THILANKA
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    23 Sep 2018 07:15 AM
    Posted By santhaa on 22 Sep 2018 09:09 PM

    Superstar Sangeetha Wenasa Nonstop Album 04 (Sangeetha Pokura)


    Artist: Superstar Music Band

    Album: Sangeetha Wenasa Nonstop Album 04 (Sangeetha Pokura)

    Size: 117MB

    Biterate: 320Kbps

     

    කණ්ඩායම් සංගීතයට කැමති අය මට PM කරන්න 

    <<<<<<Music වලට කැමති සියලු දෙනා වෙනුවෙන් >>>>>>>>

     

    මේ නන්ස්ටොප් එකනම් මාත් අහලා නැ ...



    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    23 Sep 2018 04:00 PM
    මේක සීඩී රිප් එකක්ද
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    23 Sep 2018 04:09 PM
    මටත් එවන්නකො මේක අහල බලන්න. මතකයක් නැහැ අහපු බවක් මෙහෙම එකක්.
    0

    thilina maduwantha
    New Member
    New Member
    Posts:23






    --
    24 Sep 2018 03:19 PM
    Supiri
    0

    thilina maduwantha
    New Member
    New Member
    Posts:23






    --
    24 Sep 2018 03:22 PM
    Link eka denawada
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    24 Sep 2018 04:57 PM
    සංගිත පොකුර කැසට් පටය ඉස්සර මගේ ලග තිබුණා..
    ඒකට වෙච්ච දෙයක් නැහැ..
    ඉඩ තියෙන වෙලාවක මටත් ලින්ක් එක එවන්න...
    0

    Santha Abeysekara
    Basic Member
    Basic Member
    Posts:249






    --
    24 Sep 2018 04:59 PM
    • Accepted Answer

    Pradeep Weerasingha Sasara Pura Album (Kumari Mage 02)


    Artist: Pradeep Weerasingha

    Album: Sasara Pura Album (Kumari Mage 02)

    Size: 110MB

    Biterate: 320Kbps


    කණ්ඩායම් සංගීතයට කැමති අය මට PM කරන්න 

    <<<<<<Music වලට කැමති සියලු දෙනා වෙනුවෙන් >>>>>>>>

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    24 Sep 2018 05:06 PM
    මේ ඇල්බමය මගේ ළග නෑ වගේ..
    මේකත් මට දෙන්න මල්ලී... ඒ වගේම මල්ලී කරන මේ සේවය ඉතා අගය කරනවා...
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    24 Sep 2018 08:18 PM
    ප්‍රදීප් වීරසිංහගේ කුමාරී මගේ ගීතය ගොඩක් ජනප්‍රිය උනා. හැකි විටෙක මටත් ලබා දෙන්න. ස්තූතියි ඔබට.
    0
    You are not authorized to post a reply.
    Page 1 of 1012345 > >>