You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Sep 2018 01:35 PM by  Vita 123
මොරිස් බානු විජේසිංහගේ ඇල්බම් තියෙන්නේ කා ලගද
 21 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
15 Jul 2018 07:12 AM
මටත් එවන්න අහලා බලන්න ඉන්දික අයියේ...
0

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
21 Sep 2018 01:35 PM
Posted By sanj on 13 Jul 2018 11:53 AM
Posted By maduranga001 on 13 Jul 2018 10:52 AM
කවරය තියෙන කෙනෙකුට දෙන්න කියමු මචං. ඇල්බමය ලබා දුන්නොත් කවරය තියෙන කෙනෙක් එකතු කරාවි.

මචං මේ කවර් එක ඩිසයින් කරපු එකක්. ට්‍රැක්ස් ටික කැසට් එකකින් කන්වර්ට් කරලා ගත්ත එකක් කුමාර අයියා.

ඒක නිසා මම මේ ඇල්බම් එක ගාමිණි අයියට පී එම් කරන්නම්. පස්සෙ කවරෙ විටා (චරිත්) එඩිට් කරලා දුන්නොත් සයිට් එකේ දාමු


Posted By indika76 on 13 Jul 2018 06:35 PM 
 


මේ covers  කුමාර  අය්යාට design  කලේ මමම  තමයි මචෝ .. 

see cover back - design by ....

0
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12