You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Jul 2018 10:43 AM by  Imalka Hewage
Original Music classic list
 47 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 3 << < 123
Author Messages

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
17 Jun 2018 10:48 AM
ගැලූ කදුලු කැසට් එක නම් කොන්වර්ට් කලා ඒත් ඒකෙ කවරෙ නෑනෙ. ඒක හොයනවා හැමතැනම තාම
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Jun 2018 11:21 AM
Posted By Udeshika Herath on 17 Jun 2018 07:15 AM
මට ගන්න එකක් නෑනෙ අෆ්ෆා
ඔයාට ඕන එකක් තිබ්බොත් කියන්න නංගි. අප්ලෝඩ් කරලා තියෙන එකක් නම් අපේ කස්ටිය දේවි.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Jun 2018 11:21 AM
චාමර මලයාගේ ඇල්බමය නවතාප්ලෝඩ් කර සන්ජේ ට පීඑම් කොලා මචෝ.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Jun 2018 11:22 AM
Posted By sanj on 17 Jun 2018 10:48 AM
ගැලූ කදුලු කැසට් එක නම් කොන්වර්ට් කලා ඒත් ඒකෙ කවරෙ නෑනෙ. ඒක හොයනවා හැමතැනම තාම
කවරය තියෙන කෙනෙක් දමාවි මචං. ඇල්බමය දියන්කෝ.

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Jun 2018 06:26 PM
Posted By maduranga001 on 17 Jun 2018 07:31 AM
චාමර මල්ලිගේ අවසරය ලැබුණු නිසා මම රි අප්ලෝඩ් කරලා ලින්ක් එක දෙන්නම්.


හොඳයි අයියේ...
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
05 Jul 2018 11:39 AM
Posted By indika76 on 01 Jun 2018 12:07 AM
Posted By sanj on 31 May 2018 09:21 PM




දැනට හදාගෙන තියන ඔරිජිනල්ම මියුසික් තියන සින්දු සෙට් එක
තව සින්දු තියනවා නම් මතක් කරන්න

මගේ ළග නම් මේ වගේ ඔරජිනල් ගීත දහස් ගාණක් තියෙනවා..

කැසට් වශයෙන් වෙන්කරලා තියෙන්නේ..



ඉන්දික මල්ලි ලග තියන් උන්නට මට දුන්නේ නැහැනේ ...................චෝදනා .....
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Jul 2018 08:36 PM
අයියට මොනවද ඕන කියලා කියන්නකෝ...
අයියාට නොදෙන දෙයක් නැහැ අයියේ...
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Jul 2018 10:43 AM
දෙනදෙයක් ඉක්මනට දීපල්ලා,,...නැත නම් දන්නවනේ වෙන දේ ?
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඊගාව ට්‍රිප් එක යුෂ්මතාගේ ගෙදර තමයි හිටං
0
You are not authorized to post a reply.
Page 3 of 3 << < 123