Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Jul 2018 10:43 AM by Imalka Hewage Original Music classic list 47 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 3 << < 123 > >> Author Messages SM THILANKAVeteran MemberPosts:1736 10 Jun 2018 07:32 PM සුපිරියටම තියනවනේ ........ 0 Imalka HewageVeteran MemberPosts:4533 11 Jun 2018 12:32 AM ඒක නම් මාරු..ආ...වහාම අනිත් ඒවත් දාපන්.....නැත්නම් අපි සෙට් එකම උඹලාගේ ගෙදර ඇවිල්ලම අරන් යන්නම්. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Jun 2018 12:55 AM මේ ට්‍රැක් එක කලින් දීපු තනිවී ඇල්බම් එකත් ඔයාගේ එකක් තමයි තියෙන්නෙ. චොප්පේ සහ සන්ජේ ක්‍රියේෂන්ස් කියල. එකයි මේකයි අහසයි පොළොවයි වගේ. මේ විදිහට අලුතින් රෙකොර්ඩින් අරගෙන තියෙනවා නම් අහ අහ ඉන්න දෙයක් නැහැ දාපන් මචං. මෙහෙම් අහද්දී ඇල්බම් එක අද ගත්තා වගේ. මෙන්න ඔයා කළින් දාපු ඇල්බම් එකේ ඒ ට්‍රැක් එක සහ අද එක. වෙනස අහල බලන්නකෝ. කලින් එක - http://www.mediafire.com/file/4swn3...k%2008.mp3 ඔයා දැන් දීපු එක - http://www.mediafire.com/file/b77o9...a.mp3/file 0 Imalka HewageVeteran MemberPosts:4533 11 Jun 2018 09:11 PM එහෙනම් ට්‍රිප් එක යන එක ඉක්මන් කරන්න වෙයි....සින්දු ටික අරන් එන්නත් එක්ක 0 chandana diazBasic MemberPosts:347 11 Jun 2018 09:21 PM Posted By Imalka on 11 Jun 2018 09:11 PM එහෙනම් ට්‍රිප් එක යන එක ඉක්මන් කරන්න වෙයි....සින්දු ටික අරන් එන්නත් එක්ක ඔව්. සුසුම වී මගේ සින්දුව දුන්නෙත් නෑ තාම. ගාල්ලටද මාතරටද? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Jun 2018 10:54 PM තනිවී ඇල්බම් එක ආයේ දෙන්නේ කවදද කියපන්. නැත්නම් ඔන්න එකෙන්ම සුජානම් කරනවා උඹලගේ ගෙදරට ට්‍රිප් එකක්. අලුත් ට්‍රැක් එක ඇහුවම ඒ කොලිටි එකෙන් නැවත ඇසිය හැකිනම් හොඳයි කියලා තණ්හාවක් ඇති වුනා. 0 chandana diazBasic MemberPosts:347 12 Jun 2018 01:32 AM Dennam dennan Thaniwee album ekai Wedana album ekayi dhekama heta anidda dihata 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 12 Jun 2018 02:22 AM Posted By sanj on 12 Jun 2018 01:32 AM Dennam dennan Thaniwee album ekai Wedana album ekayi dhekama heta anidda dihata එල.. එල... අපි එන්නෙ නැහැ ගෙදර පැත්තේ එහෙනම්. 0 Imalka HewageVeteran MemberPosts:4533 12 Jun 2018 05:20 AM වැඩේ ඉක්මනින් ම වෙන්න ඕනේ...හරිය...? නැත්නම් අපේ ඇඩ්මිනිස්ට්‍රක්කාර තුමාට සිත් පහලවෙයි ට්‍රිපක් එවෙන්න හිටං 0 chandana diazBasic MemberPosts:347 12 Jun 2018 07:34 AM අපේ ගෙදර ඇවිත් වැඩක් නෑනෙ බං උඹට වැඩිම උනොත් කිලෝමීටර් 12ක් තියෙයි 0 chandana diazBasic MemberPosts:347 16 Jun 2018 11:19 AM Sanath Udugama ge Album eka thiyeda ka gawa hari http://www.mediafire.com/file/qnzkl...karaye.mp3 Andakaraye 0 chamara duleepMost Senior MemberPosts:13471 16 Jun 2018 06:26 PM මේ ඇල්බම් එක දෙන්නකෝ.මං ගාව කැසට් එක කොලිටි නෑ සවුන්ඩ් අන්තිමයි.. 0 isuru sampathSuper Senior MemberPosts:7342 16 Jun 2018 09:26 PM නියමෙට තියනවා .............ඔන්න මාත් පෝලිමට ආවා . 0 isuru sampathSuper Senior MemberPosts:7342 16 Jun 2018 09:32 PM Posted By maduranga001 on 11 Jun 2018 12:55 AM මේ ට්‍රැක් එක කලින් දීපු තනිවී ඇල්බම් එකත් ඔයාගේ එකක් තමයි තියෙන්නෙ. චොප්පේ සහ සන්ජේ ක්‍රියේෂන්ස් කියල. එකයි මේකයි අහසයි පොළොවයි වගේ. මේ විදිහට අලුතින් රෙකොර්ඩින් අරගෙන තියෙනවා නම් අහ අහ ඉන්න දෙයක් නැහැ දාපන් මචං. මෙහෙම් අහද්දී ඇල්බම් එක අද ගත්තා වගේ. මෙන්න ඔයා කළින් දාපු ඇල්බම් එකේ ඒ ට්‍රැක් එක සහ අද එක. වෙනස අහල බලන්නකෝ. කලින් එක - http://www.mediafire.com/file/4swn31k9278uim1/Unknown%20Artist%20-%20Thanivi%20-%20Track%2008.mp3 ඔයා දැන් දීපු එක - http://www.mediafire.com/file/b77o9zfz38em24u/08_Hada_Wedana.mp3/file පැහැදිලි වෙනසක් තියනවා ........... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 16 Jun 2018 10:44 PM Posted By sanj on 16 Jun 2018 11:19 AM Sanath Udugama ge Album eka thiyeda ka gawa hari http://www.mediafire.com/file/qnzkl80ngvokhig/Andakaraye.mp3 Andakaraye මේ ඇල්බම් එක තමයි සයිට් එකේ දීල තියෙන්නෙ මචෝ. 0 chandana diazBasic MemberPosts:347 17 Jun 2018 03:44 AM Posted By maduranga001 on 16 Jun 2018 10:44 PM Posted By sanj on 16 Jun 2018 11:19 AM Sanath Udugama ge Album eka thiyeda ka gawa hari http://www.mediafire.com/file/qnzkl80ngvokhig/Andakaraye.mp3 Andakaraye මේ ඇල්බම් එක තමයි සයිට් එකේ දීල තියෙන්නෙ මචෝ. මේ ඇල්බම් එක කවුද දුන්නෙ මේක මට ගන්න ඕනෙ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දෙන්නකො මම දුන්න සින්දුව තියෙන්නෙ ගැලූ කදුලු ඇල්බම් එකේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Jun 2018 04:30 AM චාමර මලයා වෙන්ට ඕන මේක දුන්නෙ? 0 chamara duleepMost Senior MemberPosts:13471 17 Jun 2018 04:52 AM මම තමයි දුන්නේ..ඒ ලින්ක් එක කාගේ හරි හෝ ඩවුන්ලෝඩ් කරල තියන කෙනෙක් ඉන්නවානම් ආපහු අප්ලෝඩ් කරන්න.මට මේ ටිකේ හොඳ ජොබ් එකක් හොය හොය ඉන්නේ. 0 Udeshika HerathVeteran MemberPosts:3960 17 Jun 2018 07:15 AM මට ගන්න එකක් නෑනෙ අෆ්ෆා 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Jun 2018 07:31 AM චාමර මල්ලිගේ අවසරය ලැබුණු නිසා මම රි අප්ලෝඩ් කරලා ලින්ක් එක දෙන්නම්. 0 You are not authorized to post a reply. Page 2 of 3 << < 123 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala