You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Nov 2018 07:18 AM by  chamara duleep
සයටිකාව
 27 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
11 Sep 2018 05:04 PM
Posted By Udari on 11 Sep 2018 04:56 PM
Posted By sha733 on 11 Sep 2018 03:15 PM
කොණ්ඩ කඩල කියන්ෙන ෙමානවද

ඇයි අලේ නාල දිගට පීරපු වරලස නේ 😂😂

ඔය දීල තියෙන්නෙ යස අගේට උත්තරේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
11 Sep 2018 05:18 PM
Posted By Udari on 11 Sep 2018 04:56 PM
Posted By sha733 on 11 Sep 2018 03:15 PM
කොණ්ඩ කඩල කියන්ෙන ෙමානවද
ඇයි අලේ නාල දිගට පීරපු වරලස නේ 😂😂
හික්.. හික්.. අන්න ඒවා තමා.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
11 Sep 2018 07:17 PM
මධු අයියත් හිතන්නෙ එහෙම නේද
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
30 Sep 2018 06:14 AM

sayatikaප්‍රශ්නය - පසුගිය සතිවල අප ඔබ සමග සාකච්ඡා කළේ සයටිකා රෝගය පිළිබඳ බටහිර වෛද්‍ය විද්‍යාත්මක දැනුම ගැනයි. අද අප බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ ආයුර්වේද දැනුම පිරික්‌සා බලන්න.

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - සමහර විට එක පාදයකත් තවත් සමහර විටෙක පාද දෙකෙහිමත් හටගන්නා සයටිකාව විශාල වේදනාවක්‌ ඇති කරන රෝගයක්‌ බව අප දන්නවා. දීර්ඝ වශයෙන් හිඳගෙන සිටීමට සිදුවන රැකියා කරන අයට මේ රෝගය වැළඳීමේ හැකියාව වැඩි බවත් අප දන්නවා. සයටිකාව බොහෝ විට එන්නේ කොඳුඇට පෙළේ හටගන්නා වේදනාව (කොන්දේ අමාරුව) සමගයි. ආයුර්වේද අර්ථකතනයට අනුව සයටිකාව හඳුන්වන්නේ වාත දොaෂ 80 කින් එකක්‌ හැටියටයි. සයටිකා රෝගයේ ආයුර්වේදනාමය "ග්‍රිද්රාසි" බව අප දැනටමත් දන්නවා. එම වචනය සැදී තිබෙන්නේ ග්‍රිද්ර කියන සංස්‌කෘත වචනයෙන්. සංස්‌කෘතයෙන් ග්‍රිද්රට කියන්නේ ගිජු ලිහිණියාටයි. සයටිකාව හැදුනාම රෝගියකුගේ ගමන් විලාසය වෙනස්‌ වෙනවා. රෝගියාගේ දෙපා තද ගතියකින් පෙළෙනවා. ඊළඟට ස්‌වල්ප වශයෙන් වකුටු වෙනවා. රෝගියා ඇවිදින්නේ ගිජු ලිහිණියෙක්‌ වගෙයි. පුරාණ ආයුර්වේදය ලෙඩ රෝගවලට නම් තැබුවේ විවිධ නිදර්ශන ප්‍රයෝජනයට අරගෙනයි.

එය එක මතයක්‌. තවත් මතයක්‌ තමයි සයටිකා රෝගියා විසින් විඳිනු ලබන වේදනාව ගිජු ලිහිණියකුට හසුවන සතෙකුට විඳින්නට සිදුවන වේදනාවට සමාන බව. ඒනිසා ගිජු ලිහිණියාගේ නමින් රෝගය නම් කිරීම සිදුවූ බව කියනවා.

ප්‍රශ්නය - ආයුර්වේද නිර්වචනයට අනුව සයටිකා රෝගය හටගන්නේ කොහොමද?

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - වාත දොaෂය වර්ධනය කරන කොණ්‌ඩ කඩල, රටකජු, රතු පරිප්පු, මෑ, යනාදිය ගැනීමෙනුත්,

වියලි, සැහැල්ලු ශීත ආහාර සීමාවක්‌ නැතිව පරිභෝජනය කිරීමෙනුත්,

තිත්ත කහට සහ කටුක ආහාර සීමාවක්‌ නැතිව ගැනීමෙනුත්.

දරන්න බැරි තරමට බර ඉසිලීම, දීර්ඝ වශයෙන් පයින් යැම, වැරදි ඉරියව්වලින් නිදා ගැනීම සහ හිඳගෙන සිටීමෙනුත්, මුත්‍ර සහ මළ පිට කිරීමේ අවශ්‍යතා මැඩ පැවැත්වීමෙනුත්, අනවශ්‍ය පරිදි වස්‌ති කිරීමෙනුත් මේ රෝගය හැදෙන බව ආයුර්වේදයේ කියෑවෙනවා.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත

sayatika1

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
01 Oct 2018 06:00 PM
සයටිකාව කියන්නෙ කොන්ද රිදෙන එකට වෙන්න ඇති නේද .......ගොඩ දෙනෙක්ට ඒක නම් තීනව
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
21 Oct 2018 06:22 AM

sayatikaඅශ්වගන්ධ හෙවත් අමුක්‌කරා (Withania somnifera)

සයටිකා වේදනාව පවතින ප්‍රදේශය පුරා අශ්වගන්ධ තෛලය ගා සම්බාහනය කිරීමෙන් වේදනාව තුරන් කර ගැනීමට පුළුවන්. මෙය දිනකට දෙවතාවක්‌ පමණ කළ යුතුයි. අශ්වගන්ධ තෙල් මේස හැන්දකට දමා පහන් දැල්ලෙන් මඳක්‌ රත්කර රස්‌නය පිටින්ම ගෑ හැකිනම් තවත් හොඳයි. හිරිය, මාංශපේශි තද වීම යනාදිය ක්‍ෂණිකව සුව කරන්නට රත්කළ අශ්වගන්ධ තෛලයට පුළුවන්.

Piper longum හෙවත් තිප්පිලි, කුඩු කළ කපුරු (කපුරු බෝල නොවේ. මේ සඳහා ගන්නේ දල්වන කපුරුය.) දෙවර්ගය ගෙන තල තෙල්වල දමා තෙල් තද දුඹුරු පැහැයට එනතුරු බැදගෙන එම තෙල් පෙරා නිවෙන්නට හැර වේදනාව පවතින ප්‍රදේශවල ගා සම්බාහනය කිරීමෙන් උසස්‌ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්.

සාදික්‌කා කුඩු කර තල තෙලෙහි බැද එම තෙල නිවෙන්නට හැර සයටිකා වේදනාව පවතින ප්‍රදේශවල ආලේප කිරීමෙනුත් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට හැකියි.

ප්‍රශ්නය - සයටිකා කියන්නේ රෝගයක්‌ද එහෙමත් නැත්නම් රෝග ලක්‍ෂණයක්‌ ද කියන කාරණය අපට පැහැදිලි කළ යුතුයි. උණ යනු රෝගයක්‌ නොව රෝග ලක්‍ෂණයක්‌ බව අප දන්නවා. සයටිකා සම්බන්ධ තත්ත්වය කුමක්‌ද?

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - සයටික්‌ ස්‌නායුව පීඩනයට පත් වීමේ රෝග ලක්‍ෂණය තමයි සයටික්‌ වේදනාව. එතකොට රෝගය වන්නේa ස්‌නායුව පීඩනයට පත්වීමයි. ඒ නිසා සයටිකාවට ප්‍රතිකාර කරන විට රෝගය ඒ මොහොතේ පවතින තත්ත්වය මොකද්ද කියන කාරණය ගැන වෛද්‍යවරයා දැනුවත් විය යුතුයි. ඒ අනුව මේ රෝගයට ප්‍රතිකාර කරන විට අප ප්‍රධාන අංශ තුනක්‌ ගැන සැලකිලිමත් වෙනවා. එනම්,

1. ප්‍රදාහ නාශක තත්ත්වයන් ඇති කර මත්ද්‍රව්‍ය නොවන වේදනා නාශක ලබා දීම.

2. මධ්‍ය ස්‌නායු පද්ධතිය නිද්‍රdජනක තත්ත්වයට පත් කර වේදනාව සමනය කිරීම.

3. සයටිකා ස්‌නායුව පවත්නා ප්‍රදේශයේ මාංශපේශින් ලිහිල් කරදීම.

ප්‍රශ්නය - සයටිකාවෙන් පීඩා විඳින අයකුගේ ආහාරපාන කෙසේ විය යුතුද?

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - සයටිකාවෙන් පීඩා විඳින රෝගියා ගන්නා ආහාරවලින් වැඩි ප්‍රමාණය කාබෝහයිඩේ්‍රට්‌ විය යුතුයි. කාබෝහයිඩේ්‍රට්‌ ජීර්ණය වී ගුදය දක්‌වා ගමන් කිරීමෙන් අන්ත්‍රවල (බඩවැල්වල) චලනයන් නියමානුකූල වෙනවා. එවිට ආහාර ජීර්ණය යහපත් අතට හැරී ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ උරා ගැනීම නියමානුකූලව වෙනවා. ඒ අනුව රෝගියා ශක්‌තිමත් කෙනෙක්‌ බවට පත්වෙනවා.

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත

sayatika1

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
04 Nov 2018 06:54 AM

sayatikaප්‍රශ්නය - සයටිකා වේදනාව සුව කිරීමට සුදුසු ආයුර්වේද ශාක ද්‍රව්‍ය මොනවද?

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - Vitex negundo හෙවත් නික ඉතා ප්‍රබල ආයුර්වේදීය වේදනා නාශකයක්‌. නික කොළ කොටා පොට්‌ටනි බැඳ වාෂ්පයෙන් තම්බා වේදනා සහගත ප්‍රදේශ තැවීමෙන් වේදනාව පහව යනවා. වාත දොaසය කුපිත වීම නිසා වේදනාවට පත් ස්‌නායු සහ සන්ධි ප්‍රකෘතිමත් කර ගැනීමට නික කොළවලින් කරන ප්‍රතිකාර ඉතා සුදුසුයි.

ඊළඟ ශාකමය ඖෂධය තමයි commiphora wightii හෙවත් ගුග්ගුලු. මෙය ලොව තිබෙන පැරණිතම වේදනා නාශකයක්‌ ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙයින් සාදන වේදනා නාශකය මුඛයෙන් ශරීරගත කරනවා. ඒ මගින් ශරීරයේ කොන්ද ආශ්‍රිතව තිබෙන මාංශ පේශි සහ පටක ශක්‌තිමත් වෙනවා. එසේම අස්‌ථි ශක්‌තිමත් කරගන්නටත් ගුග්ගුලුවලට පුළුවන්.

Ricinus commiunis හෙවත් එරඬු (එඬරු) යනුවෙන් හැඳින්වෙන ශාකයේ මුල් වලින් සාදා ගන්නා ඖෂධ වලින් සයටිකා වේදනාව සමනය කළ හැකියි. රූමැටික ආත්‍රයිටිස්‌, ඔස්‌ටියෝ ආත්‍රයිටිස්‌, කාන්තාවන්ගේ ඔසප් දොaෂ යනාදියේදී හටගන්නා වේදනාව නැති කිරීමේ හැකියාව එඬරු ශාකයේ තිබෙනවා.

ඊළඟ ශාකය වන්නේ අශ්වගන්ධ හෙවත් අමුක්‌කරා (Withania somnifera) සයටිකා වේදනාව පවතින ප්‍රදේශය පුරා අශ්වගන්ධ තෛලය ගා සම්බාහනය කිරීමෙන් වේදනාව තුරන් කර ගැනීමට පුළුවන්. මෙය දිනකට දෙවතාවක්‌ පමණ කළ යුතුයි. අශ්වගන්ධ තෙල් මේස හැන්දකට දමා පහන් දැල්ලෙන් මඳක්‌ රත්කර රස්‌නය පිටින්ම ගෑ හැකිනම් තවත් හොඳයි. හිරිය, මාංශපේශි තද වීම යනාදිය ක්‍ෂණිකව සුව කරන්නට රත්කළ අශ්වගන්ධ තෛලයට පුළුවන්.

Piper longum හෙවත් තිප්පිලි, කුඩු කළ කපුරු (කපුරු බෝල නොවේ. මේ සඳහා ගන්නේ දල්වන කපුරුය.) දෙවර්ගය ගෙන තල තෙල්වල දමා තෙල් තද දුඹුරු පැහැයට එනතුරු බැදගෙන එම තෙල් පෙරා නිවෙන්නට හැර වේදනාව පවතින ප්‍රදේශවල ගා සම්බාහනය කිරීමෙන් උසස්‌ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්.

සාදික්‌කා කුඩු කර තල තෙලෙහි බැද එම තෙල නිවෙන්නට හැර සයටිකා වේදනාව පවතින ප්‍රදේශවල ආලේප කිරීමෙනුත් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට හැකියි.

ප්‍රශ්නය - සයටිකා කියන්නේ රෝගයක්‌ද එහෙමත් නැත්නම් රෝග ලක්‍ෂණයක්‌ ද කියන කාරණය අපට පැහැදිලි කළ යුතුයි. උණ යනු රෝගයක්‌ නොව රෝග ලක්‍ෂණයක්‌ බව අප දන්නවා. සයටිකා සම්බන්ධ තත්ත්වය කුමක්‌ද?

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - සයටික්‌ ස්‌නායුව පීඩනයට පත් වීමේ රෝග ලක්‍ෂණය තමයි සයටික්‌ වේදනාව. එතකොට රෝගය වන්නේa ස්‌නායුව පීඩනයට පත්වීමයි. ඒ නිසා සයටිකාවට ප්‍රතිකාර කරන විට රෝගය ඒ මොහොතේ පවතින තත්ත්වය මොකද්ද කියන කාරණය ගැන වෛද්‍යවරයා දැනුවත් විය යුතුයි. ඒ අනුව මේ රෝගයට ප්‍රතිකාර කරන විට අප ප්‍රධාන අංශ තුනක්‌ ගැන සැලකිලිමත් වෙනවා. එනම්,

1. ප්‍රදාහ නාශක තත්ත්වයන් ඇති කර මත්ද්‍රව්‍ය නොවන වේදනා නාශක ලබා දීම.

2. මධ්‍ය ස්‌නායු පද්ධතිය නිද්‍රdජනක තත්ත්වයට පත් කර වේදනාව සමනය කිරීම.

3. සයටිකා ස්‌නායුව පවත්නා ප්‍රදේශයේ මාංශපේශින් ලිහිල් කරදීම.

ප්‍රශ්නය - සයටිකාවෙන් පීඩා විඳින අයකුගේ ආහාරපාන කෙසේ විය යුතුද?

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - සයටිකාවෙන් පීඩා විඳින රෝගියා ගන්නා ආහාරවලින් වැඩි ප්‍රමාණය කාබෝහයිඩේ්‍රට්‌ විය යුතුයි. කාබෝහයිඩේ්‍රට්‌ ජීර්ණය වී ගුදය දක්‌වා ගමන් කිරීමෙන් අන්ත්‍රවල (බඩවැල්වල) චලනයන් නියමානුකූල වෙනවා. එවිට ආහාර ජීර්ණය යහපත් අතට හැරී ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ උරා ගැනීම නියමානුකූලව වෙනවා. ඒ අනුව රෝගියා ශක්‌තිමත් කෙනෙක්‌ බවට පත්වෙනවා.

කොළ මැල්ලුම්, සලාද කොළ යනාදිය වැඩි වශයෙන් ආහාරයට ගැනීම සයටිකා රෝගියාට ඉතාම වැදගත්. කොළ වර්ගවල තන්තු හෙවත් Fiber තිබෙනවා. තන්තු බඩට ගියාම ආහාර ජීර්ණය වීම ඉතා පහසුයි. ආහාර ජීර්ණය නිසි ලෙස සිදුවන විට මළ පහ වීමත් නිසි ලෙස සිදුවෙනවා.

කෙසෙල් සහ ඇපල් මෙවැනි රෝගීන්ට ඉතා ගුණදායකයි.

රෝගියා බර ආහාර ගැනීමෙන් සම්පූර්ණයෙන් ම වැළකිය යුතුයි. මන්ද බර ආහාර ජීර්ණය වීමට විශාල වේලාවක්‌ ගත වෙනවා. එවිට ගුදය ආශ්‍රිත ප්‍රදේශයට ලොකු පීඩනයක්‌ එල්ල වෙනවා.

සයටිකා රෝගියා උඩුබැලි අතට නිදාගත යුතුයි. පාද ඔසවා දණහිස යටින් කොට්‌ටයක්‌ තැබිය යුතුයි.

සයටිකා රෝගියා නිතරම සැහැල්ලු ව්‍යායාම කළ යුතුයි. එසේ කරන විට පාද රිදෙනවා නම් වහාම ව්‍යායාම නැවැත්විය යුතුයි.

අමු කරාබු නැටි 2 - 3 ක්‌ දිනපතා ආහාරයට ගත යුතුයි.

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත

sayatika1

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
11 Nov 2018 07:18 AM

sayatikaඅශ්වගන් හෙවත් අමුක්‌කරා (Withania somnifera)

සයටිකා වේදනාව පවතින ප්‍රදේශය පුරා අශ්වගන්ධ තෛලය ගා සම්බාහනය කිරීමෙන් වේදනාව තුරන් කර ගැනීමට පුළුවන්. මෙය දිනකට දෙවතාවක්‌ පමණ කළ යුතුයි. අශ්වගන්ධ තෙල් මේස හැන්දකට දමා පහන් දැල්ලෙන් මඳක්‌ රත්කර රස්‌නය පිටින්ම ගෑ හැකිනම් තවත් හොඳයි. හිරිය, මාංශපේශි තද වීම යනාදිය ක්‍ෂණිකව සුව කරන්නට රත්කළ අශ්වගන්ධ තෛලයට පුළුවන්.

Piper longum හෙවත් තිප්පිලි, කුඩු කළ කපුරු (කපුරු බෝල නොවේ. මේ සඳහා ගන්නේ දල්වන කපුරුය.) දෙවර්ගය ගෙන තල තෙල්වල දමා තෙල් තද දුඹුරු පැහැයට එනතුරු බැදගෙන එම තෙල් පෙරා නිවෙන්නට හැර වේදනාව පවතින ප්‍රදේශවල ගා සම්බාහනය කිරීමෙන් උසස්‌ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්.

සාදික්‌කා කුඩු කර තල තෙලෙහි බැද එම තෙල නිවෙන්නට හැර සයටිකා වේදනාව පවතින ප්‍රදේශවල ආලේප කිරීමෙනුත් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට හැකියි.

ප්‍රශ්නය - සයටිකා කියන්නේ රෝගයක්‌ද එහෙමත් නැත්නම් රෝග ලක්‍ෂණයක්‌ ද කියන කාරණය අපට පැහැදිලි කළ යුතුයි. උණ යනු රෝගයක්‌ නොව රෝග ලක්‍ෂණයක්‌ බව අප දන්නවා. සයටිකා සම්බන්ධ තත්ත්වය කුමක්‌ද?

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - සයටික්‌ ස්‌නායුව පීඩනයට පත් වීමේ රෝග ලක්‍ෂණය තමයි සයටික්‌ වේදනාව. එතකොට රෝගය වන්නේ ස්‌නායුව පීඩනයට පත්වීමයි. ඒ නිසා සයටිකාවට ප්‍රතිකාර කරන විට රෝගය ඒ මොහොතේ පවතින තත්ත්වය මොකද්ද කියන කාරණය ගැන වෛද්‍යවරයා දැනුවත් විය යුතුයි. ඒ අනුව මේ රෝගයට ප්‍රතිකාර කරන විට අප ප්‍රධාන අංශ තුනක්‌ ගැන සැලකිලිමත් වෙනවා. එනම්,

1. ප්‍රදාහ නාශක තත්ත්වයන් ඇති කර මත්ද්‍රව්‍ය නොවන වේදනා නාශක ලබා දීම.

2. මධ්‍ය ස්‌නායු පද්ධතිය නිද්‍රdජනක තත්ත්වයට පත් කර වේදනාව සමනය කිරීම.

3. සයටිකා ස්‌නායුව පවත්නා ප්‍රදේශයේ මාංශපේශින් ලිහිල් කරදීම.

ප්‍රශ්නය - සයටිකාවෙන් පීඩා විඳින අයකුගේ ආහාරපාන කෙසේ විය යුතුද?

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - සයටිකාවෙන් පීඩා විඳින රෝගියා ගන්නා ආහාරවලින් වැඩි ප්‍රමාණය කාබෝහයිඩේ්‍රට්‌ විය යුතුයි. කාබෝහයිඩේ්‍රට්‌ ජීර්ණය වී ගුදය දක්‌වා ගමන් කිරීමෙන් අන්ත්‍රවල (බඩවැල්වල) චලනයන් නියමානුකූල වෙනවා. එවිට ආහාර ජීර්ණය යහපත් අතට හැරී ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ උරා ගැනීම නියමානුකූලව වෙනවා. ඒ අනුව රෝගියා ශක්‌තිමත් කෙනෙක්‌ බවට පත්වෙනවා.

කොළ මැල්ලුම්, සලාද කොළ යනාදිය වැඩි වශයෙන් ආහාරයට ගැනීම සයටිකා රෝගියාට ඉතාම වැදගත්. කොළ වර්ගවල තන්තු හෙවත් Fiber තිබෙනවා. තන්තු බඩට ගියාම ආහාර ජීර්ණය වීම ඉතා පහසුයි. ආහාර ජීර්ණය නිසි ලෙස සිදුවන විට මළ පහ වීමත් නිසි ලෙස සිදුවෙනවා.

කෙසෙල් සහ ඇපල් මෙවැනි රෝගීන්ට ඉතා ගුණදායකයි.

රෝගියා බර ආහාර ගැනීමෙන් සම්පූර්ණයෙන් ම වැළකිය යුතුයි. මන්ද බර ආහාර ජීර්ණය වීමට විශාල වේලාවක්‌ ගත වෙනවා. එවිට ගුදය ආශ්‍රිත ප්‍රදේශයට ලොකු පීඩනයක්‌ එල්ල වෙනවා. සයටිකා රෝගියා උඩුබැලි අතට නිදාගත යුතුයි. පාද ඔසවා දණහිස යටින් කොට්‌ටයක්‌ තැබිය යුතුයි.